පෑලියගොඩ Ccity ලබන වසර මැද ජනතා අයිතියට පත් කරන්න.. තව කඩ 200ක් වැඩි කරන්න..- යෝෂිතගෙන් උපදෙස්
December 11, 2020 at 3:00 pm | lanka C news
පෑලියගොඩ ‘සී සිටි’ වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් සංඛ්‍යාව තවත් 200 කින් ඉහළ දමා ලබන වසර මැද විට වන විට ජනතා අයිතියට පත් කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පෙන්වාදී තිබේ.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පැවති සාකච්ඡාවක දී තමන් එසේ පෙන්වා දුන් බව යෝෂිත රාජපක්ෂ මහතාගේ සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත.
එම සම්පූර්ණ සටහන මෙසේය.
වෙළඳ සැල් සංඛ්‍යාව 600 සිට 800 දක්වා ඉහළ දමමින් පෑලියගොඩ සී සිටි C City වෙළද සංකීර්ණය ලබන වසර මැදවනවිට ජනතා අයිතියට පත් කළ යුතුයැයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අද (11) පැවැති සාකච්ඡාවේදී මා පෙන්වා දුන්නා.
ඒ අනුව පසුගිය ආණ්ඩුව මුළුමනින්ම අතහැරදමා වල්බිහිවෙමින් තිබු මෙම වෙළඳ සංකීර්ණයේ වැඩ කටයුතු ලබන ජනවාරි දෙවැනි සතිය වනවිට ආරම්භවීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි රටේ වෙළඳ ප්‍රජාව සහ පාරිභෝගික ජනතාව වෙනුවෙන් මෙවන් විසල් ව්‍යාපෘතියක් කඩිනම් කිරීමට හැකිවීම භාග්‍යයකි.
පෑලියගොඩ C City වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම ඔස්සේ පිටකොටුව ගල්වල ප්‍රදේශයේ දැනට ඉතා අඩු පහසුකම් යටතේ වෙළඳ අවකාශය අහිමිව ව්‍යාපාර කටයුතුවල නිරතවන ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙන්දන්ට මනා අස්වැසිල්ලක් වනු ඇතැයි මාගේ විශ්වාසයයි.
මුලදි මෙම ව්‍යාපෘතිය වෙළඳ සැල් 600කට සීමා වුවත් ඊට තවත් වෙළඳ සැල් 200ක් අලුතින් එක් කරන්නැයි මා අදාල නිලධාරින්ට උපදෙස් දෙනු ලැබුවා. ඊට අමතරව සුපිරි වෙළඳ සංකීර්ණයකට අයත්වන බැංකු, ආපන ශාලා, ඇතුළු අනෙකුත් පහසුකම්ද ඊට ඇතුළත්වෙනවා.
මෙම කාර්ය සදහා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා දක්වන උනන්දුවත් ඉතා අගය කරනවා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන, එහි උප සභාපති භාග්‍ය ජයතිලක ඇතුළු නිලධාරි මහත්ම මහත්මීන් දැක්වූ වටිනා අදහස් ඔස්සේ මෙම ව්‍යාපෘතිය සාර්ථකවනු ඇත.
– Yoshitha Rajapaksha FB
අපේ ජනාධිපතිතුමා සහ පවුලේ සියලුම දෙනාට ජය වේවා.
ඒක හොදයි , ඇඩ්රසුත් නැතිවෙලා ඉන්න ගොං බෛයො දෙසිය ,තුන්සිය දෙනෙකුට නිකං කඩකෑලී ටිකක් බෙදලා දෙන්න තිබ්බා ,එත් ඉතින් බැසිල් මාතියා වෙන අදහස් තියෙයිද දන්නෑ ,අර මැණිං මාර්කට් එකේ සීන් එක වගේ..🤔
අනේ යාළුවනේ… මම ටොයියෙක්…. භාගයක් ජෙප්පන්ට පුක දෙනවා…
ඉතුරු භාගෙ අලියටද ටෙලිපෝන් එකටද පුක දෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ…..
පොහොට්ටුවට මඩ ගැහුවත් දවසෙන් දෙකෙන් මගෙ ආතල් කුඩු වෙලා රෙද්දෙ රෙවෙනවා…..
අනේ යාළුවනේ මම මානසිකව ඇදවැටිලා ඉන්නේ. මට උදව් කරන්න ප්ලීස්………
එතකොට 3% ට යාවත් කාලීන වෙච්ච එවුන්ට මොකද වෙන්නෙ?
වැඩේ හරියට වෙනකොට රනිල්ගෙ කොලුකාර වහල් ටොයියො හැසිරෙන්නෙ බූමිතෙල් ගහපු ගැරඬි වගේ.. පව් මුන්.
හරියටම වෙනවා කියන්නේ මැණිං මාර්කට පැලියගොඩට ගෙනාවා වගේද් ? 😂
Paths are creating to go home 2025
1000 ම කරලා දාන්න. එතකොට ඔය අනේ බන් තොට පැත්තේ ඉන්න තව ටිකකට සලකන්න පුලුවන්.
අතින් පයින් යන එකක් යෑ.. 10,000 උනත් හදලා දාන්න. උන්ටික ඒවා ටික කුලියට දෙයි නැත්තන් විකුණයි.
දැන් කෝ මේ ආටාර්ය් ගොඩ හේවා? යෝෂිත කියන ඒවා හරියටම පිලිපදින්න.
ඌම කිව්වා කියලා
ඌම දානවා උගෙම පේස්බුක්කුවෙ.
ඌම බලලා
ඌම සංතෝස වෙනවා.
ඕක ට කියන්නෙ ස්වයං වින්දනය කියලා.
සමහරක් ට ඕක නැතුව බෑ
.
So he got a degree in town planning… Ela bayya..
It seems that army officers are suitable to run every institution in the country.