වැලිකඩ සිට ආ විජිත් රෝහණ යලි කට අරී.. ආන්දෝලනාත්මක කතාවක් යලි කියයි..
February 7, 2017 at 12:26 am | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනවාරි 26 වන දිනට පෙර මිය යන්නේ යයි වැරදි අනාවැකියක් කීම හේතුවෙන් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල පසු රිමාන්ඞ් කරනු ලැබූ ජ්‍යෙතිෂවේදී විජිත් රෝහන විජේමුණි නැවත වතාවක් වීඩියෝවක් නිකුත් කර ඇත.