අපි 20ට ඡන්දය දුන්නේ කොරෝනා මෘතදේහ භූමදානයට පොරොන්දු වූ නිසා..- මුස්ලිම් කොංග‍්‍රසය

February 15, 2021 at 3:00 pm | lanka C news
අපි 20ට ඡන්දය දුන්නේ කොරෝනා මෘතදේහ භූමදානයට පොරොන්දු වූ නිසා..- මුස්ලිම් කොංග‍්‍රසය

20 වන සංශෝධනය පක්ෂව ඡන්දය ලබා දුන්නේ කොරෝනා මෘතදේහ භූම දානයට ඉඩ දෙන බවට ආණ්ඩුව විසින් පොරොන්දු වූ නිසා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

එම පක්‍ෂ නායක රවුෆ් හකීම් මහතා හැර සෙසු මන්ත්‍රීවරුන් 4 දෙනාම මාධ්‍ය වෙත කියා සිටියේ තමන් ආණ්ඩුවේ එම පොරොන්දුව මත 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් බවයි.

නමුත් මෙතෙක් එම පොරොන්දුව ඉටු කර නැති බවද ඔවුහු කියා සිිටියහ.

පක්‍ෂ නායක රවුෆ් හකීම්ගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ රැස්වූ අවස්ථාවේ තීරණය කර ඇත්තේ විසිවන සංශෝධනයට සහය දැක්වූ තම පක්ෂ මන්ත‍්‍රීවරුන් ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ගත යුතු බවයි.

17,930 views

11 Comments to “අපි 20ට ඡන්දය දුන්නේ කොරෝනා මෘතදේහ භූමදානයට පොරොන්දු වූ නිසා..- මුස්ලිම් කොංග‍්‍රසය”

  1. මහනුවර අක්‍රම් says:

    මේක නම් පට්ට බොරුවක්….. ඡන්දේ දුන්නේ හොඳ ගාණකට සහ තවත් වාසි බලාගෙන මිසක් ඕකට නෙවෙයි….. රවුෆ් හකීම් හොඳටම දැනුවත්වයි ඕක උනෙත්….. මිනිස්සු මී හරක් වෙන්න ඕනේ මෙව්වා විශ්වාස කරන්න.

  2. Sri says:

    Oya awe balala mallen eliyata.

  3. harsha says:

    කිතුලට නැග්ග මිනිහාටත්………….

  4. GAMINI SENANAYAKE says:

    මුස්ලිම් මිනිස්සුන්ට තිබිච්ච එකම ප්‍රශ්නේ ඕක ද? ඔය ara කිතුල් ගහට නැගපු මිනිහා කියපු කතාව නේ. හම්බවෙන ජරාව ඉස්සරහ කබරගොයා තලගොයා වෙනවා.

  5. රත්න අප්පුහාමි says:

    යකෝ 20 වෙනි සංශෝධනය මිනී භූමිදානයක් ගැන කිව්වෙ නෑනෙ ….

  6. Saman says:

    Which one,African or British?

  7. catseye says:

    uda comment dala thiyana bayiyo thoththa babala wenna yanawa……….ballo ekka lagga nam mekko ekka nagitinna wenawa kiyanne owata thama bayiyane………..

  8. Priyantha says:

    කවුද පොරොන්දුව දුන්නේ…කියන්නේ නැහැනේ…

  9. Kalana says:

    කවුද ඕව විශ්වාස කරන්නේ.
    1. පාස්කු ප්‍රහාරය,
    2. එක නිතිය නවත්වන එක
    3. රට අල්ලන අරමුණ ශක්තිමත් කරගෙන ඉදිරියට යාම.
    4. තව හොරකම් කරන්න.
    5. අමාත්‍යංශ වලට උන්ගේ උන් දාල ආක්‍රමණය කරා යන්න.

  10. On The Spot says:

    හකීම් ඌරගෙ මාළු ඌරගෙ ඇඟේම තියල කපන්න උත්සහ කලාට මුන් ඒ වෙලාවෙ ඡන්දෙ දුන්නෙ ආණ්ඩුවට පනින්න හිතාගෙන​.වැඩේ වැරදුනා දැන් බේගල් කෙලිනව​,දැන් වැලලියව්.

Main News