විමල්-පොහොට්ටු අවුල ගැන එස්.බී. මාධ්‍ය හමුවක..
February 14, 2021 at 6:28 am | lanka C news
පෙරමුණක් තුල දේශපාලන කරන ආකාරය පිලිබදව සියළුම දෙනාට තියෙන අත්දැකිම් අඩුකම සහ අනවබෝධය බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි.දිසානායක මහතා පැවසිය.
එස්.බි.දිසානායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ (13) දින ගිනිගත්හේන පක්ෂ කාර්යයාලයේ පැවති මහජන දිනයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස්.බි.දිසානායක මහතා කියා සිටියේ.
පෙරමුණක් තුල දේශපාලන කරන ආකාරය පිලිබදව සියළුම දෙනාට තියෙන අත්දැකිම් අඩුකම සහ අනවබෝධය.
පක්ෂයක් ඇතුලේ විවිධ මත තියෙනවා, පක්ෂයක් ඇතුලේ සාකච්ඡා කරලා ගන්නා මතය තමයි එලියට අරගෙන එන්නේ.
පෙරමුණක පක්ෂ ගණනාවක් එකතු වෙලා කටයුතු කරනකොට , පක්ෂ පක්ෂ අතර අනන්‍යතාවයක් තියෙනවා.
විරවංශගේ පක්ෂයෙත්, පොදු ජන පෙරමුණෙත් ,කොමියුනිස්ට් පක්ෂයෙත් , ඒ අයට අනන්‍ය වු ප්‍රතිපත්ති සහ වැඩ පිලිවෙලවල් තියෙනවා.
පෙරමුණ තුල යම් කිසි මතවාදයක් ඇති වුවහොත් ඒක පෙරමුණ තුල සාකච්ඡා කරන්න ඕනි.
පක්ෂයක් තුල කටයුතු කරන අයුරු සහ පෙරමුණක් තුල කටයුතු කරන අයුරු පිලිබදව තියෙන අනවබෝධය තමයි මේකට හේතුව.
ඒ ප්‍රශ්න ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇගට අරගෙන නැ.
දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රිතුමා අපේ පක්ෂයට විශාල ශක්තියක්, එතුමාට තරුණ බලයක් , මුල්‍ය ශක්තියක් තිබුණ අපිට හිටිය හොද සගයෙක්.
නමුත් ඔහු ගැටුණේ අපේ පක්ෂයේ හිටපු ජෙෂ්ඨ සමාජිකයෙක් එක්ක.
ඒ ගැටුමේදි වෙඩි හුවමාරුවක් සිදු වුණා, එක්කෙනෙක් දෙන්නෙක් මරුණා, ඒක බරපතල මිනි මරුම් පිලිබදව කාරණයක්.
අධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණය දේශපාලන පලි ගැනිමක් කරා කියලා කියටවත් කියන්න බැ.
ඒක ස්වාධින අධිකරණයකට කරන බලවත් අපහසයක්. වරදක්.
නමුත් ඒ අධිකරණ තින්දුවේ අඩුවක් මන් දකිනවා, එම නඩුව විභාග වෙද්දි පළමු වෙඩි ප්‍රහාරය එල්ල වෙන්නේ දුමින්ද සිල්වට.
මෙම මාධ්‍යය සාකච්ඡාවේදි එස්.බි දිසානායක මහතා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය මිල අඩු කිරිම, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම යන කරුණු පිලිබදව අදහස් දැක් විය.
– හැටන් රංජිත් රාජපක්ෂ
People can well remember how he had underestimated the Sinhala peoples’ votes
and overestimated the minority votes prior to the past elections.
This is bastard is a useless fellow.
ටවුකන්නේ නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් හිටපන්. තොපිලා වගේ කාලකන්ණි හින්දා තමා මේ රටට කෙලවෙලා තියෙන්නේ.
බඩුමිල වැඩි උනත් කමක් නැ. කන්න නැති උනත් කමක් නැ, පින් සිද්ද වෙයි ඒව අමතක වෙන්නත් එක්ක හැම මාසෙම අපිට දම්මික පැණිය, විමලෙගෙ වලිය වගේ ටෙලි නාට්ටිය ටිකක් හදල දෙන්න බල බල කමෙන්ට් කරන්න.
ඉස්සර යු එන් පීයයි අපියි දෙකට බෙදිලා සෙල්ලම් කලා. පස්සෙන් එන එවුන් දෙකට බෙදිලා මරාගත්තා. දැන් යූ එන් පීය නැති එකේ අපි අපිම දෙකට බෙදිලා සෙල්ලම් කරනවා. උඹලා හුරේ දාපල්ලා
විමල්ගේ අවුල රග දක්වන අතරෙ බටහිර ජැටියෙ 85%ක් අදානි සමාගමට විකුන්නනව. කොහොමද ටිකිරි මොලේ? . කලින් ආන්ඩුව වික්ක එවත් ගන්නව කියල ආපු එවුන්. දේශප්‍රෙමි කියා ගත්ත බය්යොයි, මැදමුලනෙ නිකායෙ කහකඩයොයි මීක් නෑ. අන්න එහෙමයි දේශප්‍රෙමි විදිහට වරායක් විකුනන්නෙ.
ගනන් ගන්න එපා විමලයත් ඉතින් ඉදලා හිටලා සද්දයක් දාල මීඩියා වල යන නාට්ටියක් රගපැවෙ නැත්තන් මිනිස්සුනට අමතක වෙයි කියලා බය ඇති
Aney SB umbe chinthanaya……..😁😁😁😁😁 den API piligannama oneda?