මුස්ලිම් කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දිය යුතුයි.. තම්බින්ගෙන් සල්ලි ගත්තා කියා මගෙ තට්ටෙ පලන්න එන්න එපා..- කොටුවෙ පොඩු හාමුදුරුවෝ..

December 26, 2020 at 2:10 pm | lanka C news
මුස්ලිම් කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දිය යුතුයි.. තම්බින්ගෙන් සල්ලි ගත්තා කියා මගෙ තට්ටෙ පලන්න එන්න එපා..- කොටුවෙ පොඩු හාමුදුරුවෝ..

කොරෝනා ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානය කිරීමට අවස්ථාව දිය යුතු බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙම ප්‍රශ්නය අනවශ්‍ය ලෙස දුරදිග ගෙන යා යුතු නැති බවයි.

මෙසේ පැවසුවා කියා ‘තම්බින්ගේ සල්ලි අරන් ගත්තා, තට්ටෙ පලනවා..’ යැයි කියනු ඇති වුවද තමන් බය නැතුව මෙය ප්‍රකාශ කරන බවද උන්වහන්සේ කියා සිටියහ.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලදී.

56,000 views

40 Comments to “මුස්ලිම් කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දිය යුතුයි.. තම්බින්ගෙන් සල්ලි ගත්තා කියා මගෙ තට්ටෙ පලන්න එන්න එපා..- කොටුවෙ පොඩු හාමුදුරුවෝ..”

  1. Borhan says:

    ගෝත්‍රික රාමුවෙන් පිටට ඇවිල්ලා මානව ගුණධර්ම ගැන කතා කරන්න අපි බුද්ධියට ඉඩදිය යුතුයි මේක තමයි යතාර්ථය සත්‍ය හා ධර්මතාවය. අනිකා ගැන සංවෙදිව තෙරැම් ගෙනිම බොහොම නිහතමානීව කොන්ද කෙලින් තියා ගේන හාමුදුරුවනේ ඔබ වහන්සෙලා ගේ අදහස් ප්‍රකාශ කිරිම ගේන. මුස්ලිම් ප්‍රජාවක් වශයෙන් අපි ඔබ ගැන ආඩම්බර වෙමු.මුස්ලිම් මිනිසුන්ගේ කාරුනික ඉල්ලීමට සවන් දෙන්න බලහත්කාරයෙන් ආදාහනය කිරීම වැරදියි.මිනිහෙක්ට දක්වන අවසාන ගෞරවය දිගන්න බැරි නම් ඒ මිනිස්සු කොපමණ අසරණ වෙනවා ඇති ද .ඒත් මේ උගතුන් බුධ්දිමතුන් කියන ආචාරවරැ සහා මහාචාරවරැ දුශිත දේසපාලන උපක්‍රම බාවිතා කරමින් වගකීම් විරහිතව සමාජයට මිත්‍යා වපුරලා රටම අරාජික කර ඇත. එම විෂය සම්බන්ධ ප්‍රවීණ විද්‍යාඥ මතය විමසීය (CDC ) මේ සම්බන්ධව දක්වන මතයේ කිසිම දෙගිඩියාවක් නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයද එසේමය. කොරෝනාවෙන් මියගිය අයකුගේ මළසිරුරක් භූමදානය කිරීම එම ආයතන දෙකම පැහැදිළිවම අනුමත කරයි. මෙ පාදඩ වහල් සංස්කෘතිය අපේ රටේ පුරවැසියන් තේරුම් ගත් දවසක අපේ රට හුඟක් ලස්සන වෙයි.

    • තම්බියා says:

      මුගේ කතාවේ හැටියට දැන් ඒගොලන්ට පැති කියනවා. එක රටක් හදන්න කියලා ආපු නඩේ, දැන් එක එකාට පැති වෙන්කරලා දෙන්න කතා කරනවා. වලේ දාන එක මට ප්‍රශ්ණයක් නැ, මු මේ කියන උන්ගේ පැති තමයි ප්‍රශ්නේ. කවදාහරි කාලෙක ඒ පැත්තේ විතරක් මිනි වලදානන දුනොත් ඒ පැති උන්ට මවුබිම් වෙනවා. මේ වගේ සක්කිලි දැනුමක් නැති කහකඩ ගනයෝ තමයි මේ රට කන්නේ. නැති පරාශ ඇති කරනවා.

  2. diogenes says:

    ehemanam bawuddhayantath malawun wenuwen paansukulaya deema wani awamangala sirith pawathwannatath ida denna ona! katholikayanta, hindunta ehemath malasiruru baara denna ona, ovunge aagamika wathaawath itu karanna!! mokada yako, thambinta witharak wishesha salakili dakwanna kiyanne?thatteta gaanne ooru thelda?

  3. ඩලස් says:

    බය නැතුව කියන්න ඔබ වහන්සේ doctor කෙනෙක් ද ?

  4. තම්බින්ගෙන් සල්ලි අරන්, පාහර මරක්කල වෙනුවෙන් කහින ඔබවන්සේගේ තට්ට ගෙඩිය ඇතුලේ මොලය කලදක්වත් තියනවද කියල ඔපරේශන් කරලා බලා ගන්න. ගනින්නාවන්සේලා සාසනේ පහල වෙනවා ලාබ ප්‍රයෝජන තකා. තුහ් නොදකින්!

  5. NAK says:

    හාමුදුරුවනේ තටීටය පලන්න අවශ්‍ය නැහැ නොදන්න මගුල් කතා නොකර හිටියා නමී ඇති
    වෛරසය භූගත ජලයට එක් වෙන්නේ නැහැ කියලා සහතික වෙන්න පුලුවන්ද?

  6. උක්කුං මල්ලී says:

    එකගයි.