කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි යාපනයේ විරෝධතා..

December 29, 2020 at 12:40 pm | lanka C news
කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි යාපනයේ විරෝධතා..

වසර ගණනාවක් බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙසට ඉල්ලා ඊයේ (28) සවස යාපනයේදී දේශාපාලන නියෝජිතයින් ඇතුලු පිරිසක් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.

යාපනය නල්ලූර් කෝවිල් මාර් ගයේදී මෙම උද්ඝෝෂණය දේශාපල සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරය විසින් සංවිධානය කොට තිබුණි.

දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා , එස්.ශ්‍රීධරන්, එම්.කේ සිවාජිලිංගම් එම පක්ෂයෙන් ඉවත් වූ දෙමළ ජනතා පෙරමුනේ නායක සී.වී.විග්නේශ්වරන් ඇතුලු පලාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් පිරිසක් විසින් මෙම උද්ඝෝසණයට සහභාගී වී සිටියහ.

එහිදී උද්ඝෝෂකයින් වැඩිදුරටත් කියා සිටියේ,

‘ යුද්දය අවසන් වී වසර 11 කට අධික කාලයක් ගත වී ඇතත් වසර ගණනාවක් පුරාවට කිසිදු නඩුවක් හෝ නොමැතිව දේශපාලන සිරකරුවන් බන්ධනාගාරගතව සිටින හෙයින් ඔවුන් වහාම නිදහස් කරන ලෙසට රජය පියවර ගත යුතු බවටය.

එමෙන්ම කිසිදු නඩුවක් නොමැතිව මෙතෙක් කාලයක් සිටි සහ නඩු පවරා ඇති දේශපාලන සිරකරුවන්ට විධිමත් විසඳමක් ලබා දිය යුතු අතරම මේ වන විටත් දේශපාලන සිරකරුවන්ගේ පවුල් හා ඥාතීන් ආර් ථික අපහසුතා ඇතුලු ගැටලු රැසකට මුහුණපා ඇති හෙයින් රජය අවධානය යොමු කොට ඉක්මන් විසඳමක් ගත යුතු බවට උද්ඝෝෂකයින් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,510 views

7 Comments to “කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි යාපනයේ විරෝධතා..”

  1. ක්‍රිමිනල් says:

    එහෙං පාණ්ඩුව ඇතුලෙන් විරොදේ ,එලියෙන් මුස්ලිම් විරොදේ , උතුරෙන් දෙමළ විරොදේ , ආර්ථිකේ වල පල්ලට , ඩොලරට නහයට උඩින් , කොවිඩ්19 එහෙං රටට මරු පහරක් එල්ල කරලා , හාමුදුරුවෝ පෙලපාලී ගිහිල්ලා ඥාණක්කට බනිනවා ,සේනා දළබුවා ඵලදාව විනාශ කරනවා , මොනා උනත් මේ ප්‍රශ්ණ වලට උත්තර නුදුරේදී ලැබෙනවා කියලා තමයි ඥාණක්කා කිව්වේ. රතු නූල් පොට කියන්නේ සෙල්ලමක් නෙමේ එක බැදපු ගමන් සුපර්මෑන්ට වගේ බලය එනවා ! අන්න එකයි.

  2. Roy Berman says:

    Signs when these LTTE terrorist prisoners became Political prisoners..

  3. Alapaluwa says:

    නන්දිකඩාල් නදියේ පාවෙන්න ඔන්න මෙන්න මේ සිවාජි කියන වේළුපිල්ලේගේ මස්සිනා මෙය ඉල්ලනවා දැන් ගොඩක් කල් පටන් ඒ ගමන යන්න අනේද මන්දා අයි තවමත් ප්‍රමාද කියා මෙයාව එයාගේ මස්සිනාව බලන්න යවන්න.

  4. asela says:

    Ape ahinsaka sinhala minissu amanushika vidihata kapala kotala marala daapu wal kaalakanni minimaruwan nidahas karanna kiyala me wagenpikatin karana munuyh terrorist la Thamayi….? Me ponna aandu ekak wath munta virudhdhawa mokuth karanne nahane

  5. ITN 8 pass Nethi Haraka says:

    Mun unge ewun wenuwen ke gahanawaa…! Munuth thrastawqdi…? Ayi e mini maruwo maruwe ape ahinsaka minissu…? Mas waddo un…! Kochchara nam ape ahinsaka sinhala minissu e kaale kapala kotala maruwada …? Ewaa wimukthi satan wenne kohomada…? Me udghoshanaya karana kalakannith maralama daannanonee nathnam me wage udghoshana thahanam karanna onee…?

    Mama, ITN 8!pass nethi sangamaya wenuwen,!
    Harsha dhananjya Peris /

  6. වෙබ් බුවා says:

    ප්‍රභාකරන්ට ගෑවුනු එකෙක්වත් ඉතුරු නොකල යුතුයි

  7. harsha says:

    ඒ කට්ටියව නිදහස් කරන්න ගෝඨා පොරොන්දු වුණා.

Main News