බ‍්‍රැන්ඩික්ස්ට කොරෝනා ආ හැටි මෙන්න..

December 7, 2020 at 10:30 pm | lanka C news
බ‍්‍රැන්ඩික්ස්ට කොරෝනා ආ හැටි මෙන්න..

මිනුවන්ගොඩ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ‍්‍රීතව ඇති වූ කොරෝනා පොකුරට මුල් වූ හේතුව අද පාර්ලිමේන්තුවේදි හෙලි කරන ලදී.

යුක්ක්‍රේනයේ ගුවන් යානා කාර්ය මණ්ඩල පිරිසක් සීදූව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය කර සිටියදී එහි සේවකයින් හරහා මෙම පොකුර නිර්මාණය වී ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියාය.

එම හෝටලයේ සේවක පිරිස් හා බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් අතර යම් යම් සබදතා පැවත ඇතැයි හෙලි වූ බවද ඇය සදහන් කලාය.

ඉදිරියේදී මෙවැනි කොරෝනා පොකුරැ යලි ව්‍යාප්ත නොවීමට සැලසුම් සහගතව ක‍්‍රියා කරන බවද ඇය තව දුරටත් කියා සිටියාය.

47,822 views

16 Comments to “බ‍්‍රැන්ඩික්ස්ට කොරෝනා ආ හැටි මෙන්න..”

  1. ගමේ මිනිහා says:

    තව ටික කාලයක් අරගෙන ඔයිට වඩා හොඳ කෙබරයක් ඇදබාන්න තිබ්බේ.

    • සිරිවර්ධන says:

      බ්‍රැන්ඩික්ස් තම්බි සල්ලි ඉදිරියේ ඔක්කොම යටයි.

      කාපු තම්බි සල්ලි දිරවගන්න ඕන බොරුවක් ගොතන්න අපේ සිංහල නායකයෝ සූදානම් කියන එක හංගන්න බෑ පුතෝ.

      මෝඩ සිංහලයට ගෙවන්න ඕන ලන්සුව තම්බියා දන්නවා. උන් ඒක දැන් ගෙවල ඉවරයි. ඒ නිසා කේස් එක දැන් ක්ලෝස්.

    • Ada da rena naalikawa says:

      Kiyala wedak ne macho🤪🤪🤪🤣🤣🤣🤣🤣

  2. Aurora says:

    ඉන්දියන් කුහකකමට ඕනෑ කමින්ම ඉන්දියන් කලමන්කාරිත්වයක් තියන හෝටලයේ සේවකයන් මගින් රටපුරා කොරොනා බෝකරන්න දිනපතා සෙවකයන් පොදු ප්‍රවහන සෙවාවල උදේ හවස ගෙදර යැව්වා. උන්ට කෙලවෙලා නිසා කුහක බල්ලෝ මේ රටත් විනාශ කරන්න කරපු කුමන්ත්‍රණයක්.

    • ක්‍රිමිනල් says:

      කොහොමද ඔමාර් අශ්‍රෆ් බෙරුන බේරිල්ල ! බෛයො දැන් ඉන්දියානු කුමණ්ත්‍රනයක් ගැන කියොනවා …😂😂😂

    • සමන් says:

      ඒක ඉන්දියන් ⁣හෝටෙල් එක නෙමේ. ලෝකයේ විශාලතම හෝටෙල් චේන් එකවන වන්දනාම් එකට අයත් රමාඩා හොටේල් එක.

  3. ගරසරප says:

    මාතර පොල්හේනෙ රශියන් කෲ එකේ කේස් එක යට ගියා. මේ එයාර් කෲ ජාවාරම පිටිපස්සෙ ඉන්නෙ කවුද? කිසිම ආරක්ෂාවක් නැතුව මේ මිනිස්සුන්ට රට වටේ යන්න අවස්ථාව දෙන්නෙ කවුද ? කොටින්ම මාතර සිද්දියෙදිත් කට්ටිය ත්‍රීරෝද රත වලින් සුපර් මාකට් වලට ගියේ කොහොමද ?

    • ක්‍රිමිනල් says:

      මෝඩ බෛයො ! ඕමාර් අශ්‍රෆ් බේර ගන්න ගහපු ගජබින්නාලංකාරය ,අං පිටිං ගිලින්නෙපා බන් ! ඔය ඔලුව තියෙන්නේ බෙල්ලේ පාළුවට නෙමෙයි බං යමක් කමක් හිතලා ,තීරන ගන්න. උබලා හොදයි දෙබානට බැදලා හාන්න.😂😂

  4. Mahatun says:

    Bambuwa thama.

  5. Kalana says:

    බොරුව හදන්න මෙච්චර කල් ගියාද? යුක්රේන යානයේ හිටියේ මොන ආගම අදහන අයද ? තුර්කිය ගැනත් කතාවක් තියෙනවා නේද? කාලකන්නි පිටරැටියන්ට ගොට්ට අල්ලනවට අන්තිමේදී වන්දි ගෙවන්න උනේ කාටද? මේක උවමනාවෙන් කරපු දෙයක් කියල නොකියන්නේ කවුද?

  6. පොඩි එකා says:

    ඉදිරියෙදි ආයෙ වෙන්ට දෙයක් නෑ මැඩං, දැං ගානට කෙලවෙලා තියෙන්නෙ.

    ඉදිරියේ දි ආයෙ ඔහොම වෙන්නෙ නා. ඉදිරියේ දි වෙන්නෙ අපෙං උන්ට හැදෙන එකයි.

    දැං රට ම බලං ඉන්නෙ ඔක මහින්ද මාමට හැදිලා මැරෙන කං.

    අපරාදෙ ගෝටයියත් සවුත්තු වෙනවා

  7. කාන්තාර පළඟැටියා says:

    සත්‍යය වහන්න බ්‍රැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවකයො සියල්ලෝම ඝාතනය කර දැමීමට වුවත් අපේ දේශප්‍රේමියො පසුබට වෙන්නෙ නැහැ. සසත්‍යය දන්නෝ ප්‍රවේශම් වෙයල්ලා.

  8. ක්‍රිමිනල් says:

    අවුලක් නෑ ,මේ රටේ අමූ මීහරක් කොට්ඨාශක් ඉන්නව ,වැඩ බැරි පාණ්ඩුව තමන්ගේ හෙළුව වහගන්න ගජමිතුරො ගොඩදාගන්න ගහන බෛලා හිස් මුදුනින් පිලිගන්න ! උන්ට මේ වාක්‍ය දෙක තුන හොදටම ඇති . හැබැයි 69 ලක්ශය ඇතුලේ ඉන්නවා , යමක් කමක් තෙරුම් බෙරුම් කරගෙන සත්‍ය වටහා ගන්න පුලුවන් උදවිය . එ උදවිය පැහැදිලි පිළිතුරු ලබා දෙයි ඔය බොරුවට. ටිකට් ගත්තේ මහ රජ දුටුගැමුණු බලන්න එත් අන්තිමට පෙන්නන්නේ කවට අන්දරේ.. 😂😂😂

    • පොඩි එකා says:

      ඔහොම ආතල් දෙන්ඩ එපා යකූ…..
      හිනා කාලා මැරෙනවා.
      කොමෙන්ටුව කියෙව්වෙ දැං පස්නෙ අමතකයි.
      දුටුගැමුනු vs කවට අන්දරේ..

  9. සමන්ත says:

    මේ වගේ ⁣වේලාවකවත් පාලකයින්ට ඇත්ත කියන්න බැරිවුනානේ. මෙච්චර ලොකු බොරුවක්. රමාඩා හෝටෙල් එක තියෙන්නේ සීදුවේ කොරෝනා පැතිර ගියේ යකහඩුවේ තියෙන ගාමන්ට් එකෙන්. සීදුවේ මිනිස්සුන්ට හැදෙන්නේ නැතිව දිවුලපිටිය මිනුවන්ගොඩ වේයන්ගොඩ ප්‍රදේශවල කොරෝනා පැතිර ගියේ කොහොමද කියන එක ගැටලුවක්. එක එක පිරිස් ආරක්ෂා කර ගන්න තමනට ඡන්දය දුන් මිනිස්සු අමාරුවේ දාන රජයකට ඉදිරියේ ඇති මැතිවරණ වලදී පාඩම් ඉගෙන ගන්න පුලුවන් වෙයි. ඡන්ද කලේදී මීට වඩා හොදට බොරු කියන කට්ටියට මේකට බොරුවක් හදා ගන්න ඇත්තටම බැරි වුනානේ. මේක ඇත්ත නම් අපි බලා සිටිමු රමාඩා හෝටලයට සහ එහි පාලන අධිකාරියට නිරෝධන නීති අමු අමුවේ උල්ලංඝනය කර මිලියන 20 ක ජනතාවක් රටක් අවදානමකට ලක් කීරීම සම්බන්ධයෙන් කුමක් කරාවිද කියලා..

  10. කවුරු,කොහෙන්,කෙසේ ආවා කීවද ,පසුගිය සීමා ලිහිල් කිරීමෙන් පසු “කොරෝනා සෙට්ටපෝච්චි” කියා
    රට වැසි සියල්ලන්ම මෙම “ඇසට නොපෙනෙන බිහිසුණු මාරයා” සමග බාල් නැටීමේ ප්‍රතිපලය අද දින මෙලෙස
    භුක්ති විඳිති.
    දෝස නවත්වා ,වහ වහා සංචරණ සීමා හා ආරක්ෂිත සවුක්‍ය උපදෙස් නිසි පරිදි පිලිපදිවු! මරුගෙන් ගැලවෙවූ!
    මෙය මහජනයා අතර ඇති බිහිසුණු වසංගතයකි!

Main News