පෙම්වතියන්ගේ විස්තර සපයනු නොලැබේ..- ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්..

February 4, 2021 at 2:10 pm | lanka C news
පෙම්වතියන්ගේ විස්තර සපයනු නොලැබේ..- ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්..

පෙම්වතියන් සම්බන්ධයෙන් විස්තර සපයන්නේ නැතැයි සයිප්‍රසයේ පිහිටි ශ‍්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය නිවේදනය කරයි.

ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කාර්යාලය පෙන්වා ද පවසන්නේ ඒ හේතුවෙන් පෙම්වතියන් ගැන විමසා කාර්යාලයට ඇමතුම් නොගන්නා ලෙසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට යන මීළඟ ගුවන් යානයේ තම පෙම්වතිය ලියා පදිංචි වී ඇත්දැයි නිතර විමසන නිසා බවද සඳහන්ය.

ඔවුන්ගේ පෞද්ගලික ගැටළු පෞද්ගලික මට්ටමින් විසඳාගත යුතු බවද කාර්යාලය නිවේදනය කරයි.

110,295 views

5 Comments to “පෙම්වතියන්ගේ විස්තර සපයනු නොලැබේ..- ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්..”

  1. Banda says:

    Nikam putu rath karana eke ehema sevayakvath karapalla.

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    ලන්කාවෙ රස්සා තිබ්බ නම් ඔබේ පෙම්වතා ඔබට මැදපෙරදිග හෝ සයිප්‍රසයේ හෝ ධනපතියෙක් ලග වැඩට යන්න දෙනවද? නෑනේ….

    අපේ රතු සහෝදරවරු කැරලි ගහලා සියලුම කර්මාන්තශාලා ගිනි තියලා ව්‍යාපාර වට්ටපු නිසයි ඔබ සැමට ඒ අවස්ථාව උදා වුනේ.

  3. saman says:

    අපි වැටිච්ච තැනක්. පවු යකෝ

  4. nilu says:

    Lankawen yana kello 100% do lingika sabadatha with house owners. I became to know my colleagues working here in this country.

    • Diysen says:

      Oyath 100% sleeping with house owner? 100% do you amaruwa hoda karagannawada? Dont tell Nodanna cloths

Main News