ධම්මික පැණිය බිවු ඇමති පියල් නිශාන්තට කොරෝනා.. බිරිද හා දරුවන්ද ආසාදිතයි..

January 18, 2021 at 3:50 pm | lanka C news
ධම්මික පැණිය බිවු ඇමති පියල් නිශාන්තට කොරෝනා.. බිරිද හා දරුවන්ද ආසාදිතයි..

රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්‍ෂණවලදී හෙලිව ඇත.

ඒ සමගම ඔහුගේ බිරිද හා දරුවෙකුද ආසාදිත යයි තහවුරුව තිබේ.

මේ හේතුවෙන් ඔහුගේ කාර්යා මණ්ඩලයේ 10 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.

පියල් නිශාන්ත මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ධම්මික පැණිය ප‍්‍රසිද්ධියේ පානය කලේය

55,406 views

53 Comments to “ධම්මික පැණිය බිවු ඇමති පියල් නිශාන්තට කොරෝනා.. බිරිද හා දරුවන්ද ආසාදිතයි..”

  1. Rasika says:

    ධම්මික නෙමෙයි ධම්මික ගේ බාප්පා කිව්වත් ඕක හොඳ ඇති lede hedunama ඉක්මනින් හොඳ වෙන්න එහෙම නැතිව oken jeevitha කාලයටම kovid හැදෙන්න නැහැ කියල විශ්වාස කරන්නේ ඔය වගේ මෝඩ දේශපාලකයෝ තමයි.

    • Karunadasa says:

      ඒ කියන්නේ ඉතින් කපුවා බොරු කිව්වා කියන එක නේ. ඉතින් එහෙම බොරු කාරයන්ගේ බෙහෙත් විශ්වාස කරන්න තරම් අපි මෝඩයෝ වෙන්න ඕනද?

      • ක්‍රිමිනල් says:

        කපුවා ගැන මගුලක් කතා කරනවා අන්න අරහේ ඉංදියාව එන්නත් ගහගෙන පෝලිමට කෙලවා ගන්නවා අය්යෝ මම කොචිචර ලොකු හරකෙක්ද කියලා දැන් තමා තේරැනේ

        • ඩිංගිරි says:

          India has reported 447 adverse reactions to COVID-19 vaccines as 224,301 people received the first dose of vaccines in the country, the Health Ministry confirmed on Sunday.

          “Of the 447 Adverse Event Following Immunization (AEFIs), three had to be hospitalized, while two of them have now been discharged after 24 hours, one continues to be under observation,” said Manohar Agnani, joint secretary at the Health Ministry

          ඔන්න ඔහොමයි කිරි පුතේ ප්‍රවෘත්තිය තියෙන්නේ. ගොන් බයියන්ට ඉංග්‍රීසි බැරි නිසා මම සිංහලෙන්ම කියලා දෙන්නම්. මේකේ තියෙන විදියට එන්නත ලබා දීපු 224301කින් මොනම හරි අතුරු ආබාධයක් ඇවිල්ලා තියෙන්නේ 447කට විතරයි. ඒ කියන්නේ 0.2%ක් වගේ අඩු ප්‍රමාණයක්. ඒකෙනුත් තුන් දෙනෙක් විතරයි රෝහල් ගත කරන්න වෙලා තියෙන්නේ. ඒ තුන් දෙනාගෙනුත් දෙන්නෙක්ම පැය 24ක් යද්දිම ගෙදර යවලා. කවුරුවත් මැරිලා නැහැ. ඉතින් මේකෙන් කියන්නේ එන්නත ගොඩක්ම ආරක්ෂිතයි කියන එක. නිකන් කොහෙන් හරි මොකක් හරි අහුලගෙන කියවන්නේ නැතිව හරියට ප්‍රවෘත්තියක් වත් කියවලා තේරුම් ගනින් මෝඩයා.

          • ක්‍රිමිනල් says:

            JVP අපි නම් බොන්නේ අනුර සර් ගේ ගව මූත්‍රා එක්ක සජිත් සර් ගේ පැකනිලුයි කොස් කොලයි ක්‍රෝටන් කොල මැල්ලුමයි.

          • ඩිංගිරි says:

            ඉතින් මට පුපද හුන්ගොත්තෝ?

    • nihitha says:

      අනේ තෝ වගෙ මෝඩ බයියෙක්..මෝඩ මූසලයෙක්.. එන්නතට බැන බැන හිටපන් වසලයා..

  2. Rata Wenuwen says:

    පැණියන් කුමකටද එන්නත් ලැබෙන විට
    විසි කර දමව් බොරු පැණි කුණු කාණුවට
    වැට බැඳ මිත්‍යාවට ඉඩ දෙමු විදු නැණට
    ලැබ ගමු තුටින් මෙම එන්නත් අප සැමට

  3. අජානීය ඉස්කූටර් says:

    මෙතුමා පහුගිය දවස්වල අනුරපුරේ ලමා නිවාසෙකට ගිහිල්ලා තිබ්බා

  4. Alapaluwa says:

    කෝ බලන්ඩ පකනිල් පකනිල් ගගා හිටපු ගොන් බයොයෝ රැල එන්න බලන්න නිල් වෙලා තියෙන හැටි බලන්න. 😀 😀 😀

    • දිලිත් says:

      බයියො දේශීය පැණියෙ වැරදි දරාගන්න බැරුව පැකනිල් කතාව ඇදලා ගන්නෙ ඔය හිත හදාගන්න.. සර්ට වැඩ බැරි උනාම අනුරටයි සජිත්ටයි බැනලා හිත හදාගන්න නූගත් ජීවිතනෙ ඉතින්.. පුදුම වෙන්න දෙයක් නෑ

      • Alapaluwa says:

        JVP අපි නම් බොන්නේ අනුර සර් ගේ ගව මූත්‍රා එක්ක සජිත් සර් ගේ පැකනිලුයි කොස් කොලයි ක්‍රෝටන් කොල මැල්ලුමයි.

  5. රජින්ද says:

    ගොන් ගොබිලෝ ඉන්න රටක පාලකයෝ සුපිරි වැඩ්ඩෝ වෙන්නේ නැහැ. උනුත් එමම තමා.

  6. lushan says:

    corona hadunuth saneepakaranna thama paniya haduwe…natuwa paniya beepu paliyata corona hadenna na kiyala newai….ekawath therumkaranna bari moda minissuda inne…amathithumata dann bonna denna ethakota sannepawei….corona hadenna kalin modaywage biwwata apipalina….

    • saman says:

      E wunaata booruwo kapuwaa kiwwe ehema newei ne. waru 3k dawas 2k biwwoth jeewithetama hadhenne nehe kiyala ne kiwwe. Ethakota dan umba kiyanneth kapuwa kiwwe boruwak kiyana ekada?

  7. Hema daama rena derana naalikawa says:

    Marilama pala. Bhageta hondawenna epa plzzzz🤑🤑🤑🤑🤑🙏🙏🙏🙏🤧🤧🤧🤧

  8. Banda says:

    Ukraine ekak balanna giyavathda

  9. Helaya says:

    paniya araksha kireemata gos jayasrimaha boodeen wahansege barakarathwayata apawasakala siyaluma kalakanni manteenta corona gadewa, melovin tolonchi wewa.

  10. Gamarala says:

    මත්පැන් බොන අයට හෙළ බෙහෙත වැඩ ක‍රන්නේ නැහැ.

    • සානිකා says:

      දැන්ම කියපන් තව මොන මොනවා කරන උන් ට ද වැඩ කරන්නෙ නැත්තෙ.. උබලා වගේ මොලේ මැටි තියෙන බයියින්ට බෙහෙත වැඩ කරයි ද?

Main News