හිරු බලයේ විජිත නොකවුට්.. අනුර දිසානායක පත් කරමින් රනිල් දැමූ කැබිනට් පත‍්‍රිකාව මෙන්න..

December 4, 2020 at 1:20 pm | lanka C news
හිරු බලයේ විජිත නොකවුට්.. අනුර දිසානායක පත් කරමින් රනිල් දැමූ කැබිනට් පත‍්‍රිකාව මෙන්න..

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ පිහිටවන ලද දූෂණ මර්දන කමිටු කාර්යාලය සාමාජිකයෙකු ලෙස ජවිපෙ නායක අනුර දිසානායක මහතා නොසිටි බවට ඔහු විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ප්‍රකාශය අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේය.

හිරු රූපවාහිනියේ වැඩසටහනකට පැමිණි ඒ මහතා කියා සිටියේ එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුව අනුර කුමාර දිසානායක මහතා එම කමිටුවේ සාමාජික ලෙස නම් කර ඇති බවයි.

තම තොරතුරු සනාථ කිරීම සදහා අදාල කැබිනට් පත‍්‍රිකාවද මන්ත‍්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

ජවිපෙ වෙනුවෙන් සංවාදයට සහභාගී වූ මන්ත‍්‍රී විජිත හේරත් මහතා එම චෝදනාවට පිලිතුරු දීමෙන් වැලකී සිටියේය.

139,935 views

22 Comments to “හිරු බලයේ විජිත නොකවුට්.. අනුර දිසානායක පත් කරමින් රනිල් දැමූ කැබිනට් පත‍්‍රිකාව මෙන්න..”

  1. ක්‍රිමිනල් says:

    එල එල මුසා ! පුංචී අම්මගේ තුනේ ගැන්සියට දුන්නා ඇට්ටී හැලෙන්න ! ඊට පස්සේ ?

    • ක්‍රිමිනල්ගෙ යටිහිත says:

      මනවද ඉතින් ජෙපි වසලයන්ටම හැන්ගි හොරා කඩේ යනව ඇරෙන්න.

      • ක්‍රිමිනල් says:

        මම ජෙප්පෙක් තමා. ඇයි උබට අවුල්ද? තමා කැමති පක්ෂයකට කඩේ යන්න මේ රටේ තහනම්ද?

        • හිරුනි අමරසූරිය says:

          අනේ යකෝ තොපි 71, 88-89 කලෙ දහස් ගනන් මිනී මරල කෝටි ගනන් රජ්‍ය දේපල වනසුවෙ රටේ නීතියෙන් තහනමක් නොතිබිච්ච හින්ද වෙන්න ඇති. වල් පරයො එනව නීති ගඇන කියන්න.

        • ක්‍රිමිනල් හෙලුවෙන් says:

          ඇත්ත කියපන් උඹත් පුන්චි අම්මට නිදිවදින කඩප්පුලි ජවිපාවෙක් නේද
          හැබැයි ෂුවර් එකටම උඹට අයර්ලන්තෙ හොර ගෑනියෙක් නෑ
          උඹට හොර ගෑනු නඩත්තු කරන්න සල්ලි නෑ
          උඹ කැට හොල්ලලා හිඟා කන එක අරන් උඹේ පක්ෂ ලොක්කො අගේට හොර ගෑනු මේන්ටේන් කරගෙන ආතල් එකේ ඉන්නවා

          උඹ තාම කැට හොල්ලනවා පව් හිඟන්නා

    • ක්‍රිමිනල් says:

      මට අනුර සර් ගේ ලපේ දකිනකොට නගිනවා. අපේ පෑඩ් සජිත් සර් ගේ පැකනිල් පෙත්තක් බීලා මංගල සර් එක්ක යහන්ගත වෙන්න තියෙනවා තරම් සැපක් JVP අපිට නෑ. ජිහාඩ් අල්ටකියා ISIS ඉබ්‍රහීම් නානා අපිට පඩි ගෙවනවා..

    • dev says:

      Yatah Vijitha

  2. Sank says:

    විජිතයගේ මුණ නිකන් පෙලොවේ ගහපු ගෙම්බෙක්ගේ වගේ.

    කියන්ඩත් ඕනෑ…..ඒත් කියන්ඩත් බෑ..

    පැනලා යන්ඩත් ඕනෑ ඒත් යාගන්ඩ බෑ…

    කාලකණ්ණි ජෙප්පෝ…

    • මධු කුමාර ලියපු "අමරසිංහගෙ දින පොත" says:

      මෙ යටත් විජිත හෙර තමයි ජෙප්පො අතර ඉන්න කුහකම වසලය

      • රාහුල කොලුවා says:

        උද්දච්චයා… උද්දච්චකම මූණෙන් බේරෙනවා…

  3. Duminda says:

    JVP කාරයො තමයි දේශපාලන අසූචි සහ බොරුවල පියවරු

    • වයි දිස් කොලවෙරි says:

      අනිවා……
      වරායේ නැවු එන බැරි තඩි ගලක් තියනවා කිවුවා.
      මැදමුලනෙන් කොලබට ඇබුල් තියල් ගේන්න හයිවේ හදනවා කිවුවා.
      පෝට් සිටිය හැදුවාම ලංකාවේ කළුගල් ඉවර වෙනවා කිවුවා.

  4. kamal says:

    පවි ඔීයි අර ජවිපාවා රෙදි නැ බොක පොඩිඩකුත් ගිහින් වගේ

    • හිරුනි අමරසූරිය says:

      🤣🤣🤣😅😅😅😅😆😆😃😃😆😂😂😂😁😁😁😁😁😁

    • පකනිල් says:

      ඒකනේ බූරු පුතා මුන්ට නොමිලේ පෑඩ් ඇන්දුවේ

  5. ගලේ පහරපු බලලා වගේ UNP අසූචි වලේ ලැග්ග බල්ලොත් එක්ක ාකට බුදිය ගත්ත එවුන්ට, මැක්කොත් එක්කමයි එකට නැගිටින්න වෙන්නෙ. අරලියගහ මන්දිරයේ රනිල්ගේ රෙද්ද අස්සේ ර්ංගලා, සමාජවාදය ගැන පොර ටෝක් දෙන එවුන් හින්දා තමයි, ජනතාව දිනෙන් දිනේ JVP එක කුනු කූඩයට දමන්නේ.!

  6. cw says:

    OMG, He-rat could not defend An-Ura.🤣😂🤣

  7. පොඩි එකා says:

    විවාදයකදී විමසන ප්‍රශ්ණයකදී එම අවස්ථාවේදීම ඊට පිලිතුරු දිය හැකි පුද්ගලයාගෙන් පිලිතුරක් ලබා ගැනීමට ප්‍රශ්ණය විමසන්නාට අයිතියක් ඇත.. නමුත් උද්දච්ච විඡිත හේරත් උන්නැහේ එය මග හරින්නේ ප්‍රශ්ණය ඇසූ පුද්ගලයාද නොවැදගත් පුද්ගලයෙක් ලෙසට අවමන් කරමිනි.. කතාව නම් ප්‍රඡාතන්ත්‍රවාදය…මානව හිමිකම… යුක්තිය.. සාධාරණය.. හැබැයි ක්‍රියාවෙන් ඒකේ අනිත් පැත්ත….

  8. Alapaluwa says:

    මුන්ට මානව හිමිකම් ගැන හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන්න කිසිම අයිතියක් නැහැ මුන් මහා සක්කිලි අනුන්ගේ අසුචි භුදිමින් තම ජීවිකාව රැකගන්න උත්සහා ගන්නා කපටිකමේත් ඉහ වහා ගිය නරුම සක්කිලියෝ මුන්ට හොද අර ඉස්සර ලංකාවේ කළේ කරුප්පා රස්සාව අනුන්ගේ අසුචි සුද්ද කරණ එක අන්න එකනම් කදිමට ගැළපෙනවා>

    • වයි දිස් කොලවෙරි says:

      මුන් අවුරුද්දකට වරක් කැරලි ගහල මිනී මරපු උන්ව සමරණවා. තව මොන කතාද?

      ඕකුන් බලය අල්ලන්න හිතාගෙන මිනී මැරුවේ තුන්ඩු කෑලි වලට. මරලා බෙලි කපල හන්දි ගානේ රිටි වල ඔලු ගහල ප්‍රදර්ශනය කලේ. මුන්ට කිසිම මානව හිමිකමක් අදාළ නෑ. බොරු වපුරලා, මිනී මරලා හරි බලය ගන්න එක විතරයි එකම අරමුණ.

  9. yuwan says:

    you all are correct and well educated. thanks all of you who understand reality.

  10. Lapayage dhobi says:

    කාලකන්නි ජෙප්පො. වහ කාපල්ලා

Main News