රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලයි..
January 17, 2021 at 9:20 am | lanka C news
සිරදඬුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ඉල්ලීමට සූදානම් වෙයි.
ඒ සඳහා වන මහජන පෙත්සමක් අන්තර්ජාලය ඔස්සේ අත්සන් කිරීමේ කටයුතු මේ දිනවල සිදු වෙමින් ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් මන්ත්‍රීවරයා මේ වන විට වසර 4 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටී.
ඔහුට ලබා දුන් නියෝගය අභියාචනය කිරීමට හැකියාවක් නැත්තේ එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිසාය.
එනිසා අදාල දඬුවම විදීමෙන් තොරව නිදහස ලැබිය හැකි එකම ක්‍රමය වන්නේ ජනාධිපති සමාවයි.
In pararel to this somebody must start a petition to ask president NOT TO PARDON this bastard who destroyed our justice system and who insulted Buddhist and Catholic clergy and figures .
THIS GONJAN SHOULD NEVER BE PARDONED
රන්ජන් රාමනායක වැනි අපත නින්දිත අදිකරණය ඉතාම නින්දිත ආකාරයට හෑල්ලුවට ලක්කළ සමස්ත අදිකරණ විනිසුරු ප්‍රජාවම රටේ ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක්කළ පුද්ගලයකුට ජනපති සමාව ලබාදීමට අතිගරු ජනපති ගොටාබය රාජපක්ෂ මහතා කිසිලෙසකින් ඉදිරිපත්නොවන බව කිවහැක එයට හේතුවනම් එලෙස මෙවැනි නින්දිතයකුට සමාව ලබාදීම යනු මෙරට රජයේ ඉහලම ගරුකටයුතු සමස්ත විනිසුරුවරුන්ගේ ප්‍රජාවටම කරන විශාල නින්දාවක් බැවිනි .
මේ සරල සත්‍ය නොතේරෙන සිතීමට නොහැකි බාලාංශයේ විපක්ෂ නායක තමන්ගේ මොලයේ තරම පෙන්වීම ඉතාම හාස්‍ය ජනකයි
It should be Considered After 3 years in bail.
If we elect a president to release criminals, lests dissolve the high court and aave that money for good!!!
….i thought he wanted GOTA inside,…at least for a day……as reveled by his recordings….Lol