අටළුගම 2/3කට කොරෝනා.. කළුතර ඉහලම අවදානමේ..

December 13, 2020 at 12:00 pm | lanka C news
අටළුගම 2/3කට කොරෝනා.. කළුතර ඉහලම අවදානමේ..

බණ්ඩාරගම අටළුගගම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගෙව් තුනෙන් දෙකකට පමණ කොරෝනා ආසාදනය වී ඇතැයි දැනට සිදුකරන පරීක්ෂණ වලින් හෙළි වෙමින් ඇතැයි බණ්ඩාරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

එම ප්‍රදේශයේ විසිදහසක පමණ පිරිසක් වාසය කළද කොරෝනා පරීක්ෂණ සඳහා සහභාගි වී ඇත්තේ 1500 ක පමණ පිරිසක් බවත් ඉන් 547 දෙනකු ආසාදිත බව හෙළිවී ඇති බවත් ඔහු පැවසීය.

පරීක්ෂණ වලට සහභාගි වීම මඟහරින පුද්ගලයන් යුධ හමුදා මැදිහත් වීමෙන් ඊට යොමු කිරීමට ගත් උත්සාහය ද අසාර්ථක වී තිබේ.

තවත් 18,000ක පමණ කොරෝනා පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කරයි.

මේ තත්ත්වය මත කළුතර දිස්ත්‍රික්කයේ දැඩි අවදානම් කලාපයක් විය හැකි බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

15,864 views

5 Comments to “අටළුගම 2/3කට කොරෝනා.. කළුතර ඉහලම අවදානමේ..”

  1. චමින්ද අයියා says:

    ඔය ගම වහල මාසයක් විතර තිබුනම හරියනව. හැදෙන අයට හැදිල සනීප වෙනව. 15ක් 20ක් විතර අසනීප තියන වයසක අය මැරෙනව. ඔච්චරටම සීරියස් ගන්න දෙයක් නෑ.

  2. Lankaputha says:

    This Sirisens is a puppet.

    • "ශරියා නීතිය" අනුව පාලනයක් පවත්වාගෙන යෑම says:

      ජ’පුර උපාධිධාරියෙක්‌ මෙහෙයවන අන්තවාදී ඉස්‌ලාම් කල්ලියක්‌ කල්මුණේ කේන්ඳ්‍ර කර ගනිමින් සංවිධානය වන අන්තවාදී “” සුපර් මුස්ලිම් “” නමින් සංවිධානයක තොරතුරු හමුදා බුද්ධි අංශ මගින් හෙළිකර ගෙන තිබේ..එහි නායකයා වන්නේ කලන්දර් ලෙබ්බෙ මොහොමඞ් නමැත්තාය. මොහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් වන වෛද්‍යවරයෙකි.
      අන්තවාදී දේශන පිරිමි සහ කාන්තාවන් සඳහා සිදුකරන අතර, පොතුවිල් හා මාතර ප‍්‍රදේයේද දේශන පවත්වා ඇත. “ශරියා නීතිය” අනුව පාලනයක් පවත්වාගෙන යෑම මොවුනගේ අරමුණයි.
      එහෙම නම් “අටලුගමත්” ඒකේ කොටසක්..?

  3. duminda fernando says:

    සුළු දෙයයි නේ කරන්න තියෙන්නේ. එන්න බෑ කියන පළාත් වල ඇඳිරි නීතිය දාලා corona හැදිලා මිය යනකල් එහෙමම තියනවා.

  4. sena says:

    චිනයේ ගෙවල් සිල්කරා
    උතුරුකොරියාවේ වෙඩිතිබ්බා
    නලවනලව සිටියෙ නැ
    ඔහුන් කොරොනා සර්ථකව මර්දනය කලෙ එහෙමයි

Main News