ඇමති දයාසිරි කොරෝනාවෙන් සුව කරන්න රිටිගල වෙදමහතා බාරගනී.. ගංජා සහ උකුසු බිත්තර පැණිය සූදානම්..
January 8, 2021 at 10:02 pm | lanka C news
දයාසිරි ජයසේකර මහතාට වැලදී ඇති කොරෝනා ආසාදනය දින 03ක් ඇතුලත සුව කිරීමට තමන් සූදානම් බව රිටිගල දේවේන්ද්ර වෙද මහතා පවසයි.
ඇමතිවරයා කැමැත්ත පල කරන්නේ නම් තමන් ඔහු සිටිනා තැනට විත් රෝගය සුව කිරීමට සූදානම් යයිද ඒ මහතා කියා සිටී.
කොරෝනා ආසාදිත වූ ඇමති දයාසිරි ජයසේකර මහතා මේ වන විට හික්කඩුවේ හෝටලයක රදවා ඇත.
තමන්ගේ ඖෂධනය නිෂ්පාදනය කරන්නේ රාවණ යුගයේ සන්නසක ඇති වට්ටෝරුවකින් බවත් උකුසු බිත්තර හා ගංජා ඒ සදහා යොදා ගන්නා බව රිටිගල වෙද මහතා සදහන් කර ඇත.
උකුසු බිත්තරේ විතරක් දුන්නම ඇති.. මෙයාලා කොහොමත් ගන්ජා ගහලා ඉන්නේ
Api ITN eken Oka promote Kale ekane… ape Yakada suda sar ge news team eken Thamayi wade kale….! Ape kimbi sachcha gaweshaka sar ITN eke issarahama Wenama Room ekakuth hadanawaa unnaheta Nidahase Badu gahanna kuyalaa…? Habayi kalu bhuoothaya ekka bari mokada uoo passen mane inne…kohoma unath ukusu peniya maath biwwa nikam dunnu hinda….Harsha dhananjaya Peris. 8 pass nethi harak sangamaya ITsN
මෙයා කොහොමත් ගංජා ගහපු ගෙම්බා වගේ තමයි.