දැන් ඇත්තේ ‘මැතිවරණ නොතියන කොමිසම’ක් යයි පවිත‍්‍රාගේ කතාව ඇත්තක් වේ..

September 24, 2016 at 12:40 pm | lanka C news
දැන් ඇත්තේ ‘මැතිවරණ නොතියන කොමිසම’ක් යයි පවිත‍්‍රාගේ කතාව ඇත්තක් වේ..

මේ වසරෙ තුලදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොලැබෙනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

සීමා නිර්ණ කටයුතු අවසන් වී තිබුණද එ්වා ගැසට් කිරීම ආදී කටයුතු කිහිපයක් පවතින නිසා මෙම තත්වය උදා වී ඇතැයිද ඔහු කියා සිටී.

පසුගියදා කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ දැන් ඇත්තේ මැතිවරණ කොමිසමක් නොව ‘මැතිවරණ නොතියන කොමිසම’ක් බවයි.

3 views

4 Comments to “දැන් ඇත්තේ ‘මැතිවරණ නොතියන කොමිසම’ක් යයි පවිත‍්‍රාගේ කතාව ඇත්තක් වේ..”

  1. අප්පුහමි says:

    පව් මොකුත් කියන්න එපා හරි අහින්සකය්

  2. Nimal says:

    What happened to SF after retirement?
    This bugger is also in the same basket! SE-2 role play

  3. ශානිකා සුමනසේකර says:

    මහින්ද සාස්තර කාරයන්ගෙන් අහලා , චන්දයක් එන්න කලින් චන්දයක් තිබ්බට
    හැමතිස්සෙම එහෙම කරන්න ඕනෙනේ ද , දැන් නම් අපිට චන්දයකට හදිස්සියක් නෑ

Main News