අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්ට කොරෝනා.. පාර්ලිමේන්තුව පැත්තක් වසා දමයි.. පැමිණීමට දැඩි සීමා..
January 14, 2021 at 1:20 pm | lanka C news
අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් වරයෙකු සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයා වන නීතීඥ චමින්ද කුලරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තිබුණ ද එය ද කල් දමා තිබේ.
පවතින තත්ත්වය මත අත්‍යවශ්‍ය කරුණකට හැර වෙනත් කිසිදු කාරණයකට පාර්ලිමේන්තු සංකීර්ණයට බාහිර පුද්ගලයන් ඇතුළු වීම තහනම් කර තිබේ.
එළඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වාර අවලංගු කිරීමට ද පාර්ලිමේන්තු ප්රධානීන්නගේ අවධානය යොමු වී ඇත
Why not close the parliament indefinitely & let the people choose an executive council of experts, professionals & legal body to rule the country?? Thru this the ruling council could make all citizens of this country stakeholders?? Why not give some thought??
ගුරුවරුන්ට සහ දරුවන්ට…කොරෝනා හැදෙන කල් සමහරුන්ට නින්ද යන්නේ නැහැ…සියලු දෙනා අනතුරේ දමමින්…යන ගමනක්…ලෙඩ වෙලා මැරෙන එක ගානක් නැහැ කට්ටියට..
ඇයි සැසිවාර වසන්නේ? අනිකුත් රාජ්‍ය ආයතනත් ඔය වගේ වෙනවද?
කොරෝනා එක්ක ජීවත්වෙන්න පුරුදු වෙන්න ඕන.
මේක තව අවුරුදු කියක් තියෙනවද?
මේ තියරි එක ඔය 225 ටත් අදාළයි.
සමාජ පැතිරීමක් නෑ ,බය වෙන්නෙපා , තව සියයට එකක් වැඩි වෙන්න ඔනේ..😂😂😂
ඒ කීන්නෙ කාලියි රාවණයි නාතයි මේ ඔක්කොම රාජපස්සල එක්ක ඩීල් එහෙකට ඇග්‍රී නෑද ?දෙරණ පෙන්නන ඩ්‍රාමා එක සක්සස් නෑද?
දියවන්නා පොකුරෙ pcr ප්‍රතිඵල කියනව ද ? අනිත් පොකුරු අපිට වැදගත් නැහැ .
More in the waiting list. Dammika sudiya, Sudarshanee sudiya nathnam Raavana sudiya deela balamu!
යුක්රේන ගණිකාවෝ බර ගානක් අවා නේද ?