විමල් පොහොට්ටුව හදන්න කිසිම දෙයක් කලේ නෑ.. පොහොට්ටුව හැදුනේ මහින්ද-බැසිල්.. විමල් ආණ්ඩුව විරෝධී කුමන්ත‍්‍රණයක..- පොහොට්ටු ලේකම් අදත් මාධ්‍ය හමුවේ..

February 9, 2021 at 10:40 am | lanka C news
විමල් පොහොට්ටුව හදන්න කිසිම දෙයක් කලේ නෑ.. පොහොට්ටුව හැදුනේ මහින්ද-බැසිල්.. විමල් ආණ්ඩුව විරෝධී කුමන්ත‍්‍රණයක..- පොහොට්ටු ලේකම් අදත් මාධ්‍ය හමුවේ..

අමාත්‍ය විමල් වීරවංශ මහතා ආණ්ඩුව ඇතුළත බරපතළ කුමන්ත්‍රණයක සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

එම තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් වහාම ආණ්ඩු පක්ෂ රැස්වීමක් කැඳවා ඇතැයි ද ඔහු පවසයි.

විමල් විරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා දැඩි කලකිරීමෙන් සිටින බවද ඔහු සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භයට විමල් වීරවංශ මහතා කිසිම දායකත්වයක් දැක්වූ කෙනෙකු නොවන බවත් පොදු ජන පෙරමුණ හැදුවේ මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් වීරවංශ මහතා ඊට විරුද්ධ වූ බවත් සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

53,054 views

45 Comments to “විමල් පොහොට්ටුව හදන්න කිසිම දෙයක් කලේ නෑ.. පොහොට්ටුව හැදුනේ මහින්ද-බැසිල්.. විමල් ආණ්ඩුව විරෝධී කුමන්ත‍්‍රණයක..- පොහොට්ටු ලේකම් අදත් මාධ්‍ය හමුවේ..”

  1. raj Gopal says:

    හඬ සාගර කාරියවසම්ගේ කට බැ ගෙ ද ?

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    මණ්ඩලේ කචල් නිසා මට මාක්ස්වාදී න්‍යායිකව කිසිදේකට පිලිතුරු දෙන්න බැරි තරමට මොලේ කචල් වෙලා. මගෙ රෙද්දෙ රෙවිල ඒ ගද මටම උහුලගන්න බැහැ.

  3. david milibanda says:

    sagala kariyawasm, from where the fcukl you appeared? To whom did you suck up to? just bugger off.

  4. නිමල් says:

    මේකා හිටියේ බුදියගෙනද පහුගිය කාලේ. තෝ දැන්ද ඇහෑරුනේ පරයා

  5. කව්ද බං මේ ටයිපොල්ල දාල ඉන්න අමු ගොරකය..! says:

    මරා නේද කටුගේ කැඩුවේ
    බැසිල් ගුවන්තොටුපලින් පැනයන ලද්දේ ඉන්දියාවට පරිප්පු ගේන්නයන මුස්තාපා නානතම්බි ලෙසිනි…!

  6. Lanka Sinha says:

    This Kariyawasam is a best example of a bastard who will never hesitate to sell his wife, sisters, and even his own kids for his benifit, This is what he is showing to every one in Sri Lanka Shame on you bastard.

  7. Sirisena Yatawara says:

    The Secretary general of SLPP is lawyer person.He is not a politician or study Politics of Lanka. Such person lack of political ideas . In ongoing complex situation of rapidly changing social classes and conditions in Island and Globe shifting which they were unable to Identify by SLPP leadership and their followers.
    The case of SLPP- SG is such person In which I listen to his interview by media person that I understand. His voice not that his own , that it is his Master’s Voice . …..!@ or by $$$$!

  8. Bandarawatta says:

    Ane thopi gewana tax. Hingana adu kule para hatta

Main News