රාජපක්‍ෂලා ෆේල්.. සජිත් පාස්.. වසර 04කින් අලුත් ආණ්ඩුවක් හදනවා..

December 5, 2020 at 2:10 pm | lanka C news
රාජපක්‍ෂලා ෆේල්.. සජිත් පාස්.. වසර 04කින් අලුත් ආණ්ඩුවක් හදනවා..

තවත් වසර හතරකින් අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි.

එය ඉර හද සේ විශ්වාස බවත් මේ වන විට ඒ සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බවත් ඔහු පැවසීය.

අද වන විට තත්ත්වය අනුව රාජපක්ෂලා ෆේල් බවත් සජිත් ප්‍රේමදාස පාස් බවත් ඔහු කියා සිටියේ අම්බලන්ගොඩ පැවති ජන හමුවක් අමතමිනි.

අද මෙරට තනිකරම ක්‍රියාත්මක වන්නේ ඒකාධිපති පාලනයක් බවත් රාජපක්ෂලාට ඡන්දය දුන් ජනතාවටද දැන් මේ ආණ්ඩුව දැන් එපා වී ඇති බවත් ඔහු එහිදී පැවසීය.

මේ තරම් කෙටි කාලයකින් ජනතාවට එපා වූ ආණ්ඩුවක් මෙතෙක් මෙරට බිහි වී නැතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

15,874 views

28 Comments to “රාජපක්‍ෂලා ෆේල්.. සජිත් පාස්.. වසර 04කින් අලුත් ආණ්ඩුවක් හදනවා..”

  1. Kalana says:

    අනිවාර්යයෙන්, නමුත් සජිත් වත් රාජපක්ෂලවත්, වික්‍රමසිංහලවත්, බන්දාරනයාකවලත්, හකීම් වත්, දිසානායකවත් , බදුර්දීන් සම්බන්දයක් නැති ආණ්ඩුවක් විය යුතුමය මේ රට හරි මගකට ගන්න නම්. දසමහ යෝදයගේ නමටත් කැළලක්.

  2. මහනුවර අක්‍රම් says:

    “මේ තරම් කෙටි කාලයකින් ජනතාවට එපා වූ ආණ්ඩුවක් මෙතෙක් මෙරට බිහි වී නැතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය”
    .
    ඇයි බං උඹල අර කරපු හුචක්කු ආණ්ඩුව? …… ඒක හෙන කෙටි කලකින් උඹටත් අමතක වෙලානේ

  3. ගමේ වෙදා says:

    සජිත්ව ඔසවාගෙන ඉන්නෙ අමු මාලු ලේ පෙරාගෙන කන අමුම අමු තිරිසන්නු වගේ අපතයන්

  4. පොඩි එකා says:

    ඇත්තද… ඇති යාන්තං ඕ ලෙවල් පාස් කර ගත්තා…

  5. Bobby Pereira says:

    This bugger has eaten raw fish again. Most probably a toxic variety this time. That’s why nonsense talk. Last time the bugger made Sri Lanka the laughing stock of the world by eating raw fish like a tribal brute. (Even Veddhas don’t eat raw fish.)

  6. Saradiel says:

    අමු මාලු කන නිවාස කියා කුකුල් කුඩු හදන නරුමයෝ අපේ රටට එපා. වසර 5 ක් රට විනාස කරපු නරුමයන් පන්නමු.

  7. කෝ අර ගොං ක්‍රිමිනලා ????

    • sanath says:

      GON CRIMINALAYA PUNCHI AMMATH EKKA NIDI WADINAWA. ,
      KALABALA WENATA EPAA .WEDE IWARA UNAATA PASSE EYAA MAADY

    • opps says:

      ඌ weekend එකේ නිවාඩු වැඩ කරන තැන data වලින් කුලියට කහින හිගන්නෙක් ඌ

  8. Duminda says:

    මොඩයො කියන ඒවා ට කළබල වෙන්න එපා🤣🤣🤣

  9. jana says:

    Rajapakshalage prsnyk ne huththo methana ponna vesilata lamai lebunama sajith vage un hedenw ekane hemadetama heminenna hadanne rajapakshala fail nm me para apa nethi venna ona apa nethi une sajith anura kiyna unta vitharai

  10. COOL says:

    මිනිසුනේ හොදට මතක තියා ගනිල්ලා මුන් රට කාලා ආයේ කන්න දගලන්නේ, මේ ආණ්ඩුවට කරන්න බැරි උනොත් අලුත් කටියයකට රට බාර දෙනවා මිසක් මේ පරණ එකෙකුටවත් කතිරේ ගහන්න එපා

    • ?????? says:

      කිසිම රාජ්‍ය බලයක් නැතව පවා 71, 88-89 කලවල දෙසැරයක් රටකාපු 3%ජෙප්පො ගැනවත්ද ??????

Main News