සතොස සභාපතිකමෙන් මා ඉවත් කාලේ නෑ.. වැඩ වැඩි නිසා ඉල්ලා අස්වුනා.. මාධ්‍ය කියන බොරු පිලිගන්න එපා..- නුෂාඩ් පෙරේරා
December 26, 2020 at 10:40 am | lanka C news
සතොස ආයතනය සභාපති ධුරයෙන් තමන් ඉවත් කිරීමක් සිදු වූයේ නැති බව එහි හිටපු සභාපති නුෂාඩ් පෙරේරා මහතා සඳහන් කරයි.
අධික කාර්යබහුලත්වය නිසා තමන් සතොස ආයතනයේ සභාපති ධුරයෙන් පමණක් ඉල්ලා අස් වූ බව හෙතෙම පවසයි.
තවදුරටත් තමන් ලංකා සතොස හි සභාපති වරයා බව ද ඔහු කියා සිටියි.
ඇතැම් මාධ්‍ය විසින් අසත්‍ය වාර්තා කරමින් ඇතැයිද ඒ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කරමින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
හැමදාම යන්නේ බෛයන්ගේ රෙදි ඔලුවෙන් ගැලවෙන නිවුස් .
මේ රටේ හැම මහා පරිමාන ජාවාරකදීම පිටුපස සිටින්නේ දේශ පාලුවෙක් .සීනි වලින් ගහපු බිලියන 10 ගියේ සජාන් කියන මුස්ලිම් ජා තිකයෙක් අතට .මේ සජාන් ලංකාවේ ප්‍රභල දේශපාලන පව්ලක ඉතාම සමීපතම හිතවතෙක් .මේ මුදලින් වැඩි කොටසක් සුපුරුදු පරිදි ගියේ එම ප්‍රභලයින්ට .මේ වගේම ශ්‍රිලන්කන් එකේ ඩොලර් මිලියන ගානක වංචාවකට කපිල චන්ද්‍රසේකර අත් අඩංගුවට ගත්තා පසුව සොයාගත්තා එම මුදල් ගිහින් තියෙන්නේ එම ප්‍රභල දේශ්පාලන පව්ලේ සාමාජිකයින්ගේ ගිනුම් වලට බව .ඊට පසු ඒ නඩුව එතනින් අහවර උනා .මේ තක්කඩි හැත්ත සිටිනතාක් කල් මේ රටට අනාගතයක් නෑ .මොනවා උනත් යුද්ධය දිනුවා කියල හිත හදා ගමු .ප්‍රශ්ණය මේ තක්කඩින්ට සල්ලි වර්ශාව වැස්සත් මදි එකයි .
අයියා සුද්දේ දෙද්දී මල්ලී කට ඇර ගෙන බලා ඉන්නවා . යකෝ මේක මුන්ටම ගිය රටක්ද ?
රාජපක්ශලා දේශපාලනයට විතරක් නෙමේ ,මේ රටේ කිසිම පරිපාලනයකට එක් නොකර ගත් යුතුයි. අද සුනාමියට අවුරුදු 16 ක්,සුනාමියෙන් හොරාකාපූ එකෙක් කියන්නේ , එතනින් එහාට අනිත් දේවල් හිතාගන්න පුලුවන් නේ. මේ රටේ කරුමෙට , රජපුවුල ලස්සනට වහල් පරම්පරාවක් හදා ගත්තා බොරු බෞද්ධ කම ,දේශප්‍රේමේ ඉස්සරහට දාලා.
මේකා මානසික ලෙඩෙක්……ජෙප්පෙක් නැත්තං අමුම අමු නිනං ඉන්න කාලකන්නියෙක්…
You are absolutely correct, what happened to Kapila Chandrasena Srilankan Airlines court case? has it brushed under the carpet when Rajapakse came into power?
When Muslims ran this place where were you,man? Was everything to your satisfaction then??
Who runs the government now ?
උබල අම්මා….
එපා අයින් වෙන්න. තව කන්න…..
උබලගේ ජාතිය කවදද බං ඇත්තක් කියා තිබෙන්නේ තොප්පිය හැරුණු හැරුණු අත හොඳයි කියන කලකන්නිනේ තොපිලා!!
ඔය කියන ජාතියේ අයට පෙරේරා කියලා තියෙනවද?
මුන් පෙරේරාලා නොවේ බං මළ පෙරේතයෝ මලකුණකට කහින මුන්ගේ මොන මිත්‍යා අගමක්ද අල්ලා කියන්නේ නියම යක්ෂයෙක් ඌ අවශ්‍යයි ලේ දැකීමට මුන් මක්කම යන්න ප්‍රථම පුළුවන් තරම් හරක් එළුවෝ මරලා දනය දෙන්න ඕනේ තමාගේ වත්කම අනුව ඒ වගේම තමයි පුළුවන් තරම් අන් ආගමිකයින් මරා දේවුලෝව යන්න පාර සදා මිත්‍යාව වපුරපු එවුන් ඉතින් තව මොන දෙවියෙක්ද බං මේ අල්ලා යක්ෂයෙක් නැතිව
Dematagoda is lockdown for 8 weeks now.
Only 2 weeks food supplymentary by government. People pawing their children gold & eat.
This is inhuman activities by political heads.
Ethakota, sakkarayage putha waiyma maadhyata kiyuwe boruda?
මෙච්චරකල් එච්චර වැඩ තියෙන්න නැතුව ඇති.
අනේ බොල එලියතම්බි …..නම්බු පිටිං මාරැ වෙය….තොපි වලෙ වක්කඩ කාලකන්නි තමයි හැම ආන්ඩුවකටම කෙලියේ……බාරගත්තෙ දන් නැතුවද ??..ඔව්ව ගිහිං කියපං කොන්ඩෙ බැදපු චීන්නුන්ට…..රට්ටු හිනස්සන්නෙ නැතිව පල එලවන්න කලිං…සීනි කාපු අන්දරේ වගෙ කියවන්නෙ නැතිව…. පාදඩයෝ
නෙද්දකිං සීනි හොරා…..
මුගේ අමිමා සිංහල. තාත්තා මුස්ලිම්. වියත්මගට සෙටිඋනේ මෙිවගේ හොරැ තමයි. යකෝ අහිංසක මිනිස්සුන්ට දෙන සීනි ටිකෙන් ගහන්නෙ නැතිව ලේන්සුවක් දාගෙන පාරෙ හිඟාකෑව නමි නමිබුයි.
යකෝ මූ සීනි කාල මටත් කෙලියා…..පාරෙ හිගා කාපිය එලියතම්බි අහිංසක මිනිස්සු ප්ලෙන්ටි යක් බොන සීනි වලින් ගසන්නෙ නැතිව……උබලට දවසක ගහන්නෙ හෙන ……උබලව පුම්බපු උන්ටයි තාමත් පුම්බන උන්ටයි ජාති ජාතිත් සහ ගහනවා…