‘සයිටම්’ට ජපුර ආචාර්යවරුත් විරුද්ද වෙති.. විසි වසරකට පසු දැඩි ක‍්‍රියාමාර්ග සූදානම්..

February 7, 2017 at 6:48 pm | lanka C news
‘සයිටම්’ට ජපුර ආචාර්යවරුත් විරුද්ද වෙති.. විසි වසරකට පසු දැඩි ක‍්‍රියාමාර්ග සූදානම්..

පසුගියදා වෛද්‍ය සිසුනට එල්ල කරනු ලැබූ ප‍්‍රහාරය දැඩිව හෙලා දකින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය වෛද්‍යපීඨ ආචාර්ය මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සංගමය පවසන්නේ උද්ගත වී ඇති සයිටම් වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් රජය නිසි විසඳුමක් ලබා නොදෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.

මේ බව සදහන් අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

26 views

20 Comments to “‘සයිටම්’ට ජපුර ආචාර්යවරුත් විරුද්ද වෙති.. විසි වසරකට පසු දැඩි ක‍්‍රියාමාර්ග සූදානම්..”

  1. Champa says:

    නියමයි. මේක තමා වෙන්න ඕනේ.

    අධිකරණ තීන්දුව නිදහස් අධ්‍යාපනයට දීපු මරු පහරක්.

    ඒක පිළිගන්න නම්, ඉස්සෙල්ල SAITM රජයට පවරා ගන්න ඕනේ. රජයේ පාසල් වලින් උසස්පෙළ සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු අඩු වෙච්ච දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන්න ඕනේ SAITM එකේ ඉගෙන ගන්න. ඊට පස්සේ Medical Council එක වෙනම Entrance Exam එකක් තියන්න ඕනේ SAITM ළමයින්ව වෛද්‍ය විද්‍යාලයට ගන්න ඉස්සෙල්ල.

    නිදහස් අධ්‍යාපනය විසින් දායාද කල රජයේ වෛද්‍ය විද්‍යාලය තියෙන්නේ දුප්පත්, අඩු ආදායම් සහ සාමාන්‍ය පවුල් වල ළමයින්ටත් සල්ලිකරයින්ගේ ළමයින්ට වගේම සමාජයේ උසස් රැකියා අවස්ථා සමානව ලබා දෙන්න මිසක්, ඒකේ අවස්ථා ටිකත් සල්ලි කාරයන්ට සල්ලි වීසි කරලා ගන්න ඉඩ දෙන්න නෙමෙයි.

    • ලාක්ෂා says:

      චම්පා ඔයාම නේද කලින් කිව්වේ මේ රටේ ඉන්නේ ගොඩේ මිනිස්සු ඔයා ගියපු රටවල මිනිස්සු නම් ඉගෙන ගන්නේ තනිකරම පවුද්ගලික විශ්වවිද්‍යාල වලින් එකේ කිසිම වැරද්දක් නෑ අනික ලංකාවේ පවුද්ගලික විශ්වවිද්‍යාල දැමීමෙන් පිටරටට සල්ලි යන එක නවතිනවා එනිසා අපි මේ විශ්වවිද්‍යාලයට විරුද්ද වෙන්නේ නැතිව ඉන්න ඕනා කියල .ඔයාම නේද කිව්වේ අපේ මිනිස්සු හරි කුහකයි එක එක බොරු කියල වෛද්‍ය සභාව අපේම රටෙලමයින්ගේ අද්‍යාපනය කඩාකප්පල් කරනව කියල .
      ඔයා අපේ සිසුන්ට මොන තරම් හයියක් උනාද මොකෝ ඔයා දැන් හදිසියේම ඔයා කිව්ව කතා වෙනස් කරලා මේ ජේවීපී කාරයෝ වගේ පොදු විපක්ෂයේ කට්ටිය වගේ කතා කරන්නේ ?අපිට හරිම දුකයි ඔයා හිටියේ අපේ පැත්තේ නේද ?ඇයි ඔයත් අපි ඉගෙනගන්නවට විරුද්ද උනේ ?? ඇයි ඔයා එහෙම කලේ ?

      • Champa says:

        ලාක්ෂා

        A crying baby who lost the teat like you don’t deserve a reply. But I will give you a reply so that you can collect your payment for writing.

        නිකම් බොරු කියන්න එපා හලෝ. මම කිසි දවසක SAITM ගැන කතා කරලා නැහැ. අද තමයි ඉස්සෙල්ලම කතා කලේ, ඒ මොකොද මම අද තමයි SAITM ගැන තිබුණු news බැලුවේ.

        ආණ්ඩුව කරනවා වගේ බොරු කියා කියා ගියා කියලා බොරුව කවදාවත් ඇත්ත වෙන්නේ නැහැ, තේරුනාද? පුළුවන් නම් ඔප්පු කරනවා. අනිත් එක තමන්ට කියන්න ඕනේ දේ කොන්ද පණ තියාගෙන තමන්ගේ නමින් ලියනවා. බොරුවට මම කිව්වා කියලා තමන්ගේ අදහස් මගේ පිටින් දාන්නේ නැතුව. ඔය comment එන්නේ කොහෙන්ද කියන එක comment එක බලන ඕනේ කෙනෙකුට තේරෙනවා.

        අනිත් එක මේ නම මම දැක්කෙත් අද. මම කවදාවත් මොකාගේවත් පැත්තේ හිටියේ නැහැ. මම හැමදාම ඉදිරිපත් කලේ මගේ ස්වාධීන් අදහස්. එක එකා මාව අයිති කරගන්න හැදුවට මම කැමති නැත්නම් මක් කරන්නද?

        • jagath says:

          ලාක්ෂා කියන කතාව මටත් මතකයි .චම්පා තමුසේ ඔච්චර බොරු කියන්නේ මොකටද තමුසේ ඒ කාලේ කිව්වේ අපි මහා මෝඩ ජාතියක් බටහිර රටවල විශ්වවිද්‍යාල වල මේවගේ උද්ගෝෂණ නෑ හැමෝම හමොටම ගරු කරනවා පුද්ගලික විශ්වවිද්‍යාල තමා ලෝකේ හොඳම විශ්වවිද්‍යාල ඇමෙරිකාවේ තියෙන හොඳම විශ්වවිද්‍යාල ඔක්කොම මුදල් ගෙවල ඉගෙන ගන්න ඕන ඒවා කියල .ඒ කතා එතකොට ලිව්වේ තමුසේ නැතුව තමුසෙගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ද? එතකොට හෙට අනිද්දා තමුසේ කියාවි මම සිරිසේනට කඩේ ගියේ නෑ මම සිරිසේන ජනපති වෙනුවෙන් පෙනී හිටියේ නෑ කියල .එතකොට ඒවගේ කොමෙන්ට් ලිව්වේ අපිද ?එතකොට විමල් වෙනුවෙන් කවි ලිව්වේ අපිද ?
          තමුසේ මේ රටේ මිනිස්සු රවටන්න ඉගෙනගෙන මදි .
          තමුසේ කොහේ හරි එන්ජිඕ එකක ඒසී කාමරේකට වෙලා කොමෙන්ට් ලියනවා ඇති නමුත් මේ රටේ මිනිස්සු කවුද කියල තමුසෙට තාම තේරෙන්නේ නෑ .
          විමල්ට කවි ලියල මහින්දට කවි ලියල අන්තිමේ සිරිසේනට කඩේ ගිහිල්ල දැන් හත්පොලේ ගාගෙන දඟලනවා

          • Champa says:

            Man, you made me feel like a Queen. I feel sorry for my tiny subjects who need to grow up. 😀 😀 😀 In fact, you remind me of the famous saying “Empty vessels make the loudest sound”. That means the insecurities are loud while the confidence is silent.

            Do you know, some people are like music, others are just noise.

      • හර්ෂණ says:

        ලාක්ෂා ඔබ චම්පාගේ කොමෙන්ට් ගැන පුදුම වෙන්න එපා එයා හැම තිස්සෙම බලන්නේ මහජන ප්‍රසාදය දිනාගන්න මිසක් ඔය ගොල්ල ගැන බලන්න නෙවෙයි .එයා ඊට පසේ හිමිහිට එයාට රහසිගතව පෙනී සිටින අය වෙනුවෙන් කඩේ යනවා .හොඳම උදාහරණය පහුගිය කාලෙම මයිත්රිට බැන්න චම්පා හිමිහිට දැන් මයිත්‍රිව හදාගෙන රට කරගෙන යන්න බලනවා .

    • Champa says:

      This Court Verdict is a bad precedence. The government in no time will take similar verdicts by influencing the judiciary to accept credentials from other private institutions too.

      That will be the end of Free Education in this country. There were many governments but nobody put their ugly hands on the free education. On the other side there is a move to end free medical care system too.

      People should understand that this is only the start. We should not let this government to start this. There won’t be an end. This has to be stopped by uniting and rallying around for a common cause.

      • දේශපාලුවා says:

        if you dont like the verdict you can challenge it in a higher court, if thats not good you can lobby the law makers to write laws, these are the democratic ways

    • දේශපාලුවා says:

      Wrong on many counts. I dont know how to start answering. Champa demonstrate the convoluted mind set of youth in our country. Sad.
      Fist of all free education is not to stop education for the rich but to allow education opportunities for the not so rich. If we are denying education for the rich, we keep on prosecuting success in our society. If we keep that trend our society wont progress.
      The district quota system or what ever the university selection system today allows only a limited number of students to enter into the Medical stream. Is this free education? What about the people who were denied.
      The very rich will send their kids abroad, but the middle class people living in cities will not get anywhere.
      The competition is high in cities so even good students wont get entry in to government universities, so the oppertunity should be there for these kids to get an education they want.
      If SAITM does not meet the standards, then tell the standards and make the SAITM administration meet their standards.
      If we keep prosecuting people who worked hard to be successful, we will never progress.

      • Champa says:

        දේශපාලුවා

        Who said to stop education for the rich? They can spend money and get their children educated. But in our country only a few thousands are selected for the Medical College. The rich has no right stole to those opportunities for the reason that they have money to further their children’s education. It is the deprivation of the other students, especially the children of low income families who sat for government exams and qualified for the Medical College. The problem is with the limited number who are qualified to attend the medical college by passing through the Advanced Level.

        You haven’t read my first comment properly. If this decision is to be executed, then the SAITM should be taken over by the government. And I mentioned two other steps to be taken that have answered the rest of your comment, namely having an entrance exam for SAITM students to be qualified to the Medical College and offering scholarships at the SAITM for those who couldn’t get enough marks to enter the Medical College, especially for talented students who hail from low income families.

      • Champa says:

        දේශපාලුවා

        And there is nothing convoluted in my opinion. As an adult, what I am saying is crystal clear.

    • siril says:

      අනිවා …..අධිකරණයේ විනිසුරුවන්ට රාජිතය සල්ලි දීල ඇති …….කුමට මෙරට අධිකරණය නිතිය සහ විනිසුරන්
      කෝ අපේ අධිකරණ ඇමති ….ඌ නිදිවදිලද ??????

  2. දේශපාලුවා says:

    This is a terrible precedence. We know very well that SAITM students are just children of ordinary people, who do not have millions to send their kids to foreign countries to get medical degrees.

    These parents worked hard in their life to gain enough financial strength to support their kids education without asking for a hand out from the tax payers to educate their kids in government universities ( unfortunately our parents had to do that, they could not lift their heads up from poverty).

    Yes our society is not allowing the hard work of the SAITM parents to bare fruit, get their kids educated with their own money.

    We are prosecuting success in our society , now wonder these people (successful) are migrating to other countries, only losers like Prob Carlo will remain here and will be governed by born losers like Maitree pala and Ranil.

    Stop prosecuting success.

    • Dushantha says:

      Are they just children of ordinary people, who do not have millions to send their kids to foreign countries ? Are you aware what is the cost of the SAITMs so called medical degree ? Its already more than 12 million rupees. Do you know the cost of a medical degree in Russia is much cheaper than that? but still our ordinary people like bus Gamunu send their kids to SAITM, because it doesn’t check qualifications. No any competitive exams, all what those ordinary people have to do is to pour money.

  3. NidahasChintana says:

    Official at SAITM, said academic staff of state universities were scared of the competition from private colleges like SAITM and also feared the loss of monopoly on higher education by the state.

    The officials also said opposition political parties were behind the protests against SAITM and were trying to use it to further narrow political agendas

  4. kamasiri Kuruwita says:

    රස්තියාදුකාර තක්කඩි මිනීමරු අන්තරේ එවුන්ට රන්කිරි ගාන්න කියලද මේ ගුරුවරු කියන්නේ. බලහත් කාරකමකට රජයක් ඉඩ දිය යුතු නැහැ . ආණ්ඩුව මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ වෙනක් ප්‍රශ්න උඩ . නමුත් ඒ පිටින් දමල අන්තරේ එවුන් හදන්නේ උන්ගේ තක්කඩි වැඩ ටික කරගන්න.

  5. kamasiri Kuruwita says:

    රස්තියාදුකාර තක්කඩි මිනීමරු අන්තරේ එවුන්ට රන්කිරි ගාන්න කියලද මේ ගුරුවරු කියන්නේ. බලහත් කාරකමකට රජයක් ඉඩ දිය යුතු නැහැ . ආණ්ඩුව මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ වෙනක් ප්රමශ්න උඩ . නමුත් ඒ පිටින් දමල අන්තරේ එවුන් හදන්නේ උන්ගේ තක්කඩි වැඩ ටික කරගන්න.
    ගම්මන්පිල කියන්නේ සෞක්යක අමතිවෙන්න ඕනේ දොස්තර කෙනෙක් කියලනේ . එතකොට වෙළඳ ඇමති වෙන්න ඕන වෙළෙන්දෙක් ද ? කෘෂිකර්ම,ඇ ඇමති වෙන්නෝන ගොවිමහතෙක්ද ? අධ්යාරපන ඇමතිකම දෙන්න ඕන ගුරුමහතෙකුටමද ? මොනවද උදය මේ කතා . තුෂාරත් ලඟා හිටිය මිනිහ දක්ෂයා වුනාට මිනිහටත් මේක මිස් වුනානේ.. උදය ,ඔබගැන ජනතා බලාපොරොත්තුවක් ඇත . ඒ නිසා මින් ඉදිරියටවත් කල්පනාවෙන් කතා කරන්න . අධ්යා පනය විකුනවානම් කොහේ කලත් එක කඩයක් තමයි . කොතලාවල කඩයක් නොවී සයිටම් එක විතරක් කඩයක් වෙන්නේ නැහැ . අන්තරේ කලකන්නින්ගේ ලනු ගිල්ලොත් ඔබල අමාරුවේ . උන්ට ජනතා ප්රතසාදයක් නැහැ .මිනිස්සු මේ මැරයන්ට බය නිසා කට පියාගෙන ඉන්නවා .අනිත් හැම දේටම පුද්ගලික විස්වාවිද්යරල තියෙනවා නම් වෙදකම උගන්වන එකට විතරක් කොහොමද එපා කියන්නේ . මේක සාධාරණ නීතියද ? පුද්ගලික වෛද්ය විද්යාකල රජයේ නීතියට අනුව උසස් ප්ර මිතියක් යටතේ හා දැඩි අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාම් තමයි දැනට ඇති සුදුසුම දේ. එසේ නොමැතිව මේ ඉර්ශියාවෙන් හා කුහක කමෙන් පිරුණු තක්කඩි රැලකට රජයක කටයුතු අඩාළ කරන්නට හෝ නීතියේ ආධිපත්යණ අවතක්සේරු කරන්නට ලෑස්තිවන්නේ නම් මේ රට තව තවත් විනාසය කර යාම වැළැක්විය නොහැකිය

  6. AluthKate Saita says:

    My parents spent more than 9 million rupees to make me a ‘ doctor ‘.
    Could have done it at half the cost at China with all the expenses. And I will be even recognised by SLMC

  7. සරත් says:

    කුමාරසිරි ,ඒ ළමයින්ට ඕනෙම නම් දැන් සාම කාමිව ඉගෙන ගෙන හොඳ වෙදදුරන් වෙන්න පුළුවන්,ඒ අය දැන් විශ්වවිද්‍යාලයට ගිහින් ඉන්නේ. ඒ අයගේ අනාගතය ගැන ඒ ළමයින්ට ගැටළුවක් ඇත්තෙම නැහැ.ලිපිය හොඳට කියවල බලන්න මොනවද ඉල්ලන්නේ කියල.ජපුර ඉන්න උගන්වන මහත්වරු කියල තියෙනවනේ ඒ ය වසර 20කින් මෙවැනි දෙයකට පෙළඹුනේ නැති බවත්,උපාදියට ඇති පිළිගැනීම පලුදු වන ආකාරයෙන් පවත්වාගෙන යන ක්‍රමය වෙනස් කරන්න කියල ,එකට කවුරුත් එකඟ වෙන්න ඕනේ.ඒ අය සයිටෙම් එක වහන්න කියල කියන්නේ නැහැ නේ.

  8. Gunda says:

    Hasini Banneheka and her husband are supporters of this Yahapalana government. Be careful of those people.

Main News