පාර්ලිමේන්තුවත් අටළුගම වගේ වෙයි… මැතිඇමතිලා PCR මගහැර පැන යති..
January 19, 2021 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සදහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට දින නියම කර තිබුණ ද ඊට සහභාගී වී තිබුනේ ඉතා සුළු පිරිසක් බව වාර්තා වේ.
පසුගියදා එසේ සූදානම් කර තිබූ අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පැමිණ සිටියේ 40 කට අඩු පිරිසකි.
ඔවුන්ට කොරෝනා පරීක්ෂණ සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඉන් වැඩි පිරිසක් පැමිණ නැතැයිද වාර්තා වෙයි.
මේ හේතුවෙන් සියලු මැති ඇමැතිවරුන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු බලධාරීන් මෙන්ම සෞඛ්‍ය අංශද ගැටළුකාරී තත්ත්වයකට පත්ව සිටී.
සෞඛ්‍ය අංශයේ ඉහළ ප්‍රකාශකයෙකු කියා සිටියේ පාර්ලිමේන්තුවේ මැති ඇමති රුවන්ට කොරෝනා පරීක්ෂණ සිදු කිරීමසද අටලුගම ප්‍රදේශයේ පරීක්ෂණ කිරීම හා සම වෙමින් ඇති බවයි.
ස එක්ක සෙල්ලම් බෑ
ඔකුන්ගෙන් ඊට වඩා බලාපොරොත්තු වෙන්න බැ
nugath ballongen wena monawada balaporoththu wenne
නූගත් 8 ෆේල් මෝඩ මූසල හම්පඩ නාකි හැත්ත.
රොත්තම මැරිලා පලයව් ජාතියක් ජම්මෙයක් නැති දහපදුරා පර හැත්ත.
තුහ් නොදකිං
මේ වගේ ජරා මිනිස්සු දෙන මේ වැරදි පූර්වාදර්ශ නිසා සාමාන්‍ය වැසියන් අමාරුවෙ වැටෙනව.
පැනල යන්නෙ පැනි බීපු එකාලා. උන්ගෙ දෙකොන ගිනි අරගෙන ඉන්නෙ. කපටි කට්ටඩියගෙ කාලි පැනිය බීල චූන් පිට රස්තියාදුවෙ ගියා. ගොං වාහෙලා කට්ටඩියෙකුටත් රැවටුන. තු නොදකිං කාලකන්නි.
අටුලුගමටත් පතුරු යනකම් දොස් කියපු උන් දැන් මික් නෑ
පාර්ලිමේන්තුව අටළුගම වගේම වෙයි නම්
දැන දැනම පැනගොස් ඒසී හැංඟ වෙයි නම්
කොරෝනා හුස්ම තද කරාම දුක් වෙයි නම්
පෙට්ටියේ කරතියා ගොස්ම අළුම වෙයි නම්
හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට.
මොවුන් වහාම අල්ලා කොන කපා නැවත බෞතීස්ම කරවව්.