මාස දෙකක බිලිදෙක් පුච්චලා.. මගේ හද කකියනවා..- වැලිගම නගරාධිපති

January 17, 2021 at 12:00 pm | lanka C news
මාස දෙකක බිලිදෙක් පුච්චලා.. මගේ හද කකියනවා..- වැලිගම නගරාධිපති

කොරෝනා ආසාදනය වී මිය ගිය මාස දෙකක් වයසැති බිලිදියක් ආදාහනය කර ඇතැයි වැලිගම නගරාධිපතිවරයා සඳහන් කරයි.

ඔහු ට්විටර් සටහනකින් පවසන්නේ මෙය තම හද කම්පා කරන පුවතක් බවය.

එම සිරුර භූමදානය කිරීමට ඉඩ ලබාදීමට අපොහොසත් වීම ගැන තමන් කණගාටුවන බවද එම පණිවිඩයේ දැක්වෙයි.

තමන් වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් භූමදානයට ඉඩදිය හැකි ක්‍රමයක් නැති බවත් ඔහු පැවසූ බවද නගරාධිපතිවරයාගේ සටහනේ තවදුරටත් දැක්වේ.

45,508 views

25 Comments to “මාස දෙකක බිලිදෙක් පුච්චලා.. මගේ හද කකියනවා..- වැලිගම නගරාධිපති”

  1. T says:

    මුගේ නමත් රෙහාන් . අනිවාර්යෙන්ම හම්බයන්ට ජාතකව ඉපදිච්ච අවලම් පරයෙක්. යකෝ කතා කරපන් මුහුදු විහාරය ගැන එතනට වෙන අවනඩුව ගැන උඹලා කට වහගෙන ඉන්නවා . එකෙක් කතා කරන්නේ නැහැ. මේ රජය පත්වුණාට පසු ආරක්ෂක ලේකම් තුමාත් එතනට ගියා මොනවද කරේ අද වෙනකන් විහාර වටේට වැටවල් ගහගෙන . අද ඒ ඉඩම් ප්‍රමාණය අක්කර 15ට වෙනකම් අඩුවෙලා. බලය ගන්න එකත් එකයි එන්ඩ ඉන්න එකත් එකයි ඔක්කොම එකයි. යමු යමු තව ටික දවසක් යමු.

  2. kakiyanawa says:

    ඕකගෙ කකියනවා නම් PCR කරලා බලන්න වෙනව

    • අනේ උකේ නන්නා නේ ස.ජ.බ & ISIS එක පාරේ says:

      මිනීමරු ISIS මුස්ලිම් ඌරු හැත්ත අල්ල ගෙන් කන්‍යාවියෝ 72 ගන්න අප්‍රේල් 21 බෝම්බ ගහලා මිනිස්සු , ලමයි, අත දරුවෝ 300 ගානකට වඩා අමු අමුවේ මරද්දි රී හන් ජයවික්‍රම ගේ කකියපු නැති කොන, ISIS මිනීමරු හම්බයෙක් ගේ ලමයෙක් කොරෝනා හැදිලා මැරිලා බොඩිය පිච්චුවම කකියනවා ලු.

  3. වයි දිස් කොලවෙරි says:

    නානගේ සල්ලි වලින් චන්දෙ කරණ උන්ට, නානා ශේප් කරගන්න තියනවා නම්, රටේ මිනිස්සුන්ට කොරෝනා හැදුනත් කමක් නෑ.

  4. සමන්ත says:

    මේ ආදාහනය කරලා තියෙන්නේ මැරුණු කෙනෙක් මිසක් පන තියෙන කෙනෙක් නෙමේ එතකොට පස්වලට යට කරලා දාන එක හොදයිද පොඩි ළමයෙක්ව. අනේ මේ වගේ මෝඩ අදහස් තියෙන මිනිස්සු නේද ලංකාවෙි ප්‍රධානම සංචාරක පුරවරයක නගරාධිපතිිකරලා තියෙන්නේ.

  5. Rosh says:

    මේ රෙහාන් කියන්නෙ මර්වින් සිල්වගෙ මැර පුතා මාලකගෙ බටයා….මාලක මුල් වෙච්ච හැම වලියකදිම මූ එතන හිටියා..ආමි එකේ නිළධාරියෙක්ට ගැහුවෙත් මුං තමයි.. හැබැයි යූඑන්පී එකෙන් සජබ එකට පැන්නට පස්සෙ මුං හොඳයි කාළකන්නි ජෙප්පන්ටයි සජිත්ගෙ මන්ද බුද්ධික ෆැන්ක්ලබ් එකටයි…

  6. John the baptice says:

    කොරෝනවට කුඩා මහලු වෙනසක් නැහැ.

  7. nuwan says:

    මේ අමාරුව මුස්ලිම් චන්ද සඳහාම පමනි……මෙ වගේ නගරාධිපති ලබනපාර ගෙදරටම යැවීමට ශක්තිය මාතර මිනිසුන්ට ඇත‍ය් මම උදෙක් විශ්වාස කරමි….

  8. මරු සිරා says:

    මුට ජන්දෙ දීපු මිණිසුන්ගේ දරුවන්ට හෙන ගහපන්. ඒ මේවගේ අවජාතකයින්ට අයෙ ජන්දෙ නොදෙන්න

  9. APPUHAMI says:

    Malamini vikunagena kana parayo, muge pakshe inna hema ekama ekai, uge nama wage thama weda.

  10. RED BULL says:

    කොරෝනා වයිරසයට වයස​,ආගම,ජාතිය බලපාන්නෙ නැහැ කියා මේ බූරුවො දන්නෙ නැහැ. අයියෝ වයසක ආච්චි කෙනෙකුයි,සීය කෙනෙකුයි පුච්චල මගෙ පු,,,,ක දනව කියල මුන් තව ටික දවසකින් කියාවි.අනේ මුන් වගේ මීහරක් පත් කර ගත් එවුන් පශ්චාත් බාගෙට ගිනි තියා ගනිව්.

Main News