හමුදා කදවුරේ බුදු පිලිමයක් ගිති තැබුවාද..?
December 21, 2020 at 3:50 pm | lanka C news
කුරුවිට යුදහමුදා කදවුර තුළ බුද්ධ ප්‍රතිමාවක් ගිණි තැබීමක් දැක්වෙන සමාජා ජාලවල සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
2020.12.15 දින කුරුවිට යුද්ද හමුදා කදවුර තුල බුද්ද අනුරුවක් විනාශ කල බවට මේ දිනවල සමාජ ජාලවල ප්‍රචාරය වෙමින් පවතින වීඩියෝ පටය පිළිබඳව දැනුවත් කිරීම
මෙම බුද්ධ අනුව 2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාප වල ප්‍රදර්ශනය කිරීම සඳහා බටපතුරු සහ කඩදාසි පල්ප වලින් තනන ලද අනුරුවක්.
වසර ගණනාවක් වෙසක් කලපවල ප්‍රදර්ශනය කිරීමෙන් පසු තවදුරටත් ප්‍රදර්ශනයට නුසුදුසු තත්ත්වයට පත්වීම හේතුවෙන් කුරුවිට ගැමුණුහේවා මූලස්ථාන බලඇණි කඳුරේ ගොඩනැගිල්ලක තිබූ මෙම බුද්ධ අනුරුව තවදුරටත් විනාශ වෙමින් පැවති හෙයින් කුරුවිට කාහේන්ගම ශ්‍රී බෝධි මාලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගරු ශ්රාස්ත්රපති පණ්ඩිත පූජ්‍ය දොඹවෙල සිරි විජේඥාණ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා ලබාගෙන නිසි ආගමික වත්පිළිවෙත් හා පිරිත් සජ්ජායනා කර භූමියට පිරිත් පැන් ඉස 2020.12.16 දින එම අනුරුව ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.
සමාජ ජාල වල ප්‍රචාර වෙමින් පවතින මෙම සිදුවීම පිළිබඳව සත්‍යය තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මෙම පණිවිඩයෙන් නිකුත් කරනු ලබනවා.
– Army media
budu ruwak winasa karama mokada wenne.
කැඩුව කෙනාට
1.අඩු වයසින්ම අපස්මාර රෝගය හැදෙනවා..
2. ඔහුගේ දරුවන් අංග විකල වෙනවා..
3. මතකය ක්‍රමයෙන් දුර්වල වෙනවා..
මෙන්න හොඳම උදාහරණය..
ඇෆ්ගනිස්ථානයේ වසර කිහිපයකට කලින්
බුදුරුව කිහිපයක් විනාශ කලා වෙඩි තියලා ..
ගතවුනේ මාස තුනයි…. අදටත් රටේ බෝම්බ පිපිරෙනවා…
බංගලදේශයේ පන්සලක් කඩලා පිලිම විනාශ කලා..
මාසයක් ඇතුලත එයට උල්පන්දම් දුන්නු කෙරුමාගෙ
250 වැඩකරන සේවකයෝ සියල්ලම බිල්ඩිම කඩාගෙන
වැටිලා පොලවට පස් වුනා..! මාවනැල්ලේ පිලිම කඩපු
තම්බියාගේ දකුනු අත අද වෙව්ලන බව දන්නවද..?
ක
Jeppantai sajabe untai oya tikath athi ithin mada panittuwakata
අහස කඩාගෙන වැටෙනවා කියා කැලේ කඩං දුවපු මෝඩ හාවා වගේ තාම අපේ මිනිස්සු
කෝ බුද්දාගම වෙනුවෙන් කෑ ගහපු මේ පැණි බයියො
සියලු දේම අනිත්යයී කියපු බුදුන් වහන්සේත් තමුන් පිරිනිවන් පැවම ඔය දේම කොරන්න කියල තමයී වධාරලා තියෙන්නේ. නොදන්නා දේවල් ගැන තප්පුලන්නේ නැතුව හිටහන් කොටළුවා.
-Copied-
කැඩුව කෙනාට
1.අඩු වයසින්ම අපස්මාර රෝගය හැදෙනවා..
2. ඔහුගේ දරුවන් අංග විකල වෙනවා..
3. මතකය ක්‍රමයෙන් දුර්වල වෙනවා..
මෙන්න හොඳම උදාහරණය..
ඇෆ්ගනිස්ථානයේ වසර කිහිපයකට කලින්
බුදුරුව කිහිපයක් විනාශ කලා වෙඩි තියලා ..
ගතවුනේ මාස තුනයි…. අදටත් රටේ බෝම්බ පිපිරෙනවා…
බංගලදේශයේ පන්සලක් කඩලා පිලිම විනාශ කලා..
මාසයක් ඇතුලත එයට උල්පන්දම් දුන්නු කෙරුමාගෙ
250 වැඩකරන සේවකයෝ සියල්ලම බිල්ඩිම කඩාගෙන
වැටිලා පොලවට පස් වුනා..! මාවනැල්ලේ පිලිම කඩපු
තම්බියාගේ දකුනු අත අද වෙව්ලන බව දන්නවද..?
කර්මය සහ කර්මයේ පලය දන්නා මිනිස්සු නිකම් ටින් කිරි ගාගෙන අලුත් කර්ම රැස් කරගන්න යන්නේ නැහැ.
වතුපිටිවල රෝහලේ ඩොක්ටර් කෙනෙක්ට රුපියල් ලක්ෂයක් දුන්නොත් ඕන පැණියක් ටෙස්ට් කරලා බොරු වාර්තාවක් ගන්න පුලුවන්.
පුලුවන්නමි ඔප්පුකරලා පෙන්නපං නැත්තං පුක හපාගෙන මැරියන් ක්‍රිමිනල් නමින් ලියන කුලි බත්බැලයා එක එක නමි අරන් පලාතම ගදගස්සනවා. අමිමපා කොරෝනා හැදිලා මැරෙන්ට ඔීනේ මෙිවගේ මන්ද මානසික ලෙඞිඩු
බුදු දහම නොදන්නා චීවර දරියෙක් තමයි ඕක මුලින්ම F බී දැම්මේ.