PCR පරක්කුයි.. කොරෝනා ආසාදිතයන් හදුනාගැනීමට හෙල ක්‍රමයක් හැදුවා…- රිටිගල වෙද මහතා
January 19, 2021 at 2:10 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් ඉතා සුළු වේලාවකින් හඳුනා ගැනීමේ ක්‍රමයක් තමන් සතු බව රිටිගල වෙද පරපුරේ දේවේන්ද්‍ර වෙද මහතා සඳහන් කරයි.
PCR පරික්ෂා සඳහා විශාල කාලයක් ගත වන බැවින් ඊට වඩා ඉක්මනින් මෙම හරහා ආසාදිතයන් හදුනාගත හැකි බව ද ඔහු පැවසීය.
හෙළ වෙදකම යටතේ නිෂ්පාදනය කර ඇති කොරෝනා ඖෂධය නීති විරෝධී එකක් නොවන බව ද එය පුරාණ වට්ටෝරුවලින් සැකසූවක් වුවද ඔහු තව දුරටත් සඳහන් කළේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
ඉහළ සදහන් කර ඇති කොමැන්ට් දිහා බැලුවහාම සිංහල කියන්නේ කාලකන්නි අවජාතක වේසිගේ පුතාලා ටිකක්… තමන්ගෙම හෙළ වෙදකමට නිග්‍රා කරන කාලකන්නි ජාතියක්… තූ නොදකින් මේ දකින්න අපි මේ වෙබ් සයිට් වලට එනවනේ.
අනේ පලයන් බල්ලෝ යන්න. මේ බොරු කාරයන්ට කවුද යකෝ හෙළ වෙද්දු කියලා කියන්නේ. හෙළ වෙද මහත්වරු කියන්නේ බොහොම ගුණ යහපත් අධ්‍යාත්මිකව දියුණු මිනිස්සු. මේ වගේ පිස්සු *කන්නලා නෙවෙයි. මුන්ට හෙළ වෙද්දු කියලා නියම හෙළ වෙද කමට අපහාස කරන්න එපා. මුන් කරන්නේ හෙළ වෙද කම නෙවෙයි හෙළු වෙද කම.
බූරු පැටියෝ අර ෆයිසර් එන්නත අරගෙන මිනිස්සු මැරුණා. ඉන්දියාව බෙහෙතත් එහෙමයි. ඒත් ඒ කිසිම රටක ලංකාවේ වගේ ගුණමකුවන් නොමැති බව පේනවා. මේ වගේ බූරුවන් තමයි රටට විනාශය. දේශිය දේ අගයන්න නොදන්න.
දන්න ලබ්බක් කතා කරපන් ගොන් බිජ්ජෝ. උඹ ඔය කියන එක මරණයක් වත් කෙලින්ම එන්නත නිසාම වුනා කියලා ඔප්පු කරලා නැහැ. එක එක ඕප දූප වෙබ් සයිට් වලින් නෙවෙයි පිළිගත්තු ප්රවෘත්ති මූලාශ්‍ර වලින් දෙයක් ඉගෙන ගනින් මී හරකා.
සමන්ත පං ගොකයෝ, ඉන්දියාවට බෙහෙතක් හෝ එන්නතක් නෑ. රුසියාවෙ, බ්‍රිතාන්‍යයෙ එන්නත නිශ්පාදනයට අවසර දීලා තියනව නමුත් තාම පටන් ගනවත් නෑ. ආයුර්වේද වගේ මොනවහරි කරගන මැරෙන්ඩ එත්තෙ. නෝර්වේ වල මැරුනෙ එන්නතෙන් නෙවෙයි. එන්නත විතරයි තියන එකම අහනය. මේ රිටිගල උඩරෙන පබ්බ ගොකයා , දම්මික අකේ පුමාරු කාරයා දෙන පැජ්ජ හුණි බීලා ලෙඩ හොද වෙන්නෙ නැ. ඒවාපු කේඅමාරුවට හදන උන්ගෙ අම්මලාගෙ බෙහෙත්. ගොං පාට් කෙලින්ඩ එප.
niyama uththare
මුන්ට ගොන් බයියෝ කියන්නෙ නිකන්ද? අන්ගොඩ යවන්න ඕන පිස්සො කරන පිස්සු වැඩ වලට හෙල වෙදකම කියනව. 😀
උඹ හෙලයෙක් කියල හිතං ඉන්න විදිහටම තමයි ඒ මනුස්සය බෙහෙත ගැන හිතං ඉන්නෙත්.පෘතුගීසින්ට ක්‍රොස් වෙච්ච නරිය.පුලුවන්නම් උඹෙ නාමෙ දාපං සිංහල කම බලන්න
ඔව් මම මහාචාර්ය නලින් ද සිල්වා. නිකන් පඬි නැට්ටෙක් වෙන්නැතුව හිටු.
Corona aasidhathyan wagema, Cancer, AIDS, Pressure, Diabetes wage leda walatath kalin handunaaganna beheth hadala pennanako Ritigala!
Hadai uge labba!