මෙහෙම ගියොත් අපිට බැංකු කඩන්න වෙනවා.. කොරෝනා නොවෙයි කන්න බොන්න නෑ..- නලින් පෙරේරා

December 4, 2020 at 3:23 am | lanka C news
මෙහෙම ගියොත් අපිට බැංකු කඩන්න වෙනවා.. කොරෝනා නොවෙයි කන්න බොන්න නෑ..- නලින් පෙරේරා

මෙහෙම ගියොත් හෙට දවසේ බැංකු කඩන්නෙ අපි දැයි නොදන්නා බවත් ජනප්‍රිය ගායන ශිල්පී නලින් පෙරේරා මහතා සඳහන් කරයි.

අද වන විට කලාකරුවන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බවත් ඒ ගැන කතා කරන්න කිසිවෙක් නැති බවත් අවංකවම පැවසුවහොත් දැන් ප්‍රශ්නය වී ඇත්තේ කොරෝනා නොව කෑම බීම සොයා ගැනීම බව ද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ කලාකරුවන් පිරිසක් අතර පැවති සාකච්ඡාවකදීය.

නව කොරෝනා සාමාන්‍යකරන තත්ත්වය යටතේ කලා කරුවන්ට තම ආදායම් මාර්ග පවත්වාගෙන යාමට අවශ්‍ය වන සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන්නැයිද ඔවුන් විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීමක්ද කර තිබේ.

68,529 views

35 Comments to “මෙහෙම ගියොත් අපිට බැංකු කඩන්න වෙනවා.. කොරෝනා නොවෙයි කන්න බොන්න නෑ..- නලින් පෙරේරා”

  1. Niyomi Gunathilaka says:

    නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් විදේශ සංචාර ආදිය ගියාම ගන්න ලක්ෂ ගණන් සල්ලි වලට මොකද උනේ එවා ගෝනිවල දාලා තිබිලා ගුල්ලෝ ගහලද ? වැල්බයිලා කියන්න එපා නලියෝ උඹලට අවුලක් නැහැ එත් ඔය ස්ටේජ් ගහන සවුන්ඩ් හයි කරන ලයිට් වැල් අදින එවගේ අයට නම් ජිවත්වෙන්න අමාරුයි උඹලට නොවේ

  2. Sujatha says:

    Corona nethi kale oyala kale minissunwa hooragena kewa eka.

  3. Boris says:

    Don’t mislead others my friend. Don’t spoil your image Malin. You are a very reputed artiste. God bless your way forward

  4. Asoka says:

    Mooth ara rasthiyaadu karayanta sindu kiyana ekek waagay. Ekaa kewwaa “yali epidin-nata hetuwaasana wewa” kiyala Amaradevath lankaawath ballata daapu ekek. Munwa pethigahannata onay.

  5. ක්‍රිමිනල් says:

    මෝඩ පහේ බෛයොත් ජිවත් වෙන්නේ හරි අමාරුවෙන් , හැබැයි උන්ට එහෙම කියන්න බෑ , උන් කරන්නේ ඇත්ත කතාකරන මනුස්සයට ලේබල් ගහලා කුණුහරුපෙන් ආමන්ත්‍රණය කරන එක , අමු මිත්‍යාදෘශ්ඨික කිසිම දැක්මක් නැති පාණ්ඩුවකට කඩේ යන කොට ඔහොම තමයි, වේලක් හැර වේලක් කාලා හරි වහල් ස්වාමියාන්ට සේවය කරන එක තමයි වහලාගේ මුඛ්‍ය පරමාර්ථය .කොහොමත් බෛයන්ගේ එක නායකයෙක් මාසෙම 2500/= කින් ජිවත් වෙන්න පුළුවන් කිව්ව එකේ , අනිත් එකා 5000/= න් ගේමක් නෑ කියපු එකේ , මෝඩ පහේ බෛයො එ කාරනා පිලිපදින්න ඔනේ ,විශ්වාශ කරන්න ඔනේ ,නැත්තං තත්වෙට හොද නෑ නේ..😂😂😂

    • opps says:

      ක්‍රිමිනල් පරිණාමයේ ආපස්සට ගමන් කරමින් ඉන්නෙ, මුළු සර්වාගෙම සහ ආත්මයම කුණුවෙලා ඕජස් ගලන ජවිපෙ පාදඩයෙක් අප්පිරියයි ඇත්තටම..

  6. Nalin Perera's mother says:

    පුතාලා කියපු සින්දු වලට නටපු මිනිස්සුම දැන් බනිනවා. ගනන් ගන්න එපා “පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නෙ”

    හැබයි දරුවො එක දෙයක්. උබලා ගත කරන්නේ අධික වියදම් සහිත ජීවිතයක්. හැමදාම Colombo City Center, McDonald, Shangrilla වලින් කන්න බැහැ. අමාරුකම් ඉවස ගන්න පුරුදු වෙන්න. ඒක සොබදහමේ කොටසක්. අපේ රටට කෙල උනෙත් අමාරුකම් ඉවසා ගන්න බැරුව එක එකා මාරු කරපු එකයි!

  7. ලප කුමාර says:

    ගොන්ජ හම්බවෙලා බලපන් සල්ලි හොයන ක්‍රමේ කියල දෙයි. බැංකු නොකඩා මාලයක් කඩලා කුකුලෙක් හොරකම් කරලා පුපක් ගහල වැඩද බන් නැත්තේ කරණය නම්. හිගන්නොවගේ කියවන්නේ නැතුව.

  8. ප්ලැකනිලාගෙ අප්පා says:

    බැංකු කඩන්න ඉගෙන ගන්න නං රනිලාට හෝ ලපයාට සෙට් වෙයං

  9. Kalu ajith says:

    Boru nokiya hitapan do.sindu kiyala koti ganan hamba karala dan methana walalenna hadanawa.

  10. Don sarath rupasiri says:

    Very Good move by GMOA despite being a trade union.

Main News