ගබ්සාව නීතිගත කිරීමට දැඩි විරෝධය.. ජනපතිටම ලියා දන්වයි…
February 5, 2017 at 8:40 am | lanka C news
කුමන තත්වයක් මත වුවද ගබ්සාව නීතිගත කිරීමට දැඩි විරෝධය පල කරන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම සදහන් කරයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත යවා ඇති ලිපිය මෙසේය.