මිනුවන්ගොඩ නගර සභා සීමාවේ සත්ව ඝාතනය තහනම්.. ගවමස් විකිණීම තහනම්..

January 8, 2021 at 5:30 pm | lanka C news
මිනුවන්ගොඩ නගර සභා සීමාවේ සත්ව ඝාතනය තහනම්.. ගවමස් විකිණීම තහනම්..

මිනුවන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ මස් පිණිස ගවයන් ඇතුළු සියලුම සතුන් මැරීම සහ ගව මස් විකිණීම තහනම් කර තිබේ.

මිනුවන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ ජනවාරි මස පළමු වැනිදා සිට මෙම තහනම ක්‍රියාත්මක බවයි.

2021 වර්ෂය සඳහා වූ හරක් මස් ටෙන්ඩරය ද නගර සභා විසින් අත්හිටුවා තිබේ.

නගර සභා බල ප්‍රදේශය තුළ එළුවන් කුකුළන් ඌරන් වන සතුන් මැරීම තහනම් කළ නමුත් එම මස් අලෙවිය සඳහා පමණක් අවසරය දෙන බවත් ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකාව තුල ගව ඝාතනය තහනම් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට නගර සභාවේ පූර්ණ සහාය ලබා දීමේ වැඩපිලිවෙලක් ලෙස මෙම තීරණය ගත් බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

30,627 views

30 Comments to “මිනුවන්ගොඩ නගර සභා සීමාවේ සත්ව ඝාතනය තහනම්.. ගවමස් විකිණීම තහනම්..”

  1. Jepi buster says:

    සත්තුගෙ මස් කන එක සත්ව අයිතිවාසිකම් උල්ලන්ගනය කිරීමක්.

    සත්තුන්ට අපේ භාශාවෙන් කතා කරන්න බැරි උනාට උන්ට උන්ගෙ භාශාවෙන් කතා කරන්න පුලුවන්. උන්ටත් හැගීම් දැනීම් තියෙනව.

    මිනුවන්ගොඩ නගර සීමාව තුල සතුන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිලිබදව මාගේ ප්‍රනාමය.

    • nick says:

      Kudos to this Council Chairman & members.Other councils should follow suit.Then you do not need MR to fight for it with Muslim groups. You can hear ‘harak’ bellowing here.Ha Ha.

    • Sayumi says:

      මිනුවන්ගොඩ නගර සීමාව තුල සතුන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිලිබදව මාගේත් ප්‍රණාමය!

  2. මිනුවන්ගොඩ සභාපතිගේ හරකා says:

    ඇයි යකෝ…හරකගේ විතරද පණ…අනෙක් සතුන ජීවිත් වෙන්න කැමති නැද්ද….මරණ විට උන්ට රිදෙනරිදෙන්නෙ නැද්ද….නැත්තම් සභාපති හරකෙක් ද?

    • වයි දිස් කොලවෙරි says:

      කොතනින් හරි පටන් ගන්න එපැයි. පස්සේ අනික් සත්තු ගැනත් හිතා බලන්න පුළුවන්. මෙහෙම හරි කරපු එක ගැන සතුටු වෙයන්. නිකන් කුහක ජෙප්පෙක් වගේ කෑගහන්න එපා.

      • ROHAN says:

        එතකොට උඹ ඇවිදිනකොට උඹේ කකුලට පෑගිල මැරෙන කූඹි මැරෙන එක නවත්තන්නේ කොහොමද?

        • Kumbiya says:

          හිතල මරණ එකයි , නොහිත ඉබේ මැරෙන එකයි දෙකක් බුරුවො. උඹට ඔච්චර අමාරු නම් ඇවිදින්නේ නැතුව ගෙදර හිටපන්. නැත්තන් ටාසන් වගේ වැලක එල්ලිලා පලයන්.

        • වයි දිස් කොලවෙරි says:

          ඔය විදිහට හිතුවොත්…….

          “මාස්ක් එක ගලවලා කෑම කනකොට කොරෝනා බෝ වෙන එක නවත්තන්නෙ කොහොමද?”
          කියල අහන්නත් බැරි නෑ.

          බැරි දේ ගැන නොහිතා, පුලුවන් දේ කරපන්. එතකොට පොඩ්ඩක් හරි ඉන්න තැනින් ඉස්සරහට යන්න පුලුවන්.

          • Rohan says:

            කොරෝනා කියන්නේ වයිරස් එකක්. ඒක පන ඇති සතෙක් නෙමෙයි.

            එතකොට උඹට පණු ගයා හැදුනම පණු බෙහෙත් බොන්නේ කොහොමද? මොකද පනුවෝ උඹ මරන්ඩ ඕනෙනේ.

            එතකොට බටහිර බෙහෙත් හදන්ඩ ලැබ් වල මිලියන් ගණන් සතුන්ව පාවිචිචි කරන එක නවත්තන්ඩ ඕනේ නැද්ද? එතකොට බටහිර බෙහෙත් හදන එක නවත්තන්ඩ වෙනවා.

            එහෙම පුළුවන් සත්තු කොට්ටාශයක් නොමරා, අනිත් උන් මරන්නේ කොහොමද?

            ඒ තර්කෙ කිසි සේත්ම සංගත නැහැනේ.

            මොකද උඹල කියනව සියලු සතුන් සාමනයි කියලා.

    • SL MAN says:

      Idiot, appreciate what they have done! STOP eating animal FLESH.

    • Jepi buster says:

      වන විනාශයට විරුද්ධව පැල සිටුවමු කියලා මී පැල, කොස් පැල හිටුවනකොට උබල වගේ කුහක ජෙප්පො කෑගහන්න ගත්ත කොස් සහ මී විතරද පැල කියලා. උබලව සතුටු කරන්න නම් ලෝකේ තියෙන හැම පැලයක්ම හොයාගෙන හැම එකෙන්ම එක ගානේ හිටුවන්න වෙනවා. වැඩේ පටන්ගන්න තැනම ප්‍රායෝගික නැතිකම නිසා ලොප් වෙනවා. නෙදකින් කුහක ජෙපි කාලකන්නි.

    • නොදකිං says:

      හරකුන්ගෙ විතරක් පණ බේරලා අනික් ඔක්කොම සතුන් දැන් මරන්න පටන් ගත්තා වගේ මේකාගෙ කතාව.

      අඩු තරමේ හරක් මැරීමවත් නවත්වා වැඩේ පටන්ගත්තු එක ගැන සතුටු වෙයන් බූරුවා

  3. Truth says:

    Great initiative!!

  4. Dilshan says:

    Very good move let’s do this in all councils

  5. S.Vitharana says:

    රටකට ගිය කලක්!

  6. Jepi buster says:

    අපේ පොහොට්ටුවට චන්දය දෙන කවුරුවත් මස් කන්නෙ නෑ. ජෙප්පො තමා කන්නෙ.

    • Jepi buster says:

      ජෙප්පො මස් කාල නිකන් හිටියනම් කමක් නෑ කියමුකෝ.

      ජෙප්පො කියන්නෙ බලය අල්ලන්න 90,000ක් මිනී මරලා, මිනී මැරුම් නඩු වලින් බේරෙන්න, චන්ද නැති පක්ශයක් අටවගෙන පාර්ලිමේන්තුවට රින්ගලා ඉන්න මිනීමරුවො සෙට් එකක්.

  7. Citizen says:

    Great work !!! Highly Appreciate. Please do in all Municipal councils island wide.

  8. Good says:

    ඉතා හොඳ වැඩක්. මුලු රටේම හරක් මැරීම තහනම් කලයුතුයි.

  9. Felix says:

    Sabapathi Harakek Nisada?, Harak Mas Marannai, Wikunnanai Thanam. Ethakota Anith Un Saththu Novaida?

  10. Tilak Dewa says:

    Asarthka wena prayathnayak.

Main News