මෙහෙම ගියොත් අපිට බැංකු කඩන්න වෙනවා.. කොරෝනා නොවෙයි කන්න බොන්න නෑ..- නලින් පෙරේරා
December 4, 2020 at 3:23 am | lanka C news
මෙහෙම ගියොත් හෙට දවසේ බැංකු කඩන්නෙ අපි දැයි නොදන්නා බවත් ජනප්‍රිය ගායන ශිල්පී නලින් පෙරේරා මහතා සඳහන් කරයි.
අද වන විට කලාකරුවන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බවත් ඒ ගැන කතා කරන්න කිසිවෙක් නැති බවත් අවංකවම පැවසුවහොත් දැන් ප්රශ්නය වී ඇත්තේ කොරෝනා නොව කෑම බීම සොයා ගැනීම බව ද ඔහු පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ කලාකරුවන් පිරිසක් අතර පැවති සාකච්ඡාවකදීය.
නව කොරෝනා සාමාන්‍යකරන තත්ත්වය යටතේ කලා කරුවන්ට තම ආදායම් මාර්ග පවත්වාගෙන යාමට අවශ්‍ය වන සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන්නැයිද ඔවුන් විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීමක්ද කර තිබේ.
යකෝ දරුවන්ව පිස්සු කරවන නාටක රගපාන්නේ නැතුව දරුවන්ට ආදර්ශය ගෙන දෙන කථා හදපල්ලා මිනීමරන එකයි/ කෙල්ලෝ අමාරුවේ දාන
එකයි/ මව පියා දික්කසාද කරන එකයි/ මත්පැන් බොන එකයි /උබලා ලැජ්ජා වෙන්න ඕනේ මේවගෙන් මුදල් හොයන එකට.
මා මළදා සොහොන් කොතේ…//
…….. කොරෝනා ගීයක් ලියනු මැනවි..//
Salli kiyak hari ithiri kerala thibbanam me wage awashthawaka preyojanayata ganna thibba neda???
මනුස්සයාගේ ගතිගුණ ගැන හොඳ අවබෝධයක් ලබන්න පුළුවන් හොඳම කාලයක් තමයි මේක.මමනම් හීනයකින් වත් නොහිතපු සම්පූර්ණයෙන්ම අපිව ගොනාට අන්දපු චරිතයක් නේ ඔබට තියෙන්නේ.ලැජ්ජයි හිරිකිතයි.
Mu mara talks ne denne , yako mage weding ekatama 350000 RS muge band eka gahanna.
booking karaganna ahuwoth muge booking full , corona nisa me dawas walal wedding nathiwa athi eth
ita kalin awrudu ganak thisse hamba karapu salli mu gini thapinna picchuwada.
group ekata play karanna enne 8i sound control 1 yi driver 1y one 10n beduwath dawasata 35000 sathiyata awama wedding 4k gahanawa.
masekata group eke ekkenek awama laksha 5k .
ithin ban apida 350 kata unwa ganna kiwwe. oya wage haal paaruwan market karanne ubala wage un thamai. dan banala wedak ne
තෝ වරෙන්කෝ කඩන්න අඩු කඩන්නේ,,,
මූ හලාවත සාන්ත මරිය කොලේජ් එකටත් අවනම්බු කරන ගෑණු පිරිමියෙක්.
….machoo Nalin,…get a proper training from Ravi,..before you do it
මනුස්සයාගේ ගතිගුණ ගැන හොඳ අවබෝධයක් ලබන්න පුළුවන් හොඳම කාලයක් තමයි මේක.
මමනම් හීනයකින් වත් නොහිතපු සම්පූර්ණයෙන්ම අපිව ගොනාට අන්දපු චරිතයක් නේ ඔබට තියෙන්නේ.ලැජ්ජයි හිරිකිතයි.
If this statement was given by a poor labourer, we could accept up to some extent. But a person like this man, issuing such an irresponsible statement is an irritating fact. Greedy guys. We should reject all of the productions made by this man.
We wish him to eat as he likes and die from the corona.
Do you think that your statement is cool?. අනේ හරකෝ ඔහොමද රටේ හැදෙන එවුන්ට උපදෙස් දෙන්නේ? උඹලා wedding වල මිනිස්සු හූර කනකොට කීයක් හරි ඉතුරු කරගනින්. මොට්ට කතා කියලා පුංචි එවුන් නොමග යවන්න එපා. ඔය හූර කාපු සල්ලි වල කෑවා බිව්වා නම් ඉතුරු කෙරුවේ නැත්නම් හිඟා කාපන්
හොරා කොහොමත් හොරකමටම තමයි දොරේ යන්නෙ