වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු 10කට කොරෝනා.. කෑගල්ලේ කොරෝනා ඖෂධය පරීක්‍ෂණ කලේ එහියි..

December 15, 2020 at 11:20 am | lanka C news
වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු 10කට කොරෝනා.. කෑගල්ලේ කොරෝනා ඖෂධය පරීක්‍ෂණ කලේ එහියි..

ගම්පහ වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්යමණ්ඩලයේ 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

රෝහල් පාලනාධිකාරිය සඳහන් කරන්නේ මේ හේතුවෙන් එහි 10 වාට්ටුය විෂබීජහරණය ට කටයුතු කර ඇති බවයි.

ආසාදිතයන් අතර හෙදියන් දෙදෙනෙක්, සුළු සේවකයන් තිදෙනකු, සහ ගිණුම් අංශයේ නිලධාරිනියක් ද වෙයි.

කොරෝනා සදහා ඖෂධයක් නිපදවූ ධම්මික බණ්ඩාර මහතාගේ එම ඖෂධය ආසාදිතයන්ට ලබාදී මේ මුල්ම පරීක්ෂණය සිදු කළේ මෙම රෝහලේ දී බව ඒ මහතා පැවසූ අතර එහි ආසාදිතයන් 100%ක් සුව වූ බවද ඔහු පැවසීය.

68,388 views

28 Comments to “වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු 10කට කොරෝනා.. කෑගල්ලේ කොරෝනා ඖෂධය පරීක්‍ෂණ කලේ එහියි..”

  1. කුඹුක්කණ් says:

    ආසාදිතයන්ට දුන්නා, හොඳවුනා ඔය වෛද්‍යවරයා ඇතුලු පිරිස ඕක පැණිය බිව්වද?
    කවුරු හරි බොනවා බලං හිටියට ලෙඩෙ හොඳ වෙනවා කියලා වෙද මහතා කිව්වෙ නෑනෙ

    තවත් පරක්කු නොකර බීපිය පැණිය

    • Rasika says:

      මේ ගොල්ලොත් බිලා බය නැතුව ලෙඩ්ඩු ළ‍්ගටම ගිහින් ඉදලා. ඔන්න වුනු දේ 😭

    • ක්‍රිමිනල් says:

      අන්න එකයි , පැණිය බිව්වනං කොවිඩ්19 න් බෙරෙන්න තිබ්බා . දැන් අපි කරන්න ඔනේ රටපුරා පැනිය බෙදන එක , එහෙම කරානං මෙලාහකට රටේ කොවිඩ් නැති බංගස්ථාන වෙලා. 😏

  2. Alchemist says:

    Why is nutmeg banned in Kuwait?
    3 Answers. Nutmeg is illegal in Kuwait. … Nutmeg is surprisingly a very strong narcotic when used for that purpose. A fairly small dose of 20grams can cause a very strong LSD trip full of audio/visual hallucinations that lasts well over 36 hours.

    • Boo says:

      Can you also please explain why in all other countries Nutmeg is NOT banned. That will give us balanced information.

    • Pal chemist says:

      Even an overdose of PCM paracetamol has adverse side effects not to mension the normal dosage. Even ganja has cancer curing properties and conrolled dosage of cyanide and asanic are poisons that are used in ayurveda and traditional medicine where some people in the north recomended and used overdoses. Sadikka is used in famous kitches in sri lanka not to mention village kitchens. It is not banned or in a list as a norcotic in sri lanka. The Medicines in Sri Lanka are not the only drugs that have cured Covid-19. Most of the other drugs in the world that cured are ridiculed and prevented so that a vacccine can be given and money can be earned. This sad situation is not limited to covid but Diabetes, cancer, hipertention and the list is long.

  3. wijebahu says:

    hic… hic… hic… paniya gahuwe nadhdha?

  4. ඉතිං මොනවද තවත් බලා ඉන්නේ ? දම්මික වෙද මහත්තයාට call එකක් දීල බෙහෙත ගෙන්නා ගත්තා නම් ඉවරයිනේ! උන්නැහේ මේ වෙලාවේ කීයටවත් පිටුපාන එකක් නෑ.කලගුන දන්න ඈයොනේ! ලොක්කන්ගෙන් අහන්න යන්න එපා.උන් ඔක්කොම හොරෙන් බීලා ” බොන්න එපා ” කියයි. දේවි කුමාරිත් බීවේ? පිටරට කොම්පැනි වලින් එන්නත් ගෙන්නා ගත්තා නම් වදින කොමිෂන් එක කොහොමද කියලාඅපේ රාජිත ලොක්කගෙන් අහන්නකෝ!

    • ක්‍රිමිනල් says:

      නැතුව නැතුව , අපේ ලොක්කො ඔක්කොම පැණිය බීලා තමයි කොවිඩ්19 බේරීලා ඉන්නේ , උම්මා දේවිත් පැනියට ඉස්සෙල්ලා,මුට්ටි ඇතෑරලා , රතු නූලුත් බැදපු එකේ කොහොමත් කොවිඩ් වැලදෙන එක නතර කලා , අනිත් ගොං බෛයන්ටත් තියෙන්නේ පැනිය ගසලා ෆුල් චූන් එකේ ඉන්න.

  5. Anuradha says:

    ධම්මිකගේ පැණිය දුන්නේ කොරෝන හැදිච්ච කට්ටියට…. ඒ කට්ටිය තමයි 100% සනීප වුනේ. ධම්මික කිව්වේ පැණිය බිව්වොත් ලෙඩ වෙන්නේ නෑ කියලා. දොස්තරල යි කාර්ය මණ්ඩලයයි පැණිය බිව්වේ නෑ නේ

  6. රන්වල says:

    පැණි වැඩකරල වගෙ.නයා පාට් ටූ.ඇන්දෙමු අපි ඇන්දෙමු .ආයෙ ආයෙ ඇන්දෙමූ.

    • Boo says:

      අන්දන්නත් ඉස්සෙල්ලාම ගොනා වෙනවලු සමහරැ. මේ එහෙම කෙනෙක් වගේ පේන්නෙ. බේත් නොබී හොඳ වෙන්න බලාපොරොත්තු වෙන්නෙ ක්රෝටන් සමග පුන්නක්කු බුදින අය තමයි.

      • ක්‍රිමිනල් says:

        සුපිරියටම ඇන්දිලා , ආපහු ඇන්දිලා ,ආයෙත් ඇන්දිලා ,අදත් ඇන්දිලා ,දැන් ඇදුං ගන්නඔනෙත් නැති මෝඩ පහේ බෛයෙක්..😂😂😂

        • Hoo !!! says:

          අපොයි අම්මේහ්! .. බෙයියන්ගෙ වාසනාවට උඹෙ ආච්චිට සුද්දා කෙටුවෙ.😁
          නැත්තන් අද බෙයියන්ට කවුරු නම් මග පෙන්නන්ඩද මගෙ අම්මාහ්..😂😂😂

    • ක්‍රිමිනල් says:

      එහෙනං එහෙනං , දොස්තරයි ,කාර්‍ය මණ්ඩලය හැරෙන්න තව කිහිප දෙනාටයි හැදිලා තියෙන්නේ ,උන් ඔක්කොම පැණිය නොගහපු උදවිය , පැණිය ගසලා ,සුව වුනු එවුන් ඔක්කොම ගෙදර ගිහිල්ලා , අපරාදේ කියන්න බෑ බෛයි පැණිය අත්දුටුයි ප්‍රථ්‍යක්ශයි , ඇන්ටිජන් මෑන් ගේ චැනල් එකේ ප්‍රමොට් කරලා ,ස ඔකේ කරපු ගමන් පැණි නෙමෙ ,කරාමෙන් එන වතුරත් කොවිඩ්19 ප්‍රතිකර්මයක්. එ අතරම ස යි ,ඇන්ටිජන් මෑනුයි පට්ට අනුහස් තියෙන උදවිය නොවැ…😂😂

  7. asanka says:

    වැල ඕපන්

  8. පොට්ටුවේ පඩිතකා ලියමි says:

    මේ සිද්දිය නිසා ගැලවෙන්නේ ,
    1. ඇන්ටිජන්ට් වාහිනී එකේ සභාපතිගේ රෙදිද ?
    2. නැත්නම් අපේ ලොකු ස ගේ ආත්මගරුත්වයද ?
    අනේ පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අපි නිකන් අන්දුන් කුන්දුන් වෙලා කවුරු කියන එක අහන්නද කියලා.

  9. GAMINI SENANAYAKE says:

    Don’t ask to close the hospital.Ask drink honey to heath employees?
    God bless.

  10. monara says:

    ඉතින් ඔය ⁣ලෙඩ වුන අය පැනිය බිව්ව අය නෙමෙයි නේ..

Main News