උතුරේ දුපත් තුනත් චීන බලශක්ති ව්‍යාපෘතිවලට.. ඉන්දියාව කැළඹෙයි.. වහාම විරෝධය දක්වයි..

February 7, 2021 at 10:40 am | lanka C news
උතුරේ දුපත් තුනත් චීන බලශක්ති ව්‍යාපෘතිවලට.. ඉන්දියාව කැළඹෙයි.. වහාම විරෝධය දක්වයි..

බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් තුනක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා රජය වෙත ඉන්දියාව විසින් මෙසේ විරෝධය පළ කර ඇත්තේ උතුරේ පිහිටි ඩෙල්ෆ්ට්, නයිනතිව් හා අනලතිවු යන දූපත්වල අදාළ බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට චීන සමාගමකට ඉඩදීම සම්බන්ධයෙනි.

පසුගිය ජනවාරි මස 18 වැනිදා මෙම බලශක්ති ව්‍යාපෘති සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.

ඉන්දියාව මෙම ව්‍යාපෘතියට විරෝධය දැක්වීමට හේතු වී ඇත්තේ රාමේෂ්වරම ආසන්න දුරකින් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම මත ආරක්ෂාව පිළිබඳ කාරණාව මතු කරමිනි.

කෙසේ නමුත් මෙම ව්‍යාපෘතියට චීන සමාගම හවුල් වී ඇත්තේ නිසි පරිදි සිදු කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලියට යටතේ ටෙන්ඩර් කැඳවීමකින් පසුවයි.

90,711 views

33 Comments to “උතුරේ දුපත් තුනත් චීන බලශක්ති ව්‍යාපෘතිවලට.. ඉන්දියාව කැළඹෙයි.. වහාම විරෝධය දක්වයි..”

  1. Gonsun says:

    India is our traditional enemy over thousands of years. Cholas, Maghas invaded us and we fought back. The Tamils are Kallathonies and the upcountry tamils are imported coolies.Lets do what we think is best for our country.. Forget India.Lets start building Fast Drones with digital control armed with 500gms explosives im millions to safeguard our skies, build our own missiles, again millions with North Korean tech and let india fk it self.

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    අපේ විජේවීර සහොදරයා අපිට පන්ති පහක් කලා ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන වහාම ඉන්දියන් බඩු ගන්න එවුන්ට වෙඩි තබමු. ගෝටාභය මැතිතුමා දැන් අපි කියන විදිහට වැඩ. ඉන්දියාවට බෝමබ දාමු ගෝටාබය මැතිඳුනි

    • nilu perera says:

      Ado ubath hitiyada oya panthiye? Mathakad wijeweerata kenthigiya “China makswadaya saha rusian makswadaya eka wageda” ahala. AA mat mathakai ub neda Ruahanage ate mirika mirika hitiye.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      මිනිස්සු අපි කියපු දේ ඇහුවේ නැතුව ඉන්දියාවේ බඩු ගත්තේ මිනිස්සුන්ට සල්ලි තිබ්බ නිසා. මිනිස්සුන්ව දුප්පත් කරන්න ඕනේ නිසා අපි මුළු රටේම තිබ්බ කර්මාන්තශාලා ගිනි තියලා මිනිස්සුන්ට රස්සා නැති කළා.

      ඊට පස්සේ ගෑනු මැදපෙරදිග ධනපතියන් ලග වහල් සේවයට ගියා. ලංකාවේ බඩු නිපදවන්නේ නැති නිසා ඉන්දියන් බඩු ගන්නවා හැර වෙන විකල්පයක් මිනිස්සුන්ට ඉතුරු වුනේම නැහැ. හයියෝ අපි කරපු ගොන්කම. ගෝඨාභය අපි වගේ ගොන් වැඩ නොකර, කර්මාන්ත දිවුණු කරමින් නියම ක්‍රමයට රට පාලනය කරණවා.

  3. Nandasoma Suriyaarachchi says:

    ඉංදියාව ජගත් මානව හිමිකම් කොමිසමේදී ලංකාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා…….!
    ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු ප්‍රථිපල දැන් භුක්ති විදිමින් සිටී ලංකාව යනු ඉන්දියානු පදයට නඩන රෑකඩයක් නොවන බව ඒත්තු ගැන්විය යුතයි. චීනය ලෝක බලතුලනයේ කොටස්කාරයා. චීන ව්‍යාපෘති නිසා වඩාත්ම රිදෙන්නේ ඇමරිකාව ඉන්දියාව වගේ ලංකාවට කැනහිලි කම් කරණ රටවල්. අනිවාර්යයෙන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඉන්දියාවට ලංකාවේ හැටි පෙන්විය යුතයි. ඒ වගේම ඉන්දියානු නිෂ්පාදන ප්‍රතික්ෂේප කල යුතයි.

    • Fernando says:

      ඉන්දියාන්වෙන් ආ ධර්මයන්ද එහාටම යැවිය යුතුයි .ඒවා හරිම රිනාත්මකයි

  4. චීනය සමග ශ්‍රීලංකාව දිරියටම.. ! says:

    ෴ චීනය සමග ශ්‍රීලංකාව දිරියටම..
    ‘බටහිරයන්ග්’ ‘ඉන්දියානුවන්ගේ’ දුෂඨ කුමන්ත්‍රන බලපැම් අතපෙවිම් වලට යට නොවෙනු.. නොරැවටෙනු..!
    සංවර්ධනය ඡාතික අරාකෂාව සවෙෙරීත්වය හෞමික අඛණ්ඩතාවය ඵකම අරමුණ අරමුණක්සේ බුද්ධිමත්ව චීනය සමඟ ඉදිරියටම ශ්‍රීලංකා..!෴

  5. kandyan says:

    Tathagathayan wahanse apata kiyadunne” pevention is better than cure” kiyana aruthayi.

  6. රෝ says:

    ඉන්දියාව කඳ හරහා ඇනගත්ත
    චීනෙ බලන් හිටියෙ ඔය ටික වෙනකම්

  7. PULATHISI says:

    ඉන්දියාව මොනවා කිව්වත් ටෙන්ඩර් කැඳවා චීනයට අනුමත කළ විදුලි නිෂ්පාදන ව්‍යාපෘති වෙනස් කරන්න එපා. උතුරේ පවතින බෙදුම්වාදීගේ බලපෑම මත ඉන්දියාව
    මෙයට බලපෑම් කළත් අපේ ස්වෛරීභාවය පවත්වා ගනිමින් චීනයට සහාය දිය යුතුමයි.
    2. යුධ සමයේ ඉන්දියාව කොටි ත්‍රස්තයන්ට උදව් කළේය. කොටි පුහුණු කඳවුරු දකුණු ඉන්දියාවේ පවත්වන ලදී. පරිප්පු සහ ආහාර ද්‍රව්‍ය සමග ඔවුන්ට අවි ආයුධ ද ගුවනින් හෙලන ලදී. අපේ රටේ කාලකන්නි පළාත් සභා ක්‍රමය බලෙන් පටවන ලද්දේ කොටින් සතුටු කිරීමටය. එය බෙදුම් වාදීන්ට ජාත්‍යන්තරයේ බලය වර්ධනය කරගැනීමට ඉමහත් රුකුලක් විය.
    3. චීනය අපේ රටේ කොටි ත්‍රස්ත මර්දනයට ඉමහත්සේ සහාය විය. ප්‍රතිපත්තිමය සේම අවි ආයුධ සැපයීමෙන් ද එද රාජපක්‍ෂ රජයට සහාය විය. එක්සත් ජාතීන් ගේ සැසියේදී චීනය සහ රුසියාව ශ්‍රී ලංකාවට සහාය දැක්වූ අතර ඉන්දියාව අපේ රටට එරෙහිව චන්දය පාවිච්චි කළේය.
    4. චීනය එදත් අදත් අපට මිතුරුය. ඉන්දියාව එදත් අදත් අපට හතුරුය.

Main News