පොහොට්ටු පසුපෙල මන්ත‍්‍රීන් මාධ්‍ය හමුවක් කැදවති..

February 11, 2021 at 12:40 pm | lanka C news

ආණ්ඩු පක්ෂයේ පසු පෙල මන්ත්‍රීවරුන් පිරිසක් අද මාධ්‍ය හමුවක් කැඳවා ඇත.

අපේගම පරිශ්‍රයේදී මෙම මාධ්‍ය හමුව පස්වරුවේ කැඳවමින් මාධ්‍ය වෙත දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් පිරිසක් මීට සහභාගි වීමට නියමිතය.

32,011 views