පැවති පලාත් සභා නැවත පිහිටුවන්න යෝජනාව සම්මතයි..
December 31, 2020 at 2:10 pm | lanka C news
පැවති පළාත් සභා නැවත සක්‍රීය කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
ඒ අනුව එකී යෝජනාව ඉදිරියේදී ඉක්මනින්ම ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දැමූ නිසා එම ආයතන සක්‍රීය තත්ත්වය පවත්වාගෙන යාමට මෙම තීරණය ගත යුතු බව එම පක්ෂයේ අදහසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් ආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂයකි.
රනිල් වික්‍රමසිංහ පළාත් සභා පනතේ තිබු සියුම් සිදුරක් උපයෝගී කර ගනිමින් සහ සීමා නිර්ණය උගුල අටවමින් නැවත කිසි දිනක පළාත්සභා පැවැත්විය නොහැකි ලෙස (2/3) අවශ්‍යයි. මිනි වලට දමා ඇන ගසා තිබුණු මිනිය, වත්මන් ආණ්ඩුවේ 2/3 බලය උපයෝගී කරගනිමින් නැවත ගොඩගැනීමට සැරසේ. ඉන්දියාව අප රට ද්‍රෝහීව සිදුකල මෙම පළාත්සභා නැවත පන ගැන්වීම් ඉන්දියාව අපට කල ද්‍රෝහී කමට වඩා විශාල ද්‍රෝහී කමකි. සිංහල බෞද්ධ චන්දයෙන් පත්වී 2/3ක් රැගෙන් රටටම විනාශකාරී පළාත්සභා ගෙන එම පාපයකි. තම හිතවතුන්ට හොරා කෑමට තිප්පොළක් සදා දීම මෙහි එකම අරමුනයි.
palath saba newetha epa.
චන්දයක් මේ වෙලාවෙ තිබ්බොත් පොහොට්ටු සංධානය වෙන වෙනම තරඟ කරල පොහොට්ටුවට චන්ද අඩු වෙලා ජනාධිපති පිචං වෙනවා.
ප්‍රතික්ෂේප වෙච්ච නියෝජිතයින් Daala පළාත් සභා නැවත ආරම්භ කරලා,ආයෙත් ගaන කපා ගන්නයි හදන්නේ. සීනි වලින් ගහපු එක, (මහබැංකු වංචාවට වැඩි) ඇයි පොල් තෙල්, රටවිරු නිරෝධායනය, ලංකා බැංකුවේ සිගරට් Naya,, යුක්රේන tourist ගෙනාපු එක,පළවෙනි Ralledee සංචාරකයෝ ගේන්න පිටරටවල්වල advertise කරපු එක, දෙවෙනි රැල්ලෙන් බැන්ඩික්ස් කේස් එක, කැලේ අයිති කරගන්න එක, වැලි ගොඩ දාන එක, පස් කපන එක, හෝටල් අර නිරෝධායනය කරන එක, සුදුසුකම් සහිත කොයි ඇමති කෙනෙක් ඉන්දැද්දි වීරතුංග හරහා vaccine ගෙන්නන එක, මුස්ලිම් මිනිසුන්ගේ මිනි පුච්චන එක, සේනා දළඹු ඇවිල්ල වගාව විනාශ කරන Kota නිකම් බලාගෙන ඉන්න එක, මිල පාලන ගැසට් බල්ලට දාලා වෙළඳපල ඉබාගාතේ දුවන එක, පොඩි පොඩි ව්‍යාපාරික ආයතන වහල දාල කොල්ලන්ට කෙල්ලන්ට රස්සාවල් නැතිව ගෙදර ඉන්න එක, සෞඛ්‍ය අංශ අතිකාල දීමනා නොගෙවා ඉන්න එක, පොදු දේපල විකුණන එක, සමස්ත රටේ ha රාජ්‍ය බැංකුවල ජාත්‍යන්තර රේටින් බැහැලා LC ප්‍රතික්ෂේප වෙන එක, අවසාන ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය ඍණ සියයට දහසයක් ලෙස අඩු වෙලා තියෙන එක, පැණි කේස් එක, ඥාන අක්කගේ support එකෙන් රට දුවන එක, කාටද ආඩම්බර.
පලාත් සහා ගල් ගැස්සීම තමය් රනිල් රටට කරපු එකම හොඳ වැඩේ.
පලාත් සහා ගල් ගැස්සීම තමය් රනිල් සහ සුමාන්දිරන් ජෝඩුව රටට කරපු එකම හොඳ වැඩේ.
අමන පාලනයකට පාර කපාපු SLFP මේ හැත්ත රට වෙනුවෙන් කවදාවත් තීරණ ගත්තේ නැහැ