හරීන් ප්‍රනාන්දුගේ නිවසට ප්‍රහාරයක්…?
January 11, 2021 at 10:32 pm | lanka C news
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ බදුල්ලේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි සමාජ ජාලවල තොරතුරු හුවමාරු වෙයි.
නමුත් එම ප්‍රවෘත්තිය අසත්‍ය බව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එය කට කතාවක් මිස කිසිදු සත්‍යතාවක් නැතැයි මන්ත්‍රීවරයා නිවේදනය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් විමසා තමනට දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ යොමු සියලුම දෙනාට ස්තූතිය පිරිනමන බවද ඔහු සඳහන් කරයි.
මේ කට ගද කොකෙන් ගහන මරි මෝඩ පුබ්බඩයට ගැහුවොත් ගහන්නෙ බඩු සීන් එකකට තමයි….නැති නං විනී ගෙන් කම්මුල් පාරක් තමයි..ජාතියක් ජන්මයක් නැතිව බදුල්ලට ආව අඩු කුලේ පරයා….අපේ ඡන්දෙ ඇරං ආතල් ගත්තා මිසක් සතපහක සේවයක් මිනිස්සුන්ට නොකල ලොසා…..
කතෝලිකයිනි පාස්කු දින බෝම්බවලින් මියගිය ජනතාව උදෙසා මිනීමරු හම්ඹ දේසපාලුවන් හට දඬුවම් ඉල්ලා ජීනීවා කොමිසමට පැමිනිලි කරපල්ලා නුඹලාත්.
Harin has no connection to Badulla now as he has left his wife (Winson Dias family) and living together with Malsha in Colombo apartment for a long time. This is a creation by him for kicks as he no longer stays in Badulla
You need 10 lies to cover 1well done. Keep trying. 🤣🇨🇭
Harin have no discipline, because a man who insulted Ranil Wickremasinghe former his leader.
It’s not enough more trouble.
UNP was destroyed
Cursed be everyone for the work he has done
Kalutara Ajith is probably at home now
Coke Hari…….
ඕකනම් ඵක්කො සජිත් චම්පික රාජිත රංජන්ලගෙ අසික්කිත වැඩකට මුලක් විය
මුගේ කලින් ගෑනි වෙන්නැති ප්‍රහාරය එල්ල කලේ? කව්ද බං ගැරඩි බෙනවලට ප්‍රහාර දෙන්නේ? අතේ රෝල් තමා.