ලිපිගොනු පුච්චන්න ශ්‍රේෂ්ඨාධිකරණය ගිනි තැබූවා කියා විශාල සාකච්චාවක් තිබෙනවා..
December 17, 2020 at 11:20 am | lanka C news
අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ගිනි කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද එසේ නැතිනම් කාගේ හෝ නඩු ඉක්මනින් විසඳීමේ ක්‍රියාවක්ද යන්න ගැන සැකයක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
එලෙස නඩු කඩිනමින් අවසන් කර ගැනීමට මෙම ගින්න ඇති කිරීමට කටයුතු කළේ නම් එයින් ද ආණ්ඩුව අසමත් වී ඇතැයි ඔහු පැවසීය.
අදාළ ගිනි ගැනීම මඟින් නඩු ලිපි ගොනු ගිනි ගෙන ඇත් දැයි නැද්දැයි ඉදිරි දින කිහිපයේ දී හෙළි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී
ඉදිරියේදී නිදහස් කිරීමට ඇති සිරකරු පොලිම සමග මෙම ගින්න බද්ධ වන්නේදැයි අද සමාජයේ කතිකාවක් ඇතිවී තිබෙන බවද පැවසූ ඔහු පැවසුවේය.
කෙසේ නමුත් ගිනි නිවීමේ අංශය කඩිනමින් ගින්න නිවා දැමූ නිසා නඩු ලිපි ගොනු ටික බේරාගත හැකි වීමෙන් එම සැලසුම ද ෆේල් වී ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.
මනුෂ හරකෝ, ගිහින් පොඩ්ඩක් backside රන්ජන් ගෙන් ඇහුවනම් දැනගන්න තිබ්බ. පොරගේ තීන්දුව දෙන්න තිබ්බෙත් පහුවෙනිදා
ලිපි ගොනු පිච්චුන බවට තොරතුරු ඇතැයි කියන මනූෂ නානායක්කාර නම් වෘෂභ රාජයාගෙන් වහා ප්‍රශ්ණ කල යුතුය.මොල සෝදන්නෙකු ලෙස ප්‍රකට මේ සජබයේ වෘෂභ රාජයා දෙවනි වන්නේ රන්ජන් හා පුතාණෝට පමණි.තව ටික දවසකින් මොහු උන් දෙදෙනාද අභිබවා යනු ඇත.
SALAWA GINITHIYANNA HETHUWATH OYAGAMANNMA KIYANNA…
අනේ මෙ හිකනලුවා තමයි දැන් පොරවෙලා රගන්නේ…..ඉස්සර නාමල් පස්සෙ ගියෙ නිකං පීච්චමා වගේ.. දැන් මේකට අං ඇවිත්….ඉස්තීරැවෙන්ම බලලෙක්….පාරක් මංතිරි කම සල්ලි වලට වික්කා….පාහර කමේ සංකේතයක්…මේ වාහලා තමයි දැන් සබජෙ පොරවල්…..නෙද්දකිං විතරක්…
ාම්කා මරැ කියවන්නෙ ……ගොම නාල ඉන්න බොරැ කාරයෙක්…..
මේකාගෙ ජීවිතෙත් හරිම ගූ ගොඩක්…
කට ඇරෙන්න ඇරෙන්න ගද ගහනවා….
මහින්ද විද්‍යාලයේ ඡායාරූප තරතරගයකට අනුන්ගේ ඡායාරූපයක් තමන්ගේ වගේ ඉදිරිපත් කරලා පළවන ස්ථානය ගත්ත හැටි අපිට තවමත් මතකයි.
ගරැ පාර්ලිමේන්තු මංතිරි අමනූශ පුස්වෙඩිල්ල….
කට ඇරියොත් පලාතක් ගදයි…..ඔලුවෙ ජරාව තියාගෙන සුදනා වෙන්න දගලන ගාල්ලේ ගද මිනිහා…
මුං තමයි රට බේරගන්න එන සේනාව…..
වලත්ත කමයි කුපිඩි කමයි තමයි මුංගෙ සුදුසුකම ….වෑහ් තුක්…