යාපනයේ තරුණ තරුණියන් ජාතික නිදහස් දින පෙළපාළිය සමරති…

February 5, 2021 at 2:11 am | lanka C news
යාපනයේ තරුණ තරුණියන් ජාතික නිදහස් දින පෙළපාළිය සමරති…

කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත් වූ 73 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව යාපනය ප්‍රදේශයේ දේශප්‍රේමී ජනතාව විසින් ජාතික ධජයන් පෙරටුකරගනිමින් යාපනය කොටුව ආශ්‍රිත වීදි සංචාරයක නියැලෙමින් ජාතීන් තුළ ඇති ප්‍රතිසන්ධානය, සහජීවනය, සමගිය සහ ජාතික සමගිය යන හැඟීම් සමඟ සහයෝගීතාවය අද දින පිළිබිඹු කරන ලදි.

මෙම වැඩසටහන යාපනය ප්‍රදේශයේ සමාජ ක්‍රියාකරුවෙකු වන අරුල් සිද්ධාර්ථ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලදී.

ජාතික ධජයන්සහ පුවරු ආදිය රැගත් තරුණ තරුණියන්, කාන්තාවන්, පාසල් ළමුන් සමස්තදමිළ ජනතාව නියෝජනය කරමින් එක ජාතියක් ලෙස එක ධජයක් යටතේ එක්සත්ව සහයෝගීව ජාතික සමගිය හා සංහිඳියාව තුළින් අන්තවාදී කඩාකප්පල්කාරී මතවාදයන් පිටුදකින සමාජයක හෙට දවස මේ මඟින් පෙන්නුම් කරන ලදි.

– repoter

36,228 views

17 Comments to “යාපනයේ තරුණ තරුණියන් ජාතික නිදහස් දින පෙළපාළිය සමරති…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    තමාට වඩා ලස්සන එකෙක් දකින විට කැත එකාට මානසික නිදහස නැති වෙනවා.
    තමාට වඩා උස එකෙක් දකින විට මිටි එකාට මානසික නිදහස නැතිවෙනවා.
    තමාට වඩා ඉදිරියෙන් දුවන එකා දැක්කාම පසුපසින් එන එකාට මානසික නිදහස නැති වෙනවා.
    තමාට වඩා ධනවත් එකා දැක්කාම දුප්පත් එකාට මානසික නිදහස නැති වෙනවා.

    සැබෑ නිදහස ලැබෙන්නේ සියල්ලන් සම මට්ටමට පැමිණි විටයි.
    සියල්ලන්ට ලගා විය හැකි පොදු මට්ටම බිම් මට්ටමයි.
    එනම් කිසිවක් නොමැති ශුන්‍ය මට්ටමයි.

    ~ඔබ සැමට කාල් මාක්ස් පිහිටයි~

    • බූරු පුතාණෝ සජියා says:

      කාල් මාක්ස් ඔය වැල්වටාරම් කියන්න අවුරුදු දහස් ගණනකට ඉස්සර අපේ මුතුන් මිත්තන් “පැදුරෙන් බිමට වැටෙන්නෙ නෑ” කියල අපිට කියල දීල තියෙනවා.

      • මාක්ස්වාදී ජෙප්පා says:

        උඩ ඉන්න එකා පැදුරට ඇදලා, සියල්ලන් සම කරන එකයි අපේ අරමුණ.

        ~ඔබට කාල් මාක්ස් පිහිටයි~

    • Rata Wenuwen says:

      දීපං මචං තැරි ජෙප්පන්ට ඇට්ටි හැදිගෑවිල යන්න. වේසිගෙපුතාලා අපේ රට පෙරට ගේන වියත් ආර්ථික මග විනාෂ කරන්න ඉන්න වෘක්කයො. වරත්තුවන්ගෙ අම්මලට ආප්ප අරගෙන දෙන්න ඕන. පරයො.

      • මාක්ස්වාදී ජෙප්පා says:

        අපේ විමල් සහෝදරයා විජේවීර සහෝදරයන්ගෙන් බන අහල බස් ගිනිතිබ්බා. ඉට පස්සෙ මහින්ද මහත්තයගෙන් බන අහල රහත් වුනා.

        • මාක්ස්වාදී ජෙප්පා says:

          මගේ නමින් හොර කොමෙන්ට් කොටපු ඔබටද කාල් මාක්ස් පිහිටයි!

          • Alapaluwa says:

            තැරි ජෙප්පංව අහුවුනු තැන මරලදාන්න ඕන. රට ගොඩගන බැරි ඕකුන් නිසා. ලස්සනට සැලසුමකට වනාන්තර වෙලා තියන රට එලිමහන් කරල කෘෂිකර්මාන්තය දියුනු කරන්න යනකොට මේකල පැනල කැලේ කපනවලු. සත්තුන්ට ඉඩ නැහැලු. යකෝ අපී ජීවත්වෙලා ඉන්න එපායැ සත්තු ජීවත්වෙන්න. අලි ඉන්නකල් අපිට දැක්ක තැන ගහනවා. ඕකුන් සේරම ඉවරකලානම් හොදට වගාව කරගන්න තිබුනා. මුන්ට පුලුවන්නම් ඩයිනෝසෝර්ල්ලත් ගෙනෙයි. හිගන ජෙප්පො.

  2. Padmini says:

    Dear Arun,
    I salute you. you are a hero. we have no win until all the people of all the races embrace warmly as one nation.

  3. Great, Jaffna girls & boys, we all can be Friends and we all can stand up against the big bucket bully-India. After all, You people in the North of SL will have to live peacefully with the Majority Sri Lankans. India can not look after, and does not look after its own very Poor People and you know, rich Indians Rape poor and low cast Indian young women and kill them.
    Why is this bloody, Indian FM, Jayasankar is fiercely dictating terms to Sri Lanka to implement the provisions of the 13th Amendment which is detrimental to the Majority Sinhalese in this country. Tell, Jayasankar to Go to Hell and Suck the Balls of Murderous, Racist America. The whole world can see, the Big Bully India is bullying and threatening tiny nation Sri Lanka to give over our most iconic asset, Colombo Port to India which is desperate to Grab it for Security against its enemy China and also, Colombo Port is a must for their Re-Export business at a very large scale. Sri Lanka should stand firm and upright against this very Humiliating Threat from this Bastard Indian Foreign Minister, Jayashankar and make him a ‘Para-Jayashankar’.. Indian Fishermen coming illegally in to Sri Lankan waters should be stopped by India since it is an Illegal Act by the Indian Fisherman which amounts to illegal migration, not to be covered up by this bloody Bully, jayashankar.

  4. ජනජය says:

    සුපිරියි …රෙස්පෙක්ට්..!!

  5. PEOPLE OF COUNTRY says:

    We embrace you all my brothers and sisters. we all brothers and sisters of our motherland.

  6. Aurora says:

    මේ රටේ අපි බෙදුනොත් හානිය අපි සියලු දෙනාටමයි. සුළු ජාතින්, සුළු ආගමිකයන්, පහළ පන්තිය, පහළ කුලය, ආදී ලෙස තමන්වම අවතක්සේරු කරගැනීමේ චින්තන රටාව වෙනස්කර ගනිමු. ඒ සමඟම තමන් ඉහලයි කියන මෝඩ සිතුවිල්ලද ඉවත්කරගනිමු. මම හරි අනිකා වැරදි ලෙස විනිශ්චය කිරීම අතහරිමු, විනිශ්චයෙන් තොරව ගෞරවණිය ලෙස අනිකා සමඟ සංවාදයකට මඟ විවෘත කරගනිමු. එතකොට ලැබෙන්නේ මහා මානසික සුවයක්, තමන් සහ අනිකා අතර බැඳීමක්.

    • Fernando says:

      ඔවුන්ට ජාතික ගීය දෙමලෙන් කීමට ඉඩ දීම සුදුසුද ? නැතිද ?

  7. Patriot says:

    Wow what a beautiful thing to hear & see something positive has come out after long time. Let’s go forward brothers & sisters. This is our country Sri Lanka 🇱🇰. If we stand together as a nation we can achieve great things.

  8. We are Lions says:

    Welcom to all tamil nation in Sri Lanka, your freedom is waiting everywhere in this country, so enjoy…,
    Be proud to be a Sri Lankan and be great..,
    Lion

  9. david milibanda says:

    You reach out to us, we will be there to receive you with open arms..
    keep those war mongering tamil political leaders in check.

Main News