තවත් 669කට කොරෝනා..

December 6, 2020 at 8:02 am | lanka C news
තවත් 669කට කොරෝනා..

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 669කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 27228 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

6,079 views

3 Comments to “තවත් 669කට කොරෝනා..”

  1. ලොලිපොප් මොංගල් says:

    අර කෑගල්ලෙ වෙද මහත්තය හොයා ගත්ත බෙහෙත පිලිගන්න එක කල්දාල පිටරටින් කොරෝන බෙහෙත් ගෙනැල්ල කොමිස් ගහන්න හදන්නෙ. මෙචිචර දවසක් නොතිබුනු හදිස්සියක් දැන් සෞඛ්‍ය ලොක්කන්ට අැවිල්ල. මිනිස්සු මැරැනත් කමක් නෑ තොපේ සාක්කු පිරෙනවානං.

    • ක්‍රිම්නල් says:

      කොමිස් ගහන එකා එව්වා ලස්සනට ගහගෙන යයි , පැනියෙනුත් ගේමක් ගහයි . උබලා ඉතින් හුලගටත් අහුවෙන මෝඩයොනේ , පැනිය ගහලා ,මුට්ටියක් ඇතෑරලා ,දෙන දෙයක් කාලා වෙනදයක් බලාගෙන හිටපල්ලා ,තව අවුරුදු තුනකින් ආපහු චන්දේ දීහල්ලා. 😂😂😂😂

  2. Ravana parapura says:

    සියලු දෙනාටම හෙළ ඔසුවෙන් ඉක්මන් සුවය පතමු

Main News