රාජපක්‍ෂලා ෆේල්.. සජිත් පාස්.. වසර 04කින් අලුත් ආණ්ඩුවක් හදනවා..

December 5, 2020 at 2:10 pm | lanka C news
රාජපක්‍ෂලා ෆේල්.. සජිත් පාස්.. වසර 04කින් අලුත් ආණ්ඩුවක් හදනවා..

තවත් වසර හතරකින් අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි.

එය ඉර හද සේ විශ්වාස බවත් මේ වන විට ඒ සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බවත් ඔහු පැවසීය.

අද වන විට තත්ත්වය අනුව රාජපක්ෂලා ෆේල් බවත් සජිත් ප්‍රේමදාස පාස් බවත් ඔහු කියා සිටියේ අම්බලන්ගොඩ පැවති ජන හමුවක් අමතමිනි.

අද මෙරට තනිකරම ක්‍රියාත්මක වන්නේ ඒකාධිපති පාලනයක් බවත් රාජපක්ෂලාට ඡන්දය දුන් ජනතාවටද දැන් මේ ආණ්ඩුව දැන් එපා වී ඇති බවත් ඔහු එහිදී පැවසීය.

මේ තරම් කෙටි කාලයකින් ජනතාවට එපා වූ ආණ්ඩුවක් මෙතෙක් මෙරට බිහි වී නැතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

15,874 views

28 Comments to “රාජපක්‍ෂලා ෆේල්.. සජිත් පාස්.. වසර 04කින් අලුත් ආණ්ඩුවක් හදනවා..”

  1. agbo says:

    සජිත් පාස් අටේ පන්තියද?

    • GU-VP SAKKILI API says:

      Sajith is Our Hero
      Our Future
      Our Income
      Our Soul
      We respect Sajith Sir, Your father killed about 25,000 GU-VP donkey

    • සිංහල බන්ඩා says:

      දිවුරුම් දෙන්නෙ ලොකු ආර්යාවද පොඩි ආඒයාවද දන්නෙ නැහැ. 😛

    • sahan says:

      AGBO. .. sajyth.. 8, newei montisoriye wasara ,8k. ispesal karalala digriyak aragena londaN cluB wala
      piyano sellama kalae nikanma nowey. MAHAA PUDUMA UGATAHeK. PUDUMA molayaka thiyenne.

  2. Sinhalaya says:

    Moda asuchi gilana prethayekuta puluwanda aandu peralanna gedara gihilla perala balapiya kasippu

  3. mmm says:

    Kilinochchi walath bomba ahuwennawa sajith awoth thaw a bomba tikak gahala minisunwaa marii me anduwe adupaduu hoynnnna harenna kisima deyk na ranil maithree path karala kelawaa gatha madhi wage thawa parak kelawaa gannna chande denna sajithta

  4. saman says:

    අනේ …කේ නං නා නේ……………

  5. Kaliya says:

    මු නිතරම ගංජා ගහලනේ ඉන්නේ අද ගංජා කුඩු දෙකම ගහලා මදනමොදකයකුත් කාලාද කොහේද රැස්විමට ගිහින් තියෙන්නේ ඒකයි සජිත් දිනුමි කියන්නේ දේශපාලුවෝ තොපි හැමදාම දුනුමි තොපිට ඡන්දේ දිපු අපි හැමදාම පරාදයි

  6. ඇත්ත යථාර්ය says:

    සිත සනස ගන්න කියන කථා මේවා, මේ අයට නම් තව අවුරුදු 10ක් වත් බලන් ඉන්න වේවි.

  7. Kaliya says:

    මු නිතරම ගංජා ගහලනේ ඉන්නේ අද ගංජා කුඩු දෙකම ගහලා මදනමොදකයකුත් කාලාද කොහේද රැස්විමට ගිහින් තියෙන්නේ ඒකයි සජිත් දිනුමි කියන්නේ දේශපාලුවෝ තොපි හැමදාම දිනුමි තොපිට ඡන්දේ දිපු අපි හැමදාම පරාදයි

  8. Kaliya says:

    මු නිතරම ගංජා ගහලනේ ඉන්නේ අද ගංජා කුඩු දෙකම ගහලා මදනමොදකයකුත් කාලාද කොහේද රැස්විමට ගිහින් තියෙන්නේ ඒකයි සජිත් දිනුමි කියන්නේ දේශපාලුවෝ තොපි හැමදාම දිනුමි තොපිට ඡන්දේ දිපු අපි හැමදාම පරාදයි මු ධිවර ඇමති ඉන්නකොට සජිත්ට දාන්න මාලු මුදලාලි කෙනෙක් රැ 15000ක මල්මාල 2ක් අරන් දෙන්න කිවිවා අරන් දුන්නා ඒමනුස්සයා එ ගිය ගාන අයකරගන්නේ දුප්පත් අපිට විකුණන මාලු වලින් තමයි බොරැවට මයික් ඉස්සරහා කයිය ගහනවා

  9. RITIGALA says:

    Ubala baila gahuwata ratama fail kala banku horu ubala kiyala ratata amathaka na…..uba amu maluwek kala budiya ganin..

  10. S.Vitharana says:

    ඇයි වෙදාට පිස්යසුද? පසුගිය යහපාලන ආංඩුව මාස 6ක් වත් ගයේ නැහැ නේද එපා වෙන්න?

Main News