ජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමි

January 6, 2021 at 10:24 pm | lanka C news
ජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටේ සිටින්නේ බෝර්න් අගේන් කල්ලියක් සහ ඉස්ලාම් අන්තවාදී කල්ලියක් බව සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

ජනාධිපතිවරයා තීන්දු තීරණ ගන්නේ එම කල්ලි වලට අවශ්‍ය විදියට බවද උන්වහන්සේ පැවසූහ.

එම් සී සී ගිවිසුම අවසන් නැති බවත් එම ගිවිසුම හොඳටම සිදුකර ජනාධිපතිවරයාට ළඟදීම ගෙදර යන්න වනු ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

එහිමියන් අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කර ඇත.

ගලගොඩ ඥානසාර හිමියන් මුස්ලිම් අන්තවාදීන්ගේගේ මුදල් වලට යටවූ බවත් තමන්ගේ ජාතික ව්‍යාපාරය පාවාදී නිහඬ වු බවත් එහිදි උන්වහන්සේ කියා සිටියහ.

66,845 views

41 Comments to “ජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමි”

  1. ලංකාවේ සියලූ ආගම් මනුෂ්‍යත්වය අපයෝජනයමයි කරන්නේ. යුරෝපය වගේ රටකට ආවනම් තේරෙයී උන් ආගම් පිලිනොගත්තත් දාර්ශනිකව සිතන නිසා කොතරම් විමුක්තිය උදාකරගෙනද කියලා.

    • ගුණසිරි says:

      යුරෝපයේ උන් විමුක්තිය උදා කොරගෙන කිව්වා? ගොන් කතා නොකර ගියා නං ඔහෙට වෙලා හිටහන් ලංකාවේ පත්තරවල කොමෙන්ට් දාන්නේ නැතුව. විමුක්තිය වැඩි වෙලා නිසා වෙන්නැති ප්‍රන්සේ හැමදාම මරාගන්නේ. ජර්මනියේ පෙළපාලි යන්නේ. යෝගොස්ලාවියාවට බෝම්බ දමලා කෑලි කෑලි වලට කැඩුවේ, නොවේ වල එකෙක් බර ගානකට වෙඩි තිබ්බේ. මෝඩයා.

    • Helaya says:

      Ane Yako, ada England welata mokada wela theyenne kiyala hoyala balapan

  2. mali says:

    anjelo we are from a country which boasts they are a catholic country everywhere.They do not allow to make a mosque for muslims when requested ,as saying you have 3 mosques and this is a catholic country. please do not get cheated yourself by looking at things supreficially.When they are threatened by a different religion they all get together and attack it even though they do not go to church everyday.

  3. මේ ඉතාලියේ රෝම නගරයේ ආකුවා අචේතෝසා( aqua acetosa) කියලා තැනක මුස්ලිම් පල්ලියක් තියෙනවා. මේ නගරයේ ලෝකේ සෑම ජාතියකම ආගමක මිනිසුන් වෙසෙනවා.පාරේ වෙලදාම් කරන්නේ බංගලාදේශ් අය සහ අෆ්‍රිරිකා අය.ගොඩාක් මුස්ලිම් පාරේ දෙවියන් යදිනවා.මේ ලගම තමයි වතිකානුවත් තියෙන්නේ.ඉතාලී මිනිසුන් හොදට කාලා බීලා විනෝද වෙලා දිගුකල ජීවත් වෙලා සන්තෝසයෙන් මැරිලා යනවා. ඊට වැඩිය විමුක්තියක් කුමටද? මලාකට පල්ලී යන්නේ නැහැ.

Main News