මෙරට මුස්ලිම් මරණ භූමදානයට මාලදිවයිනට.. ඇමති අලි සබ්රි ඉල්ලා අස්වෙන්න හදලා..

December 12, 2020 at 9:20 am | lanka C news
මෙරට මුස්ලිම් මරණ භූමදානයට මාලදිවයිනට.. ඇමති අලි සබ්රි ඉල්ලා අස්වෙන්න හදලා..

මෙරට කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා මාලදිවයින විසින් සූදානම් බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ මේ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දීමත් සමග අදාළ ගැටලුව නිරාකරණය වෙමින් ඇති බවයි.

ශ්‍රී ලංකා රජය කොරෝනා මෘතදේහයන් භූමදානය ට මෙතෙක් අවසන් ලබාදී නැති අතර ඊට මුස්ලිම් සමාජයෙන් බරපතළ විරෝධයක් එල්ල විය.

මේ තත්ත්වය මත අධිකරන ඇමති අලි සබ්රි මහතාට එල්ල වූ බලපෑම නිසා ඔහු සිය ඇමති ධුරයෙන් පවා ඉල්ලා අස්වීමට සූදානම් වූ බව එම පුවත්පත් වාර්තාවේ දැක්වේ.

මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් මෙසෙන ප්‍රදේශවල දී කොරෝනා පරීක්ෂණ වලට පෙනී සිටීම පවා ප්‍රතික්ෂේප විය.

මේ තත්ත්වය මත රාජ තාන්ත්‍රික මට්ටමින් සිදු වූ අදහස් වූ මාරුවකින් අනතුරුව මාලදිවයින මෙරට මුස්ලිම් දේහයන් භූමදානය කැමැත්ත පළ කර ඇතැයි තව දුරටත් සදහන්ය.

164,176 views

47 Comments to “මෙරට මුස්ලිම් මරණ භූමදානයට මාලදිවයිනට.. ඇමති අලි සබ්රි ඉල්ලා අස්වෙන්න හදලා..”

  1. Lawlord says:

    This will have dire consequences for the future of this country and Sinhalese Buddhists. Maldives have agreed to this with well thought out plan. This must be stopped at any cost. This is another remote way of future invasion by fundamentalist fanatic religious elements who have the support of global fundamentalist muslim states

  2. D.Nimal says:

    We cannot run nation by Muslim Teaching and Religion extremist ideology. This is against rule and Governance of Democracy of ours Republic. Yes rightful place for religion in Democracy we respect but not by blackmail extremist claim and demand could be denied by rule of Democracy of Republic. We have detected Terrorism and Democracy by deeds of Politics of governance of Republic of Island .

  3. සමන්ත says:

    මාලදිවයිනට බැරිද දන්නේ නෑ මෙහේ ඉන්න ඌරන් රොත්තම එහාට ගන්න. ඒක කරනවා නම් ඉතිං ගොඩාක් හොදයි. අපිට සැනසිල්ලේ ජීවත් වෙන්න පුලුවන්. කොරෝනා නීති වලට එකඟතාවක් නැති අය සීටී නම් පොලිස් ප්‍රකාශක කිව්ව ගැසට් එකට අනුව වැඩ කරමු නේද. එක්කෙනෙක් දෙන්නෙක්ටටඒක කළාම ඔය ඌරන් ට්ක නිකම්ම මෙල්ල වෙයි. මෙතන ඌරන් ටික වලලන්න උන්න්දුව තියෙන්නේ අගමැතිට. පන්සලේ උස පුටුවේ වාඩි වෙන පල්ලියේ බිම වාඩි වෙන අගමැති.. අනේ සිංහල සිංහල කියලා පත් කරගත්ත ජනාධිපති දැන් හිටං හුටංටත් අන්තයි.

  4. විපුල විජේතුංග says:

    ANE THOPE MALAMINIYAKWATH ME SINGHALA POLAWE WALALANNA SIDDHA NOWEWA!!

  5. Krishan Senarath says:

    මට ප්‍රශ්නයක් ඇති වෙනවා ඔය මුස්ලිම් අය පැය 24න් වලදාන්න ඕනේ කියනවනේ එහෙම නම් කොරෝනා හැදිලා මැරෙන කෙනෙක්ගේ වාර්තාව එන්නම පැය 24කට ආසන්න කාලයක් යනවා ඊට පස්සේ තමයි අනිත් ක්‍රියාවලිය වෙලා මරණය ගැන අවසන් කටයුතු කරන්න බාරදෙන්නේ එතකොට එහෙම දිලත් මාලදිවයිනට ෆ්ලයිට් එකක් ඕනනේ එතකොට සාමාන්‍ය පරිදි ලංකාවෙන් ෆ්ලයිට් යන්නේ නැහැ එහෙම නම් ෆ්ලයිට් එකක් දාගෙන මරණය ගෙනියනකොට දවස් දෙකක් වෙලා එතකොට පැය 24 තුල නිතියට මොකද වෙන්නේ මුස්ලිම් අයගේ ඒ ෆ්ලයිට් එකට යන වියදම් කවුද දරන්නේ ඒ පවුලේ අයද? නැත්නම් බදුර්දින් අසාද් සාලි හිස්බුල්ලා හකිම් මුජිබර් රහ්මාන් අලි සබ්‍රි ද?

Main News