මුදල් මත දින ගණනක් කොරෝනා.. මුදල් භාවිතය හැකි තාක් සීමා කරන්න.. භාවිත කල වහාම අත් සෝදන්නැයි දන්වයි..

December 5, 2020 at 3:28 am | lanka C news
මුදල් මත දින ගණනක් කොරෝනා.. මුදල් භාවිතය හැකි තාක් සීමා කරන්න.. භාවිත කල වහාම අත් සෝදන්නැයි දන්වයි..

කොරෝනා වෛරසය මුදල් නොට්ටු මත දින ගණනාවක් තිබිය හැකි නිසා මුදල් භාවිත කල සෑම අවස්ථාවකස අත පිරිසිදු කර ගැනීම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය මත නිවසේ සියළු දෙනා මුදල් නෝට්ටු කාසි ඇල්ලීමෙන් වැළකී නිවසේ එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් පමණක් ඒ සඳහා යොමුවිය යුතු බවයි.

මුදල් භාවිතයේදී නිසි සෞඛ්‍ය උපදේශන පිළිපැදීම ඉතා වැදගත් වන බවද ඔහු සඳහන් කළේය.

හිරු එළිය වැටෙන තැනක මුදල් තැබීමෙන් වෛරස් ඒ ඉක්මනින් විනාශ බවද ඒ මහතා සඳහන් කළේය.

හැකිතාක් මුදල් ගනුදෙනු අවමකර එක්වරම මුදල් ගෙවීම සුදුසු යයිද ඒ මහතා පැවසීය.

කෙසේ හෝ මුදල් ගනුදෙනු වලින් පසු දෑත් සෝදා ගැනීම ඉතා වැදගත් වන බවද ඔහු තව දුරටත් කියා සිටියේය

24,445 views

5 Comments to “මුදල් මත දින ගණනක් කොරෝනා.. මුදල් භාවිතය හැකි තාක් සීමා කරන්න.. භාවිත කල වහාම අත් සෝදන්නැයි දන්වයි..”

  1. ක්‍රිමිනල් says:

    මුදල් වැඩිපුර පාචිච්චි කරන්නේ ධනපතියෝ.
    ධනපතියන්ට කොරෝනා හැදිලා මැරුනාම අපට ධනපතියන් වෙන්න පුළුවන්.

  2. Steam says:

    Hiru eliya (centigrade 30-40) watena thanka mudal thabeemen virasaya ikmanin vinaasha wanawaanam, centigrade 100 k wanna humaalaya (steam) alluwamath vinaasha wenawane!

  3. Gg says:

    Hane oka megolla kiyanne denda, api oka gena korona patan gaththa kale idala dannawa.

  4. අජානීය ඉස්කූටර් says:

    කොහොමත් අපේ රටේ මිනිස්සු නහය හාරනවා… සල්ලි අල්ලනවා… කහිනවා….. සල්ලි අල්ලනවා….. ඇඟිල්ල දමා කන් හාරනවා… සල්ලි අල්ලනවා…. පණු අමාරුව තියෙන අය පස්ස කහනවා… සල්ලි අල්ලනවා… හිඟන්නන්ට ඊයා කියන මිනිස්සු 50 , 20 කොල ආදරයෙන් අල්ලනවා

  5. අල්ලා says:

    මුදල්, දුරකතන යන්ත්‍ර, ATM යන්ත්‍ර සහ කාඩ්….

Main News