සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

January 5, 2021 at 3:28 am | lanka C news
සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ ගැසට් නිවේදනයට අනුකූලව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තවදුරටත් ආදාහනය කෙරෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

කොවිඞ් – 19 මරණ ආදාහනය කිරීම සම්බන්ධයෙන් වෙනසක් සිදු වී තිබේද යන්න පිළිබඳව විමසූ අවස්ථාවේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එසේ කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

‘‘කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයකුගේ මෘත දේහ තවදුරටත් ආදාහනය කෙරෙනවා. ගැසට් නිවේදනයට අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙන් අනුව ඒ කටයුතු තවදුරටත් සිදුවෙනවා. මේකේ වෙනසක් කරනවා නම් සෞඛ්‍ය ඇමැතිතුමිය තමයි එයට මැදිහත් වෙලා එම ආදාහනය කිරීමට අදාළ ගැසට් එක සංශෝධනය කරන්න ඕනේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද ඒ ඒ රටවල්වලට දැනුම් දීලා තියෙන්නේ තම රටට ගැළපෙන ක‍්‍රමවේදයක් සකස් කරගෙන කොවිඞ් 19 මරණවලට අදාළ අවසන් කටයුතු සිදුකරන්න කියලයි. ඒ අනුව කොවිඞ් 19 වෛරසයෙන් මියගිය කෙනෙකුගේ අවසන් කටයුතු තවදුරටත් ආදාහනය කරනවා.

– divaina

23,958 views

12 Comments to “සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ”

  1. Rata Wenuwen says:

    හරියට හරි මහත්තයෝ ! ඌරු හම් වලින් ඔතා කටුත් අලුවෙන්නම පිච්චිය යුතුයි, කොයිම වෙලාවක වුවත් බවුද්ද සන්ස්කෘතික වචනයක් වූ “අදාහනය ” පාවිච්චි නොකරන්න වග බලාගන්න

    • Sagara says:

      කොහොමටත් මේ අවස්තාවේ අපේ පවිත්‍රා දේවි මහත්මියට එන් ජී ඕ සුධර්ශනීට වඩා වැඩි ගෞරවයක් තියෙන්වා . මේක දැක්ක ගමන් ක්‍රිමිනලා බෝමිතෙල් ගාපු ගැරඩිය වගේ ඇවිස්සිලා වෙන නමකින් කොමෙන්ට් එකක් දානව ශුවර් .

      • කඩියා says:

        ක්‍රිමිනල් නමින් හෝ වෙනත් නමකින් දෙහිඅත්තකන්ඩියේ ඒ දොස්-තර ආපහු කමෙන්ට් දමන්න එන්නෙ නැහැ, පොරගේ මුක පූට්ටුවෙලා ඉන්න්නෙ දැන්. ඇමතිවරයකුට අපහාස කරලා මාට්ටු වෙලා.

    • 69 lakshe bayya says:

      Eka thamai ada ganyekawa harak hamwalin porawala puchchala thiyenne..

  2. Jepi buster says:

    ආදාහනය මාක්ස්වාදී ජෙප්පොන්ට බාර දුන්න නම් හරි.
    මිනි මරලා, ටයර් දාලා ආදාහනය කරලා ජෙප්පොන්ට හොද පළපුරුද්දක් තියෙනවා.

  3. cim says:

    meka pissu anduwak, ekek ekak kiyanawa, thawa ekek wena pissuwak kilinawa, Hitan kochchra hodada, ane apima karapu papayak

  4. සෞඛ්‍යය අමාත්‍ය අලි says:

    සෞඛ්‍යය අමාත්‍යාංශයත් අලි සබ්‍රිටම දෙන්න.

  5. සීගිරි says:

    මේ රටේ අවුරැදු 72ක් බලය හ‌ෙබවූ “කල්ලිය” අවසානයේ ජනතාවට Option ද‌ෙකක් ග‌ෙනල්ලා.
    ඒ උඹලා වැලල‌ෙනවාද ? එහ‌ෙම නැත්නම් පිච්ච‌ෙනවාද ? යන Option ද‌ෙක.
    මේ කල්ලියට ජනතාවගේ පිලිතුර විය යුත්තේ “අපි වැලල‌ෙන්න සූදානමුත් නෑ..පිච්ච‌ෙන්න සූදානමුත් නෑ” !!
    ‘වැලල‌ීී යායුත්තේ, පිච්චී යායුත්තේ නුඹලා..නුඹලා වැලලිලා පිච්චිලා තුරන් ව‌ෙන්න කාලය ඇවිල්ලා’!!

  6. Sagara says:

    කොහොමටත් මේ අවස්තාවේ අපේ පවිත්‍රා දේවි මහත්මියට එන් ජී ඕ සුධර්ශනීට වඩා වැඩි ගෞරවයක් තියෙන්වා .මේක දැක්ක ගමන් ක්‍රිමිනලා බෝමිතෙල් ගාපු ගැරඩිය වගේ ඇවිස්සිලා වෙන නමකින් කොමෙන්ට් එකක් දානව ශුවර් .

  7. Rama says:

    Man inne Italy wala..mehe bahutaraya katholika..mehe pucchanawa..ayi lankawe bary? ..

  8. ක්‍රිමිනල් says:

    නැතුව ඉතින් ගෙදර තියාගෙන තම්බගෙන කන්නද ? මේ තත්වය හුදු දේශපාලනික නියාය පත්‍රයකට ලක් වෙලා , සෞඛ්‍ය ,විශේෂඥ මතවාදයන් හා තීරනයන්වලට වැඩකරන්න ඔනේ , කොල්ලටයි ,බල්ලටයි ඔනේ විදියට වැඩ කරන්නනං රටට රජයකින් ඇති වැඩක් නෑ , පතෝල තීරණයන් ගත්තහම මෙහෙම වෙනවා , මෙත්තිකා ගේ කමිටුව නිර්දේශකලේ අදාහනය , නමුත් මෑත කාලීනව රජය විසින් පත්කරනා ලද විශේෂඥ පිරිස ඉදිරිපත් කොට ඇත්තේ භූමුදානය හා අදාහනය දෙකම යොග්‍ය බව (නිර්ණායකයන් තුල ගොනුවී) , දැන් රජය කල යුත්තේ කුමක්ද ? පතෝල කරලක් වගේ ඔහේ ඇදි ඇදි යැමද ? තින්දූ ,තීරණ විශ්ලේෂණය කොට පැහැදිලි තීරණයකට එලබීමද ? මේ වගේ පතෝල පාණ්ඩූ පොල් පිත්තකින් උනත් කපාගන්න පුලුවන්.

  9. Jagath says:

    දැන් කවුද අප්පා රට පාලනය කරන්නේ??

Main News