ධම්මික පැණිය බිවු ඇමති පියල් නිශාන්තට කොරෝනා.. බිරිද හා දරුවන්ද ආසාදිතයි..

January 18, 2021 at 3:50 pm | lanka C news
ධම්මික පැණිය බිවු ඇමති පියල් නිශාන්තට කොරෝනා.. බිරිද හා දරුවන්ද ආසාදිතයි..

රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්‍ෂණවලදී හෙලිව ඇත.

ඒ සමගම ඔහුගේ බිරිද හා දරුවෙකුද ආසාදිත යයි තහවුරුව තිබේ.

මේ හේතුවෙන් ඔහුගේ කාර්යා මණ්ඩලයේ 10 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.

පියල් නිශාන්ත මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ධම්මික පැණිය ප‍්‍රසිද්ධියේ පානය කලේය

55,251 views

53 Comments to “ධම්මික පැණිය බිවු ඇමති පියල් නිශාන්තට කොරෝනා.. බිරිද හා දරුවන්ද ආසාදිතයි..”

  1. bua says:

    peni beepu unta arimu.

  2. truth says:

    weerodhara hela kakka buala still talking good of peniya.

  3. ගමරාළ says:

    කොහෙවත් නැති කාලි යක්කුන්ට බෙහෙත් දෙන්න පුලුවන්ද?? එහෙම පුලුවනි නම් බුදු හාමුදුරුවො ජීවක වෙදාගෙන් බෙහෙත් ගන්නවද? යකෙක් හරි දෙයියෙක්ගෙන් හරි ඉල්ල ගන්නවනෙ?? පාලක යින්ගෙ ඉන්දල හැම ම්නිහෙක්ම මිත්‍යා පසු පස එක රැල්ලේ දුවනවා නොවේද? මනුස්සය කියන සතා තරම් මිත්‍යා පසු පස වෙන කිසිම සත්ව කොට්ටාසයක් යන්නේ නැහ.. මනස උසස් සතා මනුස්ස කීවට හරිම කනගාටුවක් කලකිරීමක් ඇතිවෙනවා.. වයිරසයකට බෙහෙතක් හදන්න එම වයිරසය ගැන හොද දැනීමක් විස්ලේසනයක් ඕනේ.. එහි දුර්වලතා (weaknesses) හදුනාගෙන ඕනෙ බෙහෙතක් හදන්න.. එහෙම නැතිව අන්දයා ගල් ගහනව වගෙ එහෙන් මෙහෙන් අහුලගෙන ලොක්කො වෙන්න බැලුවට හරියන්නෙ නැහ

  4. Raj Fernando says:

    ෆය්සර් බයෝඑන්ටෙක් ප්‍රතිකාර ගෙන ස්වීඩනයේ මියගිය විසිනවදෙනෙක් ගැනත් කතාකලනම් වඩා හොඳ. කලින් හැදුනු සාර්ස් වය්රසය වගේ මේකත් අපේ ප්‍රතිෂක්තියෙන්ම සුවවෙනන පාටය්.

    • CAT says:

      දැනට ලෝකයේ සදා ඇති කොරෝනා එන්නත් කිසිවක් 100% සාර්ථක නැහැ ..එම එන්නත සමහර අයට Allergic reactions ඇති වී ඇත …පැණිය බිවු සමහර යට කොරෝනා අසාදිත වී ඇත්තේ එවැනි හේතුවක් මතදැයි සොයා බැලිය යුතුයි

  5. Panibayya says:

    Ukusu Biththaraykwath Badhagena, Ganjaa Paarak Gahala Baalmu Dan …Wena Monawaa karannada ?

Main News