52කට කොරෝනා.. 21ක් සුව ලබයි.. අද වාර්තාව මෙන්න..

May 25, 2020 at 4:40 pm | lanka C news
52කට කොරෝනා.. 21ක් සුව ලබයි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු දහයෙන් අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදනය වී 52 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

එමෙන්ම එම කාලයේදී තවත් 21 දෙනකු කොරෝනා ආසාදනයෙන් පූර්ණ වශයෙන් සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

මෙරට රෝහල් තුළ කොරෝනා ආසාදිතයන් හා 437ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙරට වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයන් ගණන 1141කි. ඉන් සුව ලබා ඇති ප්‍රමාණය 695කි.

කොරෝනා යැයි සැක සහිතව රෝහල්ගතව පරීක්ෂණ කරමින් සිටින ප්‍රමාණය 71කි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

22,676 Viewers

5 Comments to “52කට කොරෝනා.. 21ක් සුව ලබයි.. අද වාර්තාව මෙන්න..”

  1. චන්දිමානි says:

    ප්‍රස්ථාරය නැවත ඉහල යයි ද?

    • අල්ලපු ගෙදර තිනන් says:

      ඔව් පිටරටින් එන ලාංකිකයන් නිසා ප්‍රස්තාරය ඉහල යයි. නමුත් ඒ අයව හරියට නිරෝධායනය වෙන නිසා රට තුළ සිටින පුද්ගලයන්ට තිබෙන රෝග අවදානම අවම මට්ටමක පවතී.

      • සී ෂෙල්ස් අසාධ්‍ය ලෙඩා says:

        එතකොට අපි හින්ද ලංකාවේ වක්‍රයට බලපෑමක් වෙන එකක් නැද්ද ?

  2. Neutral countryman says:

    let`s hold elections soon.

    • pohottu says:

      heta hari kamak na. thawa mas dekak parakku wunoth okkoma kapothi. 2/3 thiya 1/3 hambaweida danne na.