වට්ස්ඇප් භාවිතය අනතුරුදායකයි.. පුද්ගලිකත්වය අහෝසියි.. රහස්‍යභාවය ඉවරයි..- TRC කියයි…

January 14, 2021 at 10:26 pm | lanka C news
වට්ස්ඇප් භාවිතය අනතුරුදායකයි.. පුද්ගලිකත්වය අහෝසියි.. රහස්‍යභාවය ඉවරයි..- TRC කියයි…

වට්ස්ඇප් මුදුකාංගය ඉදිරියට භාවිතා කිරීම අනතුරුදායක බව ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා සඳහන් කරයි.

එහි රහස්‍යභාවය සම්පූර්ණයෙන් අහෝසි වන බවත් පුද්ගලිකත්වය නිරාවණය වන බවත් ඔහු කියා සිටියි.

කෙසේ නමුත් තම ආයතනය මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවද ඒ මහතා සඳහන් කරයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය.

91,121 views

6 Comments to “වට්ස්ඇප් භාවිතය අනතුරුදායකයි.. පුද්ගලිකත්වය අහෝසියි.. රහස්‍යභාවය ඉවරයි..- TRC කියයි…”

  1. "වෙස්ටර්න් වදුරෙක් .. !" says:

    අැයි උබලට බැරි මෘදුකාංගයක් නිර්මානය කරගන්න..

    මෝඩ ගොං පකයල..,
    කෝට් බැය දාගත්තම මුංගෙ හිතේ මුං උගත්තු කියල..
    “”වෙස්ටර්න් වදුරො .. !”

  2. සමන්ත says:

    වට්ස් ඇප් කට්ටිය පාවිච්චි කලේ පොෂ් එකට. අපි සිම්බියන් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වූ දුරකථන තිබූ කලේ සිට වසරකට ඩොලර් 1 ක ගාස්තුවක් ගෙවමින් වට්ස්ඇප් භාවිතා කලා. නමුත් පසු කාලීනව ඉමෝ කරලියට පැමිණීමත් සමග වට්ස්අඇප් වලින් ඈත් වුනා. දැන් ඉතිං ඉමෝ තමයි.. ලොව හැම රටකම වගේ වාරණය කරීමට නොහැකියි. මැදපෙරදිග පවා ඉමෝ කෝල් පහසුකම් ලබාගත හැකියි.

  3. MD says:

    ගොඩාක් ආයතන කඩා වැටෙන්න හේතුවක් වන්නේ අද තරුණ අධ්‍යාක්ෂකවරු සිටින ආයතනයි.නිසි අධ්‍යාපනයක් නොලබා මුදල් පසුපසම හමායාමේ ස්වභාවය නිසා දුර්වල තිරණ ගන්න බවක් පේනවා.අඩුම ගානෙ වැඩහිටිකමටවත් නොසලකන දරුවන්ගෙන් මේ දේවල් නිවස්වලම සිදුවෙනවා නේද?

  4. Dishum says:

    හැරියෙ ලංකා බෙල් කුළුණු දිරල සේවකයො කණුවලින් වැටිලා මැරෙන එක ගැන ඔඩිට් එකක් කරන්න බැරිද ඕෂධ

  5. Dikman Aiyya says:

    …..strong laws need to regulate all Soical media ….its already happening all over the world

  6. N.Wimaladasa says:

    What is that wrong with my comment didn’t appear in your news web of C news?
    The crux Issue of “Waht up” has NOT taken by competent authorities of survival ours Nation Sovereignty of ongoing fourth Industrial revolution….world -wide.
    In fact Digitalization of key issue of Industries of an Island development of Economy. …?

Main News