ධම්මික පැණිය බිවුව හේතුව රාජ්‍ය ඇමති පියල් කියයි..

December 17, 2020 at 9:20 am | lanka C news
ධම්මික පැණිය බිවුව හේතුව රාජ්‍ය ඇමති පියල් කියයි..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වයිරසය සඳහා නිෂ්පාදනය කළ ඖෂධය තමන් පානය කළ බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් එම ඖෂධය අතිරේක ආහාරයක් ලෙස නම් කළ නිසා තමන් එය භාවිතා කළ බවද ඔහු පැවසීය.

එසේ නම් කළ පසු එය භාවිතයට ගැනීමේ කිසි ප්‍රශ්නයක් නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ උත්සව අවස්ථාවකදී අදහස් පළ කරමිනි.

60,585 views

22 Comments to “ධම්මික පැණිය බිවුව හේතුව රාජ්‍ය ඇමති පියල් කියයි..”

  1. GONA says:

    This clearly shows that Sri Lanka is an island of idiots now. You consume food supplement for a purpose such as to muscle build up, to cure malnutrition, to remove body fat.

    • SKF says:

      ආහාරයක් වශයෙන් අනුමත කරා කියන්නේ වසක් විසක් නොවේ.
      කොච්චර දැගලුවත් අවුශධය වැඩ කරන්නෙ නෑ කියල ඔප්පු කරන්නත් බෑ.
      එහෙවු එකේ බීල හොද කරගන්නව වෙනුවට බොරු බයිල කෝටියයි.

    • 2015 මීහරකා says:

      Oh, food supplement?
      Like A & D capsules?
      Don’t tell this තැරිදාර පුන්නක්කු බයියො න්ට.
      I use A&D under medical advice. Don’t tell any of them that the food supplements are sometimes medicines that can be bought over the counter without a prescription.
      That doesn’t matter. Let us hammer them with our mud and muck.
      Hooray, come on!
      🐮

      • සෝබනා says:

        චිකේ…. මෙයා කතා කරන කැත. මාර ගොඩේ බාසාවක්.

  2. pro criminal says:

    This is the level of lunatic idiots who represent the constitution and make law for the country.
    What a pathetic set of idiots.

  3. රන්වල says:

    ඔහොම නෙමේ තණකොල ටිකක් තෙම්පරාදු කල්ල දුන්නත් මූ කෙලිනව .මේ වගේ මීහරකෙක්ට තමා රටේ ලමාරක්ෂාව භාර දීල තියෙන්නෙ.

  4. ක්‍රිමිනල් says:

    දැන් නාඩගමේ හොදම හරිය , ඒ කියන්නේ කූඨප්‍රාප්තිය . දළදා වහන්සේගේ ශ්‍රී නාමය කෙලසලා , ජය ශ්‍රී මහ බොධීණ්වහන්සේගේ ශ්‍රීණාමය කෙලසලා , එද කැළණියේ ලීටර් පහේ බෝතලයට නයි වඩම්මලා , එතනත් කෙලසලා , මේ රටේ බෞද්ධ මර්මස්ථාන හෑල්ලුවට පත්කරලා. එදා සුළු දේකට පවා පාරට බැහැපූ ,උද්ඝෝෂණය කරපු බෞද්ධ භික්ශුව ,වෙන්ඩ දේශප්‍රේමී මීක් සද්දයක් නෑ , මුන්ගේ බෞද්ධාගම කෙරෙහි තියෙන්නේ බොරු සහ පුහු ගෞරවයක්.
    රාජ්‍ය අනුග්‍රහය ඇතිව ,ඇන්ටිජන් මෑන් ගේ චැනලයේ රගදක්වපු ,මේසණ්බාස්ගේ අදෝනාව ඈවරයි ,දෑවරයි .

    • අතකොට සිල්වා අංගොඩ says:

      රටක් හැටියට ඉදිරියට යා යුතු නම් ඉතා ඉක්මනින් සියලුම කර්මාන්ත ශාලා , ගුවන් තොටුපළවල්, වරායවල්, බැංකු, අත්‍යාවශ්‍ය සේවා සහ සියලුම ආර්ථික මාර්මස්ථාන හැකි ඉක්මනින් විවෘත කර යථා තත්ත්වයට පත්කළ යුතුයි. ඒ සඳහා ඇති එකම විකල්පය එම අංශ වලට සම්බන්ධ සියලු දෙනා ඇතුළු රටේ වැඩිහිටි, රෝගි සියලු දෙනා හැකි ඉක්මනින් එන්නත් කිරීමයි. නැතුව එක එක නාලිකා මගින් ජනයා නොමග හැර කාලය කා දැමීම නොවේ. ප්‍රමාද වීම මගින් වන ආර්ථික හානිය රටේ සියලු දෙනා දස වතාවක් එන්නත් කිරීමට යන මුළු වියදම මෙන් සියගුණයක් විය හැක. ඇට නම ලස්සෙයි වියත් මගයි දැක්කම මට නම් පූ න් හිනා.

      • DOC says:

        එන්නතේ ආබාධ ආවාම ඒවාට එන්නත් ගන්න ආපහු ෆයිසර් හොයාගෙන යන්න වෙනවා. එන්නත කියන්නේ කෙලවෙන මගුලක්.

    • Jepi buster says:

      අනේ උබ දන්න මගුල

    • ක්‍රිමිනල් says:

      ඇතියාන්තං ධම්මිකයා උඩමළුවේ යකා නටලා උගෙත් රෙදි ගලොගෙන හෙළ පැනී බෛයන්ගෙත් රෙදි ගලොලා ,පාණ්ඩුවේ වෙන්ඩ කාර්බොඩ් හෙළයන්ගෙත් රෙදි ගලොලා දැම්මා. 😂😂

  5. පස්දුන්කෝරළේ රාළහාමි says:

    ධමිමික බණ්ඩාර වෙදා මෙි පැණිය හදන්නෙ මීපැණිවලට චූ මිශ්‍ර කරලා. කොරෝනා තුන්වෙිලෙන් සුං. තව දෙපාරක් බොන්න ඇමතිතුමා.

  6. රාවණා Fan Club says:

    කාලි අම්මාට සිරිමහබෝ සමිදුගේ උඩ මළුවට යාමට නොදී හාමුදුරැ නමක් බලවත් අසාධාරණයක් සිදුකර ඇත.
    ජනාධිපතිතුමණි ඔබ තුමාගේ විධායක බලය යොදා කාලි අම්මාට සාධාරණයක් ඉටුකරනු මැනව.

    • Jepi buster says:

      දලදා මාලිගාවට ගහන්න ප්ලැන් කරපු ජෙප්පො දැන් කිබුල් කදුලු හලනවා. ආසියාවෙ දෙවන ආර්ථිකය තිබ්බ රට ගිනි තියලා ෆ්ලැට් කරපු කාලකන්නි.

      • kamal says:

        ආසියවේ දෙවෙනියට ආරථිකය තිබුනේ කගේද? කවදාද? දන්නෙ නැති නිස අහන්නෙ?

  7. Susantha says:

    සාමන්‍යෙන් බෙහෙත් පරීක්ෂා කරන්නේ සත්තුන්ට දීල, අවුලක් නෑ ඇමැට්ටො

  8. Paniyaa says:

    Why only Dammika paniya? How about Sumanege Sudarshana paniya, E.Wight.ge Kundalinee, Ravanage Ganja paniya and other paniees? As a trial, all these have been taken, otherwise it is a discrimination.

  9. GAMINI SENANAYAKE says:

    This drug is good for crazy.

  10. පුත්තලම් පුට්ටු බුරුවා says:

    හප්පේ මු කේප්ප වස්සා ගු ගොඩක් දිය කරලා දීපන් මු බීල කියනවා ටොප් බඩු කියලා

Main News