මිනුවන්ගොඩ නගර සභා සීමාවේ සත්ව ඝාතනය තහනම්.. ගවමස් විකිණීම තහනම්..

January 8, 2021 at 5:30 pm | lanka C news
මිනුවන්ගොඩ නගර සභා සීමාවේ සත්ව ඝාතනය තහනම්.. ගවමස් විකිණීම තහනම්..

මිනුවන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ මස් පිණිස ගවයන් ඇතුළු සියලුම සතුන් මැරීම සහ ගව මස් විකිණීම තහනම් කර තිබේ.

මිනුවන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ ජනවාරි මස පළමු වැනිදා සිට මෙම තහනම ක්‍රියාත්මක බවයි.

2021 වර්ෂය සඳහා වූ හරක් මස් ටෙන්ඩරය ද නගර සභා විසින් අත්හිටුවා තිබේ.

නගර සභා බල ප්‍රදේශය තුළ එළුවන් කුකුළන් ඌරන් වන සතුන් මැරීම තහනම් කළ නමුත් එම මස් අලෙවිය සඳහා පමණක් අවසරය දෙන බවත් ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකාව තුල ගව ඝාතනය තහනම් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට නගර සභාවේ පූර්ණ සහාය ලබා දීමේ වැඩපිලිවෙලක් ලෙස මෙම තීරණය ගත් බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

30,587 views

30 Comments to “මිනුවන්ගොඩ නගර සභා සීමාවේ සත්ව ඝාතනය තහනම්.. ගවමස් විකිණීම තහනම්..”

  1. MD says:

    මෙන්න වෙන්න ඕන දේවල්.මිනුවන්ගොඩ ජනතාවට අපගේ ප්‍රනාමය.ඔබ සියලුම දෙනාට නීරෝගී සුවය පතනවා.

  2. Asanga says:

    Very good decision.

  3. kavirathna says:

    මස් විකුනන්න පුලුවන් මරන්න බෑ. මරු නීති.

  4. JKMS says:

    Good decision for other authorities learning

  5. ක්‍රිමිනල් says:

    ජෙප්පො කියන්නෙ බලය අල්ලන්න 90,000ක් මිනී මරලා, මිනී මැරුම් නඩු වලින් බේරෙන්න, චන්ද නැති පක්ශයක් අටවගෙන පාර්ලිමේන්තුවට රින්ගලා ඉන්න මිනීමරුවො සෙට් එකක්.

  6. Sena says:

    දැන් ප්‍රසන්න රණතුංගට බය වෙන්න දෙයක් නැහැ

    • KONAKAPALA says:

      SENA…PRASANNA DAN TAMAI HONDATAMA BAYA WELA INNE,,
      GAMPAHA ,,SJB ,,GOOTHRIKAYO ,,PARLIMANT YAWAPU GAWAYO PUDUMA SATUTAKIN INNE,
      GAWA GHATHANAYA ,TAHANAM KALAATA PASSE .MAARA SATUKAKIN UTHSAWA
      PAWATH WANAWA,
      GONJAGE..RAJA KARUNALAGE, KASIPU BANDAGE, APPUGE, MUHUNE TIYENA HINAWA BALANNAKO,
      NAWATHA, GAWA PALANAYAK EYDA KIYALA PRASANA PAMANAK NOWEI
      MULU RATAM BIYEN INNE,

Main News