තිහාරියේ ජනතාවත් කොරෝනා පරීක්‍ෂණ බෑ කියති.. තවත් අටළුගමක් වෙයි..

December 8, 2020 at 3:50 pm | lanka C news
තිහාරියේ ජනතාවත් කොරෝනා පරීක්‍ෂණ බෑ කියති.. තවත් අටළුගමක් වෙයි..

ගම්පහ තිහාරිය ප්‍රදේශයේ ජනතාවද කොරෝනා පරීක්ෂණ මඟහරිමින් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් උදාවී ඇත.

ගම්පහ දිස්ත්‍රික් ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය මත බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ඇති වූ තත්ත්වයට සමාන බවයි.

එනිසා මෙම ප්‍රදේශය හුදකලා කිරීමට සිදුවිය හැකි බවත් ඔහු කියා සිටියේය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේ බලධාරීන් සමගින් සාකච්ඡා කර පියවරක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට අත්තනගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ ආසාදිතයන් 29 දෙනකු වාර්තා වී ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

26,471 views

15 Comments to “තිහාරියේ ජනතාවත් කොරෝනා පරීක්‍ෂණ බෑ කියති.. තවත් අටළුගමක් වෙයි..”

  1. John the baptice says:

    අධිකරණ ඇමති මුස්ලිම් වීම එයට හේතුව විය හැකියි …ඔවුන් මුස්ලිම් බලය පෙන්වනවා ….පොහොට්ටුව දැන් මුස්ලිම් ජාතීන්ගේ රුකඩ ආණ්ඩුවක් වගෙයි

    • Dubba says:

      ඔව් කලින් ඇමතිලා ගොඩක් හිටපු හින්දනේ කෙලින්ම පාස්කු දින ප්‍රහාරයක් එල්ල කෙරුවේ.

  2. ආගමික ශබ්ද දූෂණය එපා says:

    තිහාරිය ප්‍රදේශයේ ලවුඩ්ස්පීකර් බැඳ රතන සූත්‍රය උදේ සවස මහා සද්දෙන් දැමිය යුතුයි

    • පකනල් says:

      ඊට නරකද තැරිදාර කොලු කාරයො සෙට් එකක් එවලා උබට පෝලිමක් දම්මන එක.
      පෙර – .
      පසු – O

      • Ranja says:

        කොලු පැටව් සජබෙන් හරි එජපෙන් හරි තමයි ගෙන්නන්න වෙන්නේ

  3. සිංහල බන්ඩා says:

    රටේ නීති මුස්ලිමුන් තකන්නෙ නැහැ. අල්ලා කිව්ව කියල පල්ලියෙන් කිව්වොත් හා නැත්තන් බෑ.

    • අල්මේදා says:

      pcr එපා තියන්නෙ මුස්ලිම් මුල්ලා සංසදයෙ ACJjU මෙහෙයුමත්.

    • අල්ලා says:

      මුන් පල්ලි වල කියන්නෙ මම කියපු දෙවල් නෙවෙයි. මුන්ව වඳ කරන්න තමයි කොරෝනා එව්වෙ.

    • වයි දිස් කොලවෙරි says:

      නීතියට ගරු කරන්නෙ නැත්තෙ ඇයි කියල ඇහුව.

      ඒවා මිනිස්සු හදාගත්තු නීතිලු. උන් පිලිපදින්නෙ දෙයියො දුන්නු ශරියා නීතියලු. ශරියා කියන්නෙ නිවැරදි නීතිය කියන එකලු.

      ඇත්ත සිද්ධියක්.

  4. Velu says:

    ඔය ගම්මාන හොර මුස්ලිම් ගුහා. ලංකාවට හොරෙන් එන මුස්ලිමුන් ඔවායේ තමයි හැංගිලා ඉන්නෙ.

  5. කැබියා says:

    තුවක්කුවෙන් ඉන්ජෙක්ෂන් එක දෙන්න

  6. Yapa says:

    No need testing
    No need any treatment
    Alha will cure them
    Lockdown this area
    Just to stop spreading this to others

  7. ගොන් බයියා says:

    දැන්නම් අපි කොරෝනා වලට බය නැ. දම්මික තුමාගෙ පැණිය බිව්වා

  8. sena says:

    කොරොනා වසංගතය ඉවරවෙනකොට ලංකාවෙ මුස්ලිම් වසංගතය ඉවරයි
    අකුරණටත් මාවනැල්ලටත් ගම්පොලටත් දෙවනගලටත් මඩකලපුවටත් බේරැවලටත් ඇතුලුව හම්බයො ඉන්න හැමපලාතකටම කොරොනා දේවයන්වහන්සේ වඩිනුමැනවි
    හම්බයොටික දුරිංබුතකරලා දෙනු මැනවි

Main News