දිවි ඇති තෙක් හිරේට නියම වූ ඌවතැන්නේ සුමන හිමිට ජනාධිපති සමාවෙන් නිදහස…

January 3, 2021 at 12:00 pm | lanka C news
දිවි ඇති තෙක් හිරේට නියම වූ ඌවතැන්නේ සුමන හිමිට ජනාධිපති සමාවෙන් නිදහස…

දිවි ඇති තෙක් සිර දඬුවම් නියම කර සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස ලැබී තිබේ.

උන්වහන්සේ බන්ධනාගාර ගත කරන ලද්දේ 2010 ජනාධිපතිවරණ සමයේදී ගිනිඅවියක් ළඟ තබාගැනීමේ චෝදනාවට සම්බන්ධයෙනි.

තීන්දුවට එරෙහිව කර ඇති අභියාචන ඉල්ලා අස්කර ගැනීමෙන් කොන්දේසිය මත මෙම නිදහස් කිරීම සිදු කර ඇත.

102,583 views

26 Comments to “දිවි ඇති තෙක් හිරේට නියම වූ ඌවතැන්නේ සුමන හිමිට ජනාධිපති සමාවෙන් නිදහස…”

  1. ගොන් බයියා says:

    හාමුදුරුවනේ මටත් ගිනි අවියක් ගන්න ක්‍රමයක් නැද්ද? ජෙප්පන්ට වෙඩි තියන්න.

    • Jepi buster says:

      ජෙප්පන්ට වෙඩි තිබ්බොත් උබ හිරේ යන්න පුළුවන්.
      ඒකෙන් බේරෙන්න අවශ්‍ය නම් ජෙප්පෝ කළා වගේ පක්ෂයක් අටවාගෙන පාර්ලිමේන්තුවට පැනපන්.

      • Jepi buster says:

        විමලයා වගේ බත් මුට්ටි උස්සලා පස්සෙ වෙන පක්ෂයක් හදා ගන්න ඕන.

        • Jepi buster says:

          90,000ක් මරපු එකත් එක්ක බලද්දි බත් මුට්ටි මොනවද මල්ලි.

    • කුවෛට් පොඩි එකා says:

      තියනවා …. හාමුදුරුවන්ගෙ ආවාසෙට ආයුද දැම්ම වගේ දාලා …හිරේට දාලා … ආපහු පව් හෝද ගන්න සමාව දුන්න උන්ට කිව්වනම් උබටත් ආයුද දෙයි

      • Kaduwela Siva says:

        ඌව තැන්නෙ හිමියන් ගැන ඔබ කතාව හා මා මේකියන කතාවට එකග දැයි නොදමිනි. කරුනාඅම්මාන් LTTEයෙන් ගලවා ගැණීම සිදු කලේ හිටපු මංත්‍රි අල් සහීර් මවුලාන මහතා ය . කරුනා අම්මාන් අම්පාරේ සිට කොලඹට ගෙන ඒම සිදු කලේ ඌවතැන්නේ හිමියන් සමගිනි. එසේ ගෙන ආ කරුනා රදවාගෙන තිබුනේ මාලිගාවත්තේ උන වහන්සේගේ පන්සලේ වන අතර ඉන්පසුව ඔහු රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙන ලදි. මේ කටයුට්තේදි ඌව තැනනේ හිමියන් කල කාර්‍ය්ය භාරය බොහෝ දෙනා නොදනි. කරුණාLTTE යෙන් ඉවත්කර ගැණිම ගැන උරනවු ප්‍රභාකරන් මවුලාන මහතාව මෙන්ම ඌවතැන්නෙ හිමියනවත් මරා දැමීමට නියෝග කර තිබුනි. අල් සහිර් මවුලාන රට හැර ගිය අතර ඌවතැන්නේ හිමියනට ආර්ක්ෂාවට ආයුධ ලබා දෙන්නට ඇත.

  2. Saj says:

    V = Victory Hamuduruwone 😂😂😂

  3. Ajith says:

    දුමියා එලියට දාන එක සාධාරණය කරන්න ගොඩක් අය එස්සේල්ලා එලියට දාන්න එපැය. රට අල කරන විරුවාට ජයවේවා !

  4. Jepi buster says:

    අපේ ආන්ඩුවෙන් ගත්ත හොඳ තීන්දුවක්. ජයවේවා ජනපතිතුමනි. ගිනි අවි ධර්මයට එකඟයි. මැරුවොත් මැරුවා කැපුවොත් කැපුවා.

  5. ITN 8 pass nethi Haraka says:

    Perarata kalin kasa karayo enawa kiyanne mekata….??? Duminda silva nidahas karanna Gota daapu podi muttiyak…? Ithaama ikmanin Kudu Dumiyaa eliyata ena bawata podi signal ekak…!!! Niyamayi Gota ge Tikiri mole…!!!
    Harsha dhananjya Peris
    8 pass nethi haraka ITN

  6. Ratnamalala says:

    අද පත්තරයක තිබුනා 2010 ජනාධිපතිවරනයේදී මේ හාමුදුරුවෝ සරත් පොන්සේකාට වැඩ කරපු කෙනෙක් කියල. ඒ නිසා සජබ සහ ජවිපාවුන්ගෙන් විරෝදයක් එන්න පුළුවන් කමක් නැහැ.

  7. Ratnamalala says:

    අද පත්තරයක තිබුනා 2010 ජනාධිපතිවරනයේදී මේ හාමුදුරුවෝ සරත් පොන්සේකාට වැඩ කරපු කෙනෙක් කියල. ඒ නිසා සජබ සහ ජවිපාවුන්ගෙන් විරෝදයක් එන්න පුළුවන් කමක් නැහැ.

  8. Helaya says:

    anduwata anthawadi nadaya kerapu damge eka owain wahanna be den. eka rataka eka nithiyak. eka thamai me ratata one keranne. ekath anduwa na gaththa.

  9. Kumara Walpola says:

    Thanks….President !!!!!

Main News