සියළු ප‍්‍රශ්ණවලින් ආණ්ඩුව ෆේල්.. පාලනය රජයෙන් ගිලිහිලා…

December 20, 2020 at 12:00 pm | lanka C news
සියළු ප‍්‍රශ්ණවලින් ආණ්ඩුව ෆේල්.. පාලනය රජයෙන් ගිලිහිලා…

බණ්ඩාරවෙලදී රැස්වූ පක්‍ෂයේ විධායක කමිටුව සමගි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව අනුමත කරගත් බවත පක්‍ෂයේ නායකත්වය පක්‍ෂයේ විධායක සභාව රැස්වීමෙන් තෝරා පත්කර ගන්න් බවත් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පා:ම ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අද (20) පක්‍ෂයේ කි‍්‍රයාකාරී පිරිසක් හමුවේ අදහස් දක්වමින් බදුල්ල හාලි ඇල ප‍්‍රදේශයේදී මේ බව සදහන් කර සිටියේය.

අද සමගි ජන බලවේගය පක්‍ෂයට ෙඓතිහාසික දවසක්. මොකද ඊයේ (19) දින පක්‍ෂයෙ විධායක කමිටුව බණ්ඩාරවෙලදී රැුස්වෙලා සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව අනුමත කරගත්තා.ඊයේ අනුමත කරගත් ව්‍යවස්ථාවේ වැදගත්ම කාරණය නම් ඉදිරියේදී පක්‍ෂයේ නායකයා තේරීමේදී පක්‍ෂයේ විධායක සභාව රැස්වෙලා තමයි පක්‍ෂයට නායකයකු තෝරා පත්කර ගන්නේ. එය පක්‍ෂය විසින් ගනු ලැබූ හොද තීරණයක්.

මිත‍්‍රවරුනි, පසුගිය කාලයේ එක්සත් ජාතික පක්‍ෂයේ සම්මේලනය පැවැත්වූවා ඔබ අපට මතකයි. නමුත් එහිදී මොකද වුනේ ? සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දෙන අතරතුර පක්‍ෂ නායකත්වය ඉදිරි වසර පහකට බලහත්කාරයෙන් ලියා ගත්තා. එම අවස්ථාවේදී අපි එම තීරණයට විරුද්ධ නොවුනේ සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ජනාධිපති අපේක්‍ෂකයා කල යුතු නිසයි. නමුත් සමගි ජන බලවේගය ව්‍යවස්ථාව තුල එවැනි කටයුතුවලට ඉඩ ලැබෙන්නේ නෑ. පක්‍ෂයේ තනතුරු විධායක සභාව රැස්වීමෙන් තෝරා පත්කර ගන්නවා. එය හොද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්‍ෂණයක්.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා සදහන් කර සිටියේ, අද රටේ පවතින සියළු ප‍්‍රශ්ණ හමුවේ ආණ්ඩුව ෆේල්. ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දු ගගට ඉනි කැපුවා වගෙයි. රජය හැමදාම කිව්වේ මිළ පාලනය තුලින් ජනතාවට අවශ්‍ය සහන ලබාදෙනවා කියලා. නමුත් අද භාණ්ඩවල මිළ පාලනයක් නෑ. රජයේ මිළ පාලනය රජයෙන් ගිලිහිලා ගිහිල්ලා.

වත්මන් ආණ්ඩුවට අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිළ පාලනයවත් හරියට කරගන්න බෑ. මම මතක් කරන්න කැමතියි අපේ ආණ්ඩුව කාලේ ජීවන වියදම කමිටුව රැස්වෙලා මිළ සමාලෝචනය කරමින් ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිළ පාලනය කරගත්තා. හාල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ පාලනයක් යටතේ පවත්වාගෙන ගියා. ජනතාවට එමගින් විශාල සහන රාශියක් ලබා දුන්නා.

– මාධ්‍ය ඒකකය

11,354 views

29 Comments to “සියළු ප‍්‍රශ්ණවලින් ආණ්ඩුව ෆේල්.. පාලනය රජයෙන් ගිලිහිලා…”

  1. වෙබ් බුවා says:

    මේ කතාව කියන එකා පාස්ද ?

    • Silva says:

      web buwa…..obe prasnaya harima saadhaaranai, maanusikai.
      me naruma kari allala bankuwa ,sanaskruthika aramudala,pansale pin pettiya horaakaala.
      anthmata doonith ekka adhiweegee mahaamaargayatath gema b dunna,
      SJB. Naayakayo mun neda.
      punchi ammage lapayathth ekkaa perata…

  2. REAL MAN says:

    මේකා දකිනකොටත් අපුලයි…..මැරෙන්න ඔන්න මෙන්න….බල පෙරේතකම තාම….යකෝ පව්කාර තක්කඩි , පාදඩ හොරා….තොපිි හොරාකාපු සල්ලි කවදාවත් උබලට විදින්න වෙලාවක් නෑ නේද ???
    හොරකං.කරල කරල පස්ස හැරිල බලනකොට වයසට ගිහින් ලොං හැලිලා නේද ??
    අන්තිම⁣ට තොපි ටහාරනං නරපු ධනය බුක්ති විදින්නනෙ කොහෙවත් හිටපු කොල්ලෙක්… කිරිඇල්ලයො උබල මේ රටට කරපු අපංඑාදවලට නතර වෙන්නෙ අවිචි මහ නරකාදියේ ….දාන්වත් එලොවට වැඩක් කරගන්න කීයක් හරි දං දීපං…

  3. මුගේ අමිමා ෆේල් වුනේ මුවගේ හැලපයෙක් ලොකෙට බිහිකරපුනිසා

  4. Duminda says:

    ෆේල් වෙච්ච අය කවදත් කැමති නෑ අනිත් අය පාස් කියන්න. වැඩ කරන අයටත් වැඩ කරන්න දෙන්න නෑ

  5. බක්කි says:

    යහපාලනය ගොං පාලනය පැරදුනෙ මූට උසස් අධ්‍යාපන ඇමතිකමයි මහාමාර්ග ඇමති කමයි එකට දුන්න දවසේ…..මේ මීමා ඒ දෙකම නහුතෙට කෑවා…..

Main News