දිවි ඇති තෙක් හිරේට නියම වූ ඌවතැන්නේ සුමන හිමිට ජනාධිපති සමාවෙන් නිදහස…
January 3, 2021 at 12:00 pm | lanka C news
දිවි ඇති තෙක් සිර දඬුවම් නියම කර සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස ලැබී තිබේ.
උන්වහන්සේ බන්ධනාගාර ගත කරන ලද්දේ 2010 ජනාධිපතිවරණ සමයේදී ගිනිඅවියක් ළඟ තබාගැනීමේ චෝදනාවට සම්බන්ධයෙනි.
තීන්දුවට එරෙහිව කර ඇති අභියාචන ඉල්ලා අස්කර ගැනීමෙන් කොන්දේසිය මත මෙම නිදහස් කිරීම සිදු කර ඇත.
අහිංසකමේ හා කෘරතාවයේ වෙනස
අහිංසකකම ඇත්තෙ ශාසනය මත නැත්තම් කරුණාව කියන අධ්‍යාශය මත නමුත් කපටින් හිතන්නෙ අහිංසකකම ඇත්තෙ කෘරත්වය කියන ලෞකිකත්වය මත කියලා. මෙය තේරුම් ගන්න මට අවුරුදු විසි හයක් ගියා. මේ සදහා කුටත්වය හා කෘරත්වය නැති වි පිරිසිදු වෙන්න ඔනේ. ඒකයි ඔච්චර කාලයක් මට ගියේ. මේ සදහා මෛත්‍රිය හොදට තියෙන්න ඔනේ. නැතිනම් කුටත්වයට හෝ පිටිපස්සෙන් සිට පිහියෙන් ඇනිමට යනවා. ඒක හින්දා මම කියන්නෙ පෞද්ගලික මතිමාන්තර වලට වඩා අහිංසකකමට තැන දෙන්න ඒකයි මගේ රහස. අහිංසකකම කියන්නෙ කෙටියෙන් දහම් ප්‍රචාරය මෙය කෙලින් හෝ වක්‍රව විය හැක. ඒකයි ස්වාමින් වහන්සේලා මෙච්චර සටනට ආවඩන්නෙ සිංහලය වෙනුවෙන්.
පන්සල වටේ හිටි නානාලාගේ තර්ජන හා ආක්‍රමණ නිසයි උන්වහන්සේට ආත්මාරක්ෂාවට ගිණි අවි තියාගන්න සිදුවුනේ. බලපත්‍ර ඉල්ලුවත් ඔවුන්ගේ බලපෑම් නිසා දුන්නේ නෑ.
We know what will happen at last. Once Duxxda is pardoned this drama will end.
Duminda th nidahas Wei wage
හාමුදුරුවොත් දේශපාලන පක්ෂයක් අටවගෙන පාර්ලිමේන්තු ගියා නම් ඔය නඩු බඩු මුකුත් නෑ.
බලය අල්ලන්න කැරලි 2ක් ගහලා 90,000ක් මිනී මරපු ජෙප්පො බේරිලා ඉන්නෙ එහෙමයි.
Are they trying towards DUMINDA?
හොද තීරණයක් ! ගිනිඅවි දෙකක් සන්තකයේ තබාගත් පලියට ජිවිතකාලයම සිරදඩුවම් නියම කලයුතුද ? කිසි සේත්ම නොමැත , හැබැයි ඉතින් ගිනිඅවියෙන් මරපු සහ මරන්න අනුබල දුන්න උන්දැලානං එල්ලුංගස් අරින්නම ඔනේ , මේ නිමිත්ත මුල්කරගෙන මිනීමරුවන්ට ජනාධිපති සමාවක් ලබාදෙන්න දතකනවා කියලනං පේනවා .
මිනීමරු ජෙප්පො කිසි නඩුවක් නැතුව පාර්ලිමේන්තුවේ ඉන්න එකේ ඕක මොකද්ද?
සාදු! සාදු! සාදු! ……
උන්නාන්සේ හස්ත මුද්‍රාවෙන් කියන්නේ දුමින්ද සිල්වා මැතිතුමා ගැන වෙන්ට ඕන…
රාජපක්ශලම හිරේ දාලා රාජපක්ශලම එලියට දානවා.. බයියො චූන් වෙනවා..
අපේ බයිබලයේ පරණ ගිවිසුමේනම් තියෙනවා ගල්ගහලා මරපියව් කොටපියව් කියලා.දැන් බුදුදහමේ කියලා තියෙනවද සංඝහිමියන්ට අවිආයුධ තියාගන්න කියලා. සිංහල බෞද්ධයන්ට ඔය සිංහල ජාතියයි, බෞද්ධ දහමයී තේරුම් අරන් තියෙන විදිහේ අවුල නිසා තමයි අපේ රටට මේ කෙලවෙලා තියෙන්නේ.