කණ්ඩායමේ ඉන්නේ ඇමතිලාට කේක් ගෙනිහින් දීලා..- ෂෙහාන්ගෙන් තිසරට ප‍්‍රහාරයක්..

January 18, 2021 at 12:00 pm | lanka C news
කණ්ඩායමේ ඉන්නේ ඇමතිලාට කේක් ගෙනිහින් දීලා..- ෂෙහාන්ගෙන් තිසරට ප‍්‍රහාරයක්..

තමන් ඉඩ කණ්ඩායමේ රැඳී සිටියේ තමන්ගේ දක්ෂතාවය නිසා මිල ඇමතිලාට කේක් ගෙනිහින් දීමෙන් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇමරිකාවේ පදිංචියට ගියේ ෂෙහාන් ජයසුරිය සඳහන් කරයි.

තිසර පෙරේරා විසින් සමාජ ජාල ගිණුසේ සටහනක් තැබීමෙන් පසු ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

සම්පූර්ණ සටහන මෙසේය.

Thisara perera kiyana ekkena man tour yaddi nam captain wela idala nah😂 me kiyana tour eke captain kare Angelo Mathews Aiya.. Eka nisa thamai mawai angi aiyawai kotawanna baluwe ithin angi Aiya hoda nisa hodai mata sahodarayek wage Ada wenakan Udaw karanna innawa..meyata amathakai me kiyana tour eke ohu captain newe kiyala ethaninma mohu kiyanne boruwak kiyala obalata hithanna puluwan 😂😂 hehe.. awuruddath 2018, 2017 neme. Asia Cup 2018. Kamak nah ithin captain karanna meya hugak asa nisa… man team manager gen ahuwalu room ekata genna hehe megolllo thamai team manager ta boruwata inform kare mage girl mage room eke innawa kiyala hehe.. Ae wage chiththa wada thamai me senior kiyana ekkenai eyage wife nui karanne.. ita passe me dennama media ekata kiyala thibba mage girl room eke hitiya kiyala.. anith karanawa thamai dressing room ekak gana man koi weleth satahanak dala nomathi bawath api breakfast ganna thana enam hotel eke thamai ehema deyak Sidda uneee…

Thawada mohu sadahan karala thibenawa winaya thamai no1 kiyala. Mamada eya piligannawa mama cricket gahapu awrudu 5ta mata kisima winaya kadakirime waradak danum dee nomathi bawath mata methanadi kiyanna onaaaa..

Mohu kiyanawa daksha thawaya mathalu serama radi sitinne ma mepamana durak paminiye mage dakshathawayen wena athara nathuwa maaa kagewath passe gihin minister lata cake genihin deela novana bawa karunawen mathak kara denna onaaaa..

Sahodaryaa kiyala keepa wathawak kiyala thibba…mage muna balala hina welawath, katha karalath na mei awurudu 5ta ma. Man kiyana dee boruwak nam anith kridakayangen ahala danaganna puluwan

Ma mema dewal kiyanne minisunta Dana ganna misak wena kisi hethuwak nowana bawath maaaa me post Eka danneth mohu waradi dewal media Eka kiya thibena nisath bawa karunawen salakanna..

Thank you
Shehan Jayasuriya FB

81,408 views

17 Comments to “කණ්ඩායමේ ඉන්නේ ඇමතිලාට කේක් ගෙනිහින් දීලා..- ෂෙහාන්ගෙන් තිසරට ප‍්‍රහාරයක්..”

  1. p.d goonawardena says:

    බොල ඔක්කොම එකයි…..ඒක නිසා තමා අපි ඔය තොපි ගහන ක්‍රිකට් දැන් බලන්නේ නැත්තේ….වත්ත වටේ හිගින් බඩ යන්න බීලා මාධ්‍ය ඉස්සරහ බොග දාන්න එපා……

  2. Muthu says:

    ක්‍රිකට් වල විනය කාල දැම්මේ මාලිංග. වැල්ලේ සංස්කෘතිය තමයි එයාගේ කටේ තිබුනේ. කෙලින් කතා කරනවා කියල තමයි කිව්වේ. නමුත් කෙලින් කතා කියල දෙයක් නෑ. කට ඇරියම කක්ක බාල්දියක් හැලුව වගේ. කොන්දෙඩෙත් කුඩ්ඩෙක් ගේ වගේ. England / Australia බලන්න තියෙන විනය. මුන්ට ගෙවන මුදල් ගණන හරියට, බැලුවොත් එක දාන බෝලෙකට ලක්ෂයක් විතර ගෙවනවා. විකට් එකක් ගත්තොත් එක විකට් එකකට ලක්ෂ 100 විතර. එතකොට මුන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරිල්ලක් තියෙනවද. දිවා රෑ නොබලා වෙහෙසෙනවා ලක්ෂ 100 හොයන්න. ඔය ගෙවන සල්ලි හොඳ ඉන්ජිනේරුවෙකුට ගෙවන පඩිය ගානට දාල, පැන්ෂන් එකක් දෙන්න ක්‍රීඩාවෙන් පස්සේ ජීවත් වෙන්න. මේ දුප්පත් රටේ හැටියට ඒ හොඳටම ඇති. එලි වෙනකල් බීල, ගණිකාවෝ බදාගෙන නිදාගෙන, උදේ යනවා පිට්ටනියට. මේක එක සැරයක් දකුණු ඇෆ්රිකානු පත්තරේකත් ගියා. ලංකාව පරද්දන්න ප්ලෑන් කරන්නේ කලින් දවසේ රෑ ඉඳන් කියල. උදේට ගර්වුන්ඩ් එකේ කෙලින් ඉන්න හන්දි පන නෑ. එකෙක් මෙහෙම රෑ කලබ් එකේ රස්තියාදු වෙලා රෝන් සයිඩ් ගිහින් ගිහින්, අහිංසක මිනිහෙක් මරුවා. මුන්ගේ මුසලකම ලංකාවේ ක්‍රිකට් වලට ගහල තියෙන්නේ.

  3. Maha sinhale says:

    හිතපල්ලා
    මිනිසුනේ…..
    අපට වැරදුනේ ඇයි
    ඒ කොතනද කියලා
    සිංහලයන් සිංහලයන් බේද වෙලා
    උබලා අවුස්සන ලේසියි.
    එකෙන් කවුද වාසිය ගන්නේ කියලා උබලා කවදාවත් කවුරුවත් හිත්න්නේ නෑ
    දැන්වත් මේක නවත්ත පල්ලා වැරදි හදා ගනිල්ලා

  4. chamiya says:

    Mu kiyanne boru kiyala oppu wenawa e tour ekedi 20 20 captain Thisara, ODI Upul, Test Chandi

Main News